Watch Trailer

L’iniziazione (1986) with SInhala Subtitles | ඇම්ඩන්ගේ වීර ක්‍රියා (18+) [සිංහල උපසිරැසි සමඟ]

මෙම චිත්‍රපටයට සොයුරන් දෙදෙනෙක් විසින් උපසිරස එවා ඇති බැවින් දෙදෙනාටම අසාධාරණයක් නොවන්නට උපසිරස ගොනු හා ලිපි වෙන් වෙන් වශයෙන් පලකරන බැව් දැනුම් දෙමු Harsha lulzsec සහෝ විසින් ලියන ලද ලිපිය මේ මගේ පළමු උපසිරස ගැන්වීමයි, කට්ටිය මලීනා බලලා ඇතිනේ.මේකත් ඒ වගේ තමයි. චිත්‍රපටයේ නම L’iniziazione. ඉංග්‍රීසි…

L'iniziazione (1986)

මෙම චිත්‍රපටයට සොයුරන් දෙදෙනෙක් විසින් උපසිරස එවා ඇති බැවින් දෙදෙනාටම අසාධාරණයක් නොවන්නට උපසිරස ගොනු හා ලිපි වෙන් වෙන් වශයෙන් පලකරන බැව් දැනුම් දෙමු

Harsha lulzsec සහෝ විසින් ලියන ලද ලිපිය

මේ මගේ පළමු උපසිරස ගැන්වීමයි, කට්ටිය මලීනා බලලා ඇතිනේ.මේකත් ඒ වගේ තමයි. චිත්‍රපටයේ නම L’iniziazione. ඉංග්‍රීසියෙන් කියනවා නම් The exploits of a young Don Juan.සිංහලට පරිවර්තනය කලොත් දොන් ජුවාන්ගේ වීර ක්‍රියා කියලා මේ ච්ත්‍රපටයට නම දෙන්න පුළුවන්. මේකේ ප්‍රධාන චරිතය ගැටවරයෙකුට ලැබිලා තියෙන්නේ.පලමු ලෝක යුද්ධය ආරම්භ වන කාල සමයේ ඇතිවු ලිංගික පිබිදීම මෙම චිත්‍රපටයට තේමා කරගෙන තිබෙනවා.

ධාවන කාලය මිනිත්තු 95කට සීමා වන මෙය 1986 ඉතාලියේ නිෂ්පාදනය කරන ලදහාස්ය ජනක චිත්‍රපටයක්(18+).මෙය IMDBහි 5.6 ක අනුපාතයක් ලබාගෙන තිබෙනවා. මේ චිත්‍රපටය මම දැක්කේ සුගීගේ සයිබර් පිටුව නම් අපේ කෙනෙක්ගේ බ්ලොග් අඩවියක තිබිලා.ඒ බ්ලොග් එක කරන කෙනාට ස්තුති නොකලොත් ඒක ලොකු අඩුවක්. එහෙනම් අපි චිත්‍රපටයේ කතාවට පැත්තට ටිකක් හැරෙමු. රොජර් කියන්නේ 16 හැවිරිදි කොලු ගැටයෙක්.ඔහු තමයි කතාවේ ප්‍රධාන චරිතය.රොජර් තමන්ගේ කුමරඹබ සර නැති කරගන්නා අයුරු තමා චිත්‍රපටය පුරාවට දිවෙන්නේ.ඔහු ගේ පලමු උත්සාහය අසාර්ථක වෙනවා,ඒත් අවසානයේදී ඔහුට වාසනාව උදාවෙනවා.ලෝක යුද්ධය ඇරඹිමත් සමග පිරිමින් යුධ පෙරමුණට යනවා.ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්නා ඔහු පලමුව නිවසේ මෙහෙකාරියන්දෙදෙනා සමගත්,ඉන්පසු තම නැන්දනිය ,ඉංග්‍රීසි ගුරුවරිය සහ වැඩිමහල් සොහොයුරිය සමගත් ලිංගිකව එක්වෙනවා.තමන් නිසා ගැබ්ණියන් බවට පත්වු ගැහැණුන්ට වෙනත්පිරිමින් විවාහ කර දී පත් වන්නට තිබූ අපකීර්තියෙන් මිදීමට ඔහු සමත් වෙනවා.

