Watch Trailer

Lion (2015) | චරිත දෙකක්…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මම තෙළිඟු චිත්‍රපටියකුත් කළා. IMDB අගය 4.0ක් අරං තියනව දැනට. මේ කතාව සඳහා රංගනයෙන් දායක වෙන්නෙ Trisha Krishnan, Balakrishna වගේ නළු නිලියන් දායක වෙනව. මම දැන් කතාව ගැන කියන්නම්. ගොඩ්සේ කියන්නෙ යම් හේතුවකට කෝමා තත්වයක ඉඳල අවදි වෙන කෙනෙක්. මෙයා අවදි වෙද්දි ඩොක්ටර් ල මෙයාගෙ අම්මයි තාත්තයි…

Lion (2015)

ඔන්න එහෙනම් මම තෙළිඟු චිත්‍රපටියකුත් කළා. IMDB අගය 4.0ක් අරං තියනව දැනට. මේ කතාව සඳහා රංගනයෙන් දායක වෙන්නෙ Trisha Krishnan, Balakrishna වගේ නළු නිලියන් දායක වෙනව. මම දැන් කතාව ගැන කියන්නම්.

ගොඩ්සේ කියන්නෙ යම් හේතුවකට කෝමා තත්වයක ඉඳල අවදි වෙන කෙනෙක්. මෙයා අවදි වෙද්දි ඩොක්ටර් ල මෙයාගෙ අම්මයි තාත්තයි කියල දෙන්නෙක් එයා ළඟට එක්කං එනව. ඒත් මෙයා කියනව එයාල අම්මයි තාත්තයි නෙවයි කියල. ඒවගේම එයාගෙ නම ගොඩ්සෙ නෙවෙයි බෝස් කියලත් කියනව. මෙයා තමන්ගෙ පෙම්වතිය කියාගෙන ගෑණු ළමෙක් පස්සෙනුත් යනව. හැබැයි තව ගෑණු ළමෙක් මෙයාගෙ බිරිඳ කියාගෙන මෙයාගෙ පස්සෙන් එනව. එතකොට ඇත්ත මොකක්ද? ඇත්තටම මෙයාගෙ අම්මයි තාත්තයි කවුද? කෝමා එක වෙන්න හේතුව මොකක්ද? කොහොම හරි සාමාන්යෙන් කෙනෙක්ට ඕනෙ තමන්ගෙ හතුරව මරන්නනනෙ. ඒත් මෙයාගෙ හතුරට ඕනෙ මෙයාව ජීවත් කරවන්න. එහෙම වෙන්නෙ ඇයි? ඉතිං කථාව ගොඩක් කුතුහලය තියනව මුල ඉඳන් බලද්දී. ඔයාලම එහෙනම් බාල බලන්න. තවත් එකකින් හමුවෙමු. ජය!!!

Lion (2015) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

FC3F52B96643ECE36EA2E21597EC37C66C7F7769

1.46 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

9FC33C7E1560BDB05BCF16FA2C300EEBDC61AB7F   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5,132 downloadsDownload Lion-2015-baiscopelk.zip125 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

5,132 downloadsDownload Subtitles125 KB

21 comments

  1. thisal

    tnxxxx bn supiri

  2. prabuddha

    tanx mcn sub akata...puluvannam maari aket sub aka deyan hode..

  3. නලින්

    නියමයි අචින්ත සහෝ!

    වෙනස් වෙනස් ආරෙකට සබ් කරන එක නම් හොදයි!

    ජය වේවා!

  4. shan

    patta bn,. danma bagatha karagena balanna ona...

  5. Mayura

    Ada radhikage pilum dekakma awa. Balamu balamu ehenm. Thnx bro

  6. “චූටී මල්ලි”

    hamari aduru kahaani denna
    ela
    tnx

  7. Kulanjana Maduranga

    niayamai…telugu 1k ne...aye monada menna banawa....thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. podi kassa

    Yako me wage gobba film walata sub karan nathuwa hoda film ekakata karapanko.Maari 2015 Tamil Meka DVD Rip Avith Dawas Ganak Wenawa Thama Sub na.

  9. silent$

    thanx bro !!!!!!!!!!!

  10. rgana

    macho maari/ hamaari aduri kahaani sub daamukooooooooooooooo

  11. kavinda

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .

  12. shanperera

    thanks machan

  13. dushmantha

    niyamai,me film eka bagena htiye,sub dunnata tnx,balakrishnage film ekak nisa atharinne ne,pataas kyla telugu film ekata sub danawada 2015 super hit telugu film ekak nandamuri kalyan ram ge,

  14. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  15. Nelson

    Thanks Brother

  16. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  17. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. asan

    Thank you malli:)

  19. silent$

    thanx bro !!!!

  20. Thisara Neo

    thanks

  21. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......