Watch Trailer

Octopussy (1983) | ජේම්ස් බොන්ඩ් ගේ ඉන්දියානු ගමන [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න අද ගෙනාවා ජේම්ස් බොන්ඩ් නිල චිත්‍රපට මාලාවේ දහතුන් වෙනි චිත්‍රපටය ඔබ හමුවට. මෙදාපාර නම් ජේම්ස් බොන්ඩ් අපේ අසල්වැසි ඉන්දියාවටම එනවා. ශ්‍රී ලංකාව ගැනත් පොඩි සටහනක් තියෙනවා. ඒ වගේම මේ එකේ බොන්ඩ් ට ගැජමැටික් හදලා දෙන Q පවා වෙනදට වඩා වැඩි රංගනයකින් දායක වෙනවා කිව්වොත් නිවැරද…

Octopussy (1983)හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න අද ගෙනාවා ජේම්ස් බොන්ඩ් නිල චිත්‍රපට මාලාවේ දහතුන් වෙනි චිත්‍රපටය ඔබ හමුවට. මෙදාපාර නම් ජේම්ස් බොන්ඩ් අපේ අසල්වැසි ඉන්දියාවටම එනවා. ශ්‍රී ලංකාව ගැනත් පොඩි සටහනක් තියෙනවා. ඒ වගේම මේ එකේ බොන්ඩ් ට ගැජමැටික් හදලා දෙන Q පවා වෙනදට වඩා වැඩි රංගනයකින් දායක වෙනවා කිව්වොත් නිවැරදියි. එහෙනම් අපි හැරෙමු කතාව දිහාට.

වෙනදා වගේම අදත් බයිස්කෝප් බොන්ඩ් වෙච්ච සමීර සහෝ අතින් මේ චිත්‍රපටියේ ගැජමැටික්, සුරීපිණියන්, දර්ශන තල ගැන ලියවෙච්ච පසුබිම් ලිපියට මෙතනින් ගිහින් බලන්න පුළුවන්. මෙදාපාර කතාව පටන් ගන්නේ බොන්ඩ් ගේ සහෝදර නියෝජිතයෙක් වෙන 009 සුප්‍රකට ෆාබේජ් බිත්තරයක් (බිත්තරයක් හැඩයට මැණික් කැට පවා අල්ලා තියෙන ආභරණයක්) සමඟ මියගොස් තිබෙන ආරංචියකින්.

ඉතින් මේවා රුසියාව අයත් ද්‍රව්‍ය නිසාම මුලින්ම සැකය එල්ල වෙන්නෙ රුසියාවට. ඒත් පසුව ආරංචි වෙනවා මේ ආභරණය ව්‍යාජ එකක් බව හා එහි නියමාකාර එක ලන්ඩනයේ වෙන්දේසියකදී වෙන්දේසි වෙන බව. ඉතින් බොන්ඩ් එතනදී සමත් වෙනවා අර ව්‍යාජ එක සැබෑ එකට හුවමාරු කරගන්න. ඉතින් කොහොමහරි මේ ආභරණය ඉතා සැකකටයුතු ලෙස මිලදී ගන්නේ ඉන්දියාවේ ජීවත් වෙන පිටුවහල් කල ඇෆ්ගන් කුමාරයෙක් වෙන කමල් ඛාන් විසින්. ඉතින් ඒ පස්සෙන් ඉන්දියාවට එන ජේම්ස් බොන්ඩ් ට ඉන්දියාවෙදිනම් නියම වාහන ටිකක් තමා හමුවෙන්නේ. ඔයාලත් බලන්නකෝ එතකොට තේරේවී. එහෙනම් හැමෝටම බාගෙන බලන්න කියනවා. ඊළඟට 14 වැනි චිත්‍රපටයෙන් හමුවෙමු. 257

Octopussy (1983) on IMDb

545 MB කොපිය මෙතනින් බාගන්න

DE135E09F87C30CB05091A95EE3B39C8599D22D8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,011 downloadsDownload Octopussy.007x13.1983.zip48 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< 007 – 12                                                                                                              007 – 14 >>

 

Subtitles

1,011 downloadsDownload Subtitles48 KB

25 comments

  1. namal

    Thanks..,,

  2. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa....pinsiduweewa..wasanaweewa..

  3. rasika

    elane banna damma 007 nam dena kaa maru

  4. ccnp

    Thanks

  5. tharanga

    බොහොම පින් සහෝ

  6. sachin kumara liyanage

    ස්තුති මචෝ සබ් එකට

  7. udara

    thanks royli

  8. shann

    මැක්සා කතාවක් අයියා

  9. wow

    wow,,, maru :D

  10. isuru samarasinghe

    onna download wenna damma :D

  11. ලහිරු චානක

    ela ela
    digatama liyamu

  12. sp පියමල්

    thanks සහෝ,නියමයි

  13. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි රොයිලි සහො :D

  14. #ChalinduDeshan (කිනා)

    අනේ අප්පේ රොයිලි අයියේ..
    තව චිත්‍රපටි කීයක් තියේද අප්පා.
    දවස් දෙකකට විතර සැරයක් දෙනවමනේ :D
    එල එල. ඒ සෙට් එකම ඉවරයක් කරමුකෝ.
    එතකොට ඉතිං තියෙන්නේ බාගෙන බැලිල්ලක් තමයි.
    ජයවේවා!

  15. “චූටී මල්ලි”

    තව පොඩ්ඩක් මෙහාට ආවනම් ලංකාවනෙ අප්පා
    එල එල රොයිලි සහෝ
    සබට තුති
    ඔබට ජය........

  16. Akalanka

    thnx...........

  17. amal

    thanks

  18. gihan

    ගොඩක් ස්තුතියි

  19. mudiya / මුදියා

    එල එල රොයිලි අයියගේ සුපිරි වැඩේ තවත් කොටසක්.
    නියමයි හොඳේ.
    ජයවේවා.බොහෝ.....................................................................................ම ස්තූතියි...!

  20. asanka

    thanks shahooo

  21. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි රොයිලි අයියේ, තව ඩිංගයි ඔහොම යමු,ජයවේවා.

  22. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  23. Amila Mudalige

    සබ් එකට ගොඩාක් ස්තූතියි!

  24. TharakaWAS

    subata thanks bro...!!!

  25. Janith Sachintha

    උබලට මේ පිනම ඇති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.