80 90 දශකවල ඉතාලි ගෘංගාරාත්මක සිනමාවට නැතුවම බැරි නිළියක් වු සරීනා ගාන්ධි මේ චිත්‍රපටයේ චරිතයකට පණ පොවනවා. කොමඩි ෆිල්ම් එකක් නිසා බලලා පොඩි ආතල් එකක් ගන්න,මතකනේ මේක 18+.පොඩි එකෙක් එහෙම ළඟ හිටියොත් delete කරලා දාල බලන්න. 😀

දිමුතු තරංග ඉලුක්කුඹුර සහෝ විසින් ලියන ලද ලිපිය

ඔන්න යාලුවනේ මම තවත් සුපිරි කතාව ඔයාල වෙනුවෙන් අරගෙන ආවා. මේක මගේ 39වෙනි උපසිරසි නිර්මාණය. මේක IMDb වල ලකුණු 5.6ක් ගන්න සමත් උන කතාවක් , මම විකිය සහෝට ස්තුතියි කරනවා මේ ගැන මට කිව්වට. හරි ඉතින් වැඩි කතාබහක් නැතුව අපි කතාව ගැන බලමු. රෝගර් කියල පිරිමි ලම් ඉන්නවා මූ හෙන ”ඇම්ඩා” මිනිහ නිවාඩුවට ගෙදර එනවා, ඇවිත්ඉන්නකොට ගෙදර ඉන්නවා ගොඩක් ගැහැණු උදවිය, ඉතින් පොර හැම වෙලේම බලන්නේ මොකක් හරි වල් වැඩක් කරන්නමයි. මෙයාගේ නංගි පොඩි උනාට එකිත් නොදන්නා මඟුලක් නැහැ, කොහොම හරි ”ඇම්ඩා” ඉස්සෙල්ලම වැඩට ඉන්න ටිකක් වයසක වැඩකාරියක් තමයි අල්ල ගන්නේ, පසුව තරුණ වැඩකාරියත්, මුහේ අයියගේ නෝනත්, මුගේ නැන්දත්,තව වැඩකාරියක්,


සංගීත ගුරුතුමිය, ඉතින් ආයි කතාව ගැන කියල වැඩක් නැහැනේ, කොහොමහරි මෙයා ආපසු නගරයට යනකොට, වැඩකාරියෝ 2න්නෙක්, අයියගේ නෝනා, මුගේ නැන්දට බබ්බු දීලා තමයි පොර යන්නේ, බබ්බු දුන්නම මේක හෙන ප්‍රශ්නයක්නෙ, මේක මේවා කොහොම විසදයිද කියල ඔයාලත් බලන්න කැමතිනම් මේක අරගෙනම බලන්න.අතිශයන්ම වැඩිහිටියන්ට සිමා වූවකි

සැ:යූ: මේ දීලා තියෙන ෆිල්ම් ට්‍රේලර් එක අඳුරු ගතියක් තිබුනට ෆිල්ම් එක ඉතා පැහැදිලියි. යන්න කලින් ඔයාලගේ වටිනා අදහස් පහලින් ලියා යන්න කාරුණික වෙන්න,ජයවේවා.

L'iniziazione (1986) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

L’ Iniziazione Ita Parralzita et PARENTE 1987 – TorrentProject

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

12,969 downloadsDownload Liniziazione-1986.zip55 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සහ“Harsha lulzsec”  සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

12,969 downloadsDownload Subtitles55 KB

90 comments

  1. isuru samarasinghe

    අඩේ ඇම්ඩ්ගේ කතා ඇහුවට මුගේ ෆිල්ම්ස් බලල නෑ නේ මුණ දැක්කම පේනවා
    මරු මචං

  2. ositha

    amme patta akak wage :D

  3. Hasitha prasad

    loweth na maru athi txzzz dennatama

  4. ranga

    supiri meywa thama one thankssssss kollane

  5. උදාර

    මේක බැලුවා ඉස්සර පට්ටේනුත් පට්ට ෆිල්ම් එකක් අනිවා බලහල්ල ලොවෙත් මේ වගේ ෆිල්ම්ස් එන්නේ නෑ මට නම් සෙට් වෙලත් නෑ

    ජය ආයේ සබ් එක්ක බලන්න ඕනේ

  6. ganidu

    තෑන්ක්ස් වේවා!!

  7. vee

    maxxa athi txzzz

  8. tharanga

    නියමයි මචෝ අනිවා බලන්න ඕනේ

  9. bandula

    thanks machan

  10. chamath cafe

    එලම එල කිරි එකක්

  11. eranga

    සුපිරි වැඩක්

  12. ccnp

    Thanks

  13. fd

    gr8 machan

    1. kaputa

      torent eka ubalata wada da

  14. rusuru | රුසිරු

    ජය වේවා පළමු වැඩේට සහ දිමුතු සහෝට

    1. kaputa

      torent eka wadada

    2. sasika

      wada mata nam

  15. kaputa

    torent eka awul bun

    1. sasika

      wada ban

  16. sasika

    patta patta

  17. හර්ෂ ලහිරු

    ස්තුතියි සහෝලා ජය :D

  18. kasun viraj

    ස්තූතියි සහෝ :D
    ජයවේවා

  19. Maduwa

    ස්තුතියි සහෝ..........

  20. සුපුන්

    විලිලැජ්ජාවේ සන්තෝසේ බැරුවා... :D :v බැවෙන්න දාලා බැවෙනකල් ඉවසිල්ලක් නැතුව ඉන්නේ ;) වෙන දෙකට නෙවෙයි කොමඩි ෆිල්ම් එකක් කිව්ව නිසා මයි ඉවසිල්ලක් නැත්තේ :v බොහොම ස්තුතියි හොදේ....

