ඔන්න එහෙනම් නැවත වාරයක් ඔබ හමුවට එන්නේ 2019 නොවැම්බර් මස 15 වන දින නිකුත් වූ Line Of Duty චිත්‍රපටය සමඟයි. තිබ්බ වැඩත් එක්ක අතපසු උනාට, මාසෙකින් පස්සේ හරි ඔබ හමුවට මෙය ගෙන ආවා.මේ වෙනකොට මෙම ච්ත්‍රපටියට 5.1 ක IMDB අගයක් ලැබී ඇත. Action & Adventure, Mystery & Suspense යන කාණ්ඩ වලට අයත් වන මෙය පැයයි […

ඔන්න එහෙනම් නැවත වාරයක් ඔබ හමුවට එන්නේ 2019 නොවැම්බර් මස 15 වන දින නිකුත් වූ Line Of Duty චිත්‍රපටය සමඟයි. තිබ්බ වැඩත් එක්ක අතපසු උනාට, මාසෙකින් පස්සේ හරි ඔබ හමුවට මෙය ගෙන ආවා.මේ වෙනකොට මෙම ච්ත්‍රපටියට 5.1 ක IMDB අගයක් ලැබී ඇත. Action & Adventure, Mystery & Suspense යන කාණ්ඩ වලට අයත් වන මෙය පැයයි විනාඩි 38 ක දාවන කාලයක් පවතිනවා. මෙම චිත්‍රපටයට ප්‍රධාන චරිත ලෙස Aaron Eckhart (පොලිස් නිලධාරි ෆ්රෑන්ක් පෙනී ලෙස. මොහු 2013 වසරේ නිකුත් වූ Olympus Has Fallen චිත්‍රපටයේ රංගනයන් දායක වේ) හා Ben McKezie (ප්‍රධාන සතුරා වන ඩීන් කෙලර් ලෙස. මෙයාවනම් දන්නවනේ Gotham එකේ ජිම් ගෝර්ඩන්) ද සෙසු චරිත ලෙස Dina Meyer, Gianacarlo Esposito, Courtney, Jessica Lu රංගනයෙන් දායක වේ. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.
සෑම මිනිසෙක් අතින්ම වැරැදි සිදුවෙනවා. නමුත් වැරදීම් යනු වැරැදිම්ය. ඒවා සිතා මතා කරන දේවල් නොවේ. සමහර අවස්ථාවන්හිදී ඇතැමුන්ට එම වැරැදි නිවැරිදි කර ගැනීමට අවස්ථාවක් ලැබෙනවා වගේම සමහරුන්ට එම වැරදි නිවැරැදි කරගැනීමට අවස්ථාවක් නොලැබේ. මෙම කතාවේ එන පොලිස් නිලධාරි ෆ්‍රැන්ක් පෙනී ත් එවැනි වැරැදි සිදුවූ පුද්ගලයෙකි. ඒ වගේම ඔහුට එම වැරැදි නිවැරිදි කරගැනීමට අවස්ථාවක් ලැබේ. නමුත් වරදක් කවදාවත් තිබූ තත්ත්වයට පත් නොවේ. හරියට බිදී ගිය වීදුරුවක් නැවත ඇලෙව්වත් එහි ඉරි තැලීම් පෙනෙනවා සේය.
තමාගේ මුල්ම සේවා කාලයේදී තමා අතින් අතපසුවීමකින් කුඩා දරුවෙකුට වෙඩි තැබීම නිසා පසුතැවීමෙන් සිටින පෙනීව සියලු දෙනා නොසලකා හරී. ඔහුත් සමගම සිටි ඔහුට වඩා ඉහළ තනතුරක් දරන ඔහුගේ ලගම මිතුරාද ඔහු ගැන වැඩි තැකීමක් නොකරයි. හදීසියේම තම මිතුරා වන වෝක්ස් ගේ තරහකරුවෙක් විසින් ඔහුගෙන් පලිගැනීමට වෝක්ස්ගේ දියණියව පැහැරගැන්මට ලක් වේ. එම දරුවාව සෙවීමේ වගකීම පෙනී විසින් තනිවම භාරගනී. එහිදී පෙනීට ඔහු ගැන වාර්තා කිරීමට පැමිණෙන අන්තර්ජාල නාලිකාවක් පවත්වාගෙන යන වාර්තාකාරිනියක් වන ඒවා බෘක්ස් ව මුණගැසේ. පෙනීට අහම්බයෙන් වාගේ මුණගැසෙන ඇය මෙම ගැටලුව විසදීමට ඔහුට මහත් රුකුලක් වේ. දහසකුත් බාධක මැද මෙම ගැටලුව විසඳා එම දරුවාව සොයා ගැනීමෙන් ඔහු තමා අතින් පෙර වූ සියලු වැරදි යම්තාක් දුරට නිවැරිදි කර ගනී. සංක්ෂිප්තයක් ලෙස ගත් විට පියෙකුගේ සිතේ ඇතිවන දරු සෙනෙහසත්, තමා අතින් සිදුවූ වැරදි වලට සිතේ ඇති වරදකාරි හැගීමෙන් විදවන මිනිසෙකුත්, සිතේ ඇතිවන සහෝදර බැදීමත් මනාව ගෙනහැර පෑමට මෙම කතාංගය සමත් වී ඇත.
ඔබ සැමට මෙම සිනමා කෘතිය නැරඹීමට ආරාධනා කරනවා.
ජයවේවා!!!!!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
9,046 downloadsDownload Line-of-Duty-2019.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/සසිදු-ඩිල්ශාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිදු ඩිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2015-05-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සසිදු ඩිල්ශාන්
Subtitles
47 comments
Prabodha Madhusankha Hettiarachchi
Madhura prasad
තුති වේවා සහෝ සබ් එකට
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!lahiru sadaruvan
thankz brother
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Malaka prasad
Thanq bro sub ekata. Jaya wewa
Hashan M. Priyadarshana
Thank you bro
gihan perera
ස්තුතියි සහෝ....නියමයි..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
Rukshan37
Ela
superadmin
Code 8 එකට සබ් එක
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Suranjan
Thanks jayawewa....!
ptcjine
thanks bro digatama sub karagena yanna
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Bobby
Thank you very much Bro
sashan
Thanks bro
Suranjan
Thanks malli.......jayawewa.....!
santha siri
baiscopedownlod eken film downlord krnn bene
nilamahee
Film downlod karanna bane
wnrodrigo
Good work friend, Thanks for the sub.
nuwan1234
සබ් එකනං හොදට කරලා තිබ්බා ෆිල්ම් එකනං ගොං කාටුන් හොදයි මීට වඩා
Sisira weerakkodi
wadak nadda
Athula
thanks ....
ranga11112
thank you saho..
theruwan saranaiසනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා..!
akalankagayan
Thnx ......
suranuwan
thanks..
Shehan putha
Thank you sasindu....
sahancharuka
THANK YOU
arawindasunimal
thanks
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!damitharuwan
thank you
Rashmika dumidu
Thank bro
melinda
thank you
Sandaru
Thanks for the sub good luck bro
Kanchaka
Thanks bro
Hiranhiru
ගොඩක් ස්තුතියි...
ජයවේවා...!
තෙරුවන් සරණයි...!kuma.lk
Thank you ...
thanks bro
Kavishna
thnx bro...
AsithaDilruwan
ela saho thanks
jagath55
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
MAALnath
Thanks .................good luck .......................
Pramukmili
Thanxxx bro.............
Anonymous
1080p [blu-ray] SUB OK [thanks]
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Godak sthuthi sahooo