  21. Chooty Malli

    Ela Ela.me Baanawa

  22. yeshu

    thankZ

  23. #ChalinduDeshan (කිනා)

    මුලින්ම හර්ෂට සුභ පතනවා. :D දෙමු දිගටම පට්ට කතා ටිකක්.
    අපේ දිමිතුවාටනං ඉතිං අමුතුවෙන් සුභ පතන්න ඕන නෑනේ :P
    නියමයි නියමයි.
    දෙන්නටම පිං.
    අර දාලා තියෙන මාතෘකාව නිසාම බාගෙන බලනවා.
    හැබැයි මලීනා කියන චිත්‍රපටියටනම් මම ආසාවක් නෑ මචං හර්ෂ.
    ජයවේවා!

  24. Amil

    Thanks Machanla dennatama.. mekata sub dunnata...

  25. “චූටී මල්ලි”

    ඉතාලියෙත් ඇම්ඩා ඉදලා නෙහ්
    ( ඌ ඉතින් කොහෙද ගිහින් නැත්තෙ )
    එල දෙන්නටම තුති
    සබට තුති
    ඔබලට ජය........

  26. vernie

    ඊයා

  27. danushka

    pattai machan,,,thanka...

  28. Uraj Deemantha

    Hikz..... :P මෙන්න අපිව නරක් කරනෝ....... :P

  29. Dilshand

    Ela ela :D

  30. නලින්

    දිමුතු හා හර්ෂණ

    නියමයි සහෝලා

    ජය වේවා!

  31. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa....pinsiduweewa..wasanaweewa..

  32. චමී

    තෑන්ක්ස් සහෝලා... ඉතාලි මූවි නම් ආයෙ අහන්න දෙයක් නෑ පට්ටෙටම ඇති. ඔන්න මාත් බෑවා.

  33. චතුරංග සුරාජ් පෙරේරා

    නියමයි මේක නම් අනිවා බලනවා ! බොහොම ස්තුතියි සබ්වලට.

    ජයවේවා සහෝ !:)

  34. srimal

    එල කිරි හොදේ....

  35. gihan

    ගොඩක් ස්තුතියි

  36. Prince

    Me film ekanam pattai wage...meke 420mb direct download karanna puluwan video ekak thiyanawa.me sub ekath niyameta galapenawa.thanks saho

  37. jayanandana

    ඒ කියන්නෙ 86යේ ඈම්ඩ හිටියෙ ඉතාලියේ,,,,,,,,,, එල මචන් තෑන්ක්ස් වේවා...

    1. charith harshana

      එ කියන්නේ 86 හිටපු එකා මෙහෙ ඇවිල්ල පස්සේ :p

  38. රොයිලි

    බොහොම ස්තූතියි සහෝලා දෙන්නටම සිංහල උපසිරැසියට. සෑහෙන ගානක් බාගෙන නොවැ. ජය෴෴ :P :P

  39. nalaka

    18+maru aa..thanks saho sab dunnata

  40. Rajitha Abeysinghe

    thanks Dimuthu & harsha

  41. udantha

    Ela kiri machanla....Keep up doing well..Wish you all the best guys....

  42. mudiya / මුදියා

    ලැජ්ජාවේ බැරුවා මේව බලන්ට.
    මේව බලල අපේ කුමර බඹසර නැතිවෙයිද දන්නෙ නෑ.(කොහෙද දන්නෙ නෑ ඔය කියන එක තියෙන්නෙ.)
    අනිව බලනව මචෝ.
    පට්ට ආතල් කොමඩියක් වෙන්න ඇති.
    අපේ දිමුතුවටත් හර්ෂ කොල්ලටත් තුති.
    හර්ෂ සහෝගෙ පළවෙනි සබ් එකට මගෙන් උණුසුම් සුභ පැතුම් හොඳේ.
    ජයවේවා.බොහෝ.....................................................................................ම ස්තූතියි...!

  43. දිමුතු තරංග ඉලුක්කුඹුර

    හර්ෂ සහෝගේ පළමු වැඩේට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න, අපි දෙන්නගේ මහන්සියට ප්‍රතිපල තියෙනවා නෙ? දැනටම බර ගානක් බාගෙන,ජයවේවා ඔබට.

  44. tharindu

    ela ela...mekanam balanna oneeeeeeeeee..............

  45. Kaushal manu

    pattai ne.

  46. shabey

    maath bawooo

  47. sulaj chanaka

    බ්හෝම ස්තුති ඇත්තට්ම තව්ත් මේ වගේ ඒවා කරන්න

  48. dev

    bohoma stuti saho...... .

  49. Rajitha Abeysinghe

    පිස්සු හැදෙන ‍ෆිල්ම් එකක්.තව මේ වගේ කොමඩි ‍ෆිල්ම් තිබුනොත් ඒවටත් සබ්දෙන්න.ස්තූතියි!

  50. ගමයා

    Patta
    danmama banna danawa..
    Sahola dennatama jaya wewa...

Load more comments