Watch Trailer

The Lovers (2015) |සීමාවකින් වෙන් කළ නොහැකි ආදරය ඉරණම කෙසේනම් වෙන් කරන්නද [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මම තවත් සිනමා පටයකට උපසිරසි අරගෙන ආවා.මේ මේක ඇවිත් action,adventure,romance කියන ගණයන්ට අයත් වෙන සිනමා පටයක්.. IMDB දර්ශකයේ අගය 4.5ක් ලබාගෙන තියෙනවා. රංගනයෙන් දායක වෙන්නේ josh hartnett(james stewart සහ jay fennel) ලෙස ඔහු චරිත දෙකක් රග දක්වනවා. ඒවගේම ප්‍රධාන නිළිය ලෙස බොලිවුඩ් සිනමාවේ b…

The lovers 2015

ඔන්න එහෙනම් මම තවත් සිනමා පටයකට උපසිරසි අරගෙන ආවා.මේ මේක ඇවිත්  action,adventure,romance කියන ගණයන්ට අයත් වෙන සිනමා පටයක්.. IMDB දර්ශකයේ අගය 4.5ක් ලබාගෙන තියෙනවා. රංගනයෙන් දායක වෙන්නේ josh hartnett(james stewart සහ jay fennel) ලෙස ඔහු චරිත දෙකක් රග දක්වනවා. ඒවගේම ප්‍රධාන නිළිය ලෙස බොලිවුඩ් සිනමාවේ bipasha basu  රංගනයෙන් දායක වෙනවා.

ඉතින් අපි කතාව දිහාවට හැරෙමු. ඇත්තටම මේක ආත්ම දෙකක කතාවක්.. කතාව කොතනින් කියන්න පටන් ගන්නද මන්ද? කතාව මෙහෙමයි වර්තමානයේ එනම් 2020 jay කියන්නේ කිමිදුම්කරුවෙක් කියමුකෝ. දවසක් ඔහුට කිමිදිමකදී ඇති වෙන අනතුරකින් පසුව තමයි ඔහුගේ පෙර ආත්මයට පිවිසෙන්නේ එනම් 1778ට. පෙර ආත්මයේ ඔහු නමින් ජේම්ස් වන අතර ඉන්දියාව යටත් විජිතයක්ව පැවති සමයේ ඔහු ඉංග්‍රීසි කපිතාන්වරයකු වශයෙන් සේවය කරනවා.නමුත් ඔහු ඉන්දියානු සංස්කෘතියට තරමක් ලැදියාවක් දක්වන කෙනෙක්.

ඔය අතරම එක රාජ්‍යයක රාජ්‍ය බලය පැහැරගනු ලබනවා.එහිදී රැජිනව ඝාතනය කිරීමට එම රාජ්‍යයට අවශ්‍ය වුවත් ඉංග්‍රීසි ආණ්ඩුවේ අණ පරිදි ඇයව බොම්බේ නගරයට රැගෙන ඒමේ වගකීම කපිතාන් ස්ටුවර්ට් හට පවරනවා.එහිදී තමයි ඔහුට රැජින ලෙස වෙස් වලාගෙන සිටින තුල්ජාව හමුවෙන්නේ.. ඉතින් මේ දෙදෙනා බොම්බේ නගරයට යන අතර මගදී ආදරයක් හටගන්නවා.. අහා එහෙම කීවට බයවෙන්න එපා ඒ යන අතරමග සටන් එහෙමත් ඇතිවෙනවා. මොකද බලය අත්පත් කරගත් රජුගේ දේවියට අවශ්‍යයි රැජිනගේ මරණය දකින්න.අහා වැදගත්ම දෙය අමතක වෙනවා. මේ කතාවේ තියෙනවා යම් මුදුවක් .ඒක පැළදගෙන ඉන්න සැබෑ ආදරවන්තයින් දෙදෙනා වෙන්වුවත් යළි එක්වන බවක් තමයි කියවෙන්නේ..

ඉතින් මේ දෙන්නගේ මේ ආදරයම උපයෝගී කරගෙන තමයි කපිතාන් ජේම්ස්ගේ සතුරන් ඔහුව ඝාතනයට උගුලක් අටවන්නෙත්. හ්ම්ම් ඇත්තටම කිව්වොත් මුදුවේ උදව්වෙන්.. ඉතින් පෙර ආත්මයේ කතාව එලෙස අවසන් වෙද්දී වර්තමානයේත් ඔහුගේ ජීවිතය ගැලවීමට සමත් වෙන්නේ එම මුදුවමයි.ඇත්තටම කතාවේ අවසනට සිදු වූ දෙය මටත් තරමක් අවුල් සහගතයි.ලිපියත් අවුල්ද මන්දා?? හරි එහෙනම් කට්ටිය මේක බලලම අවුල ලිහා ගන්නකො. එහෙනම් යමින් ගමන් ඔන්න යතුරු පුවරුවට තඩි බාලා කොමෙන්ටුවක් දෙකක් දාගෙන යන්නකෝ.

The Lovers (I) (2015) on IMDb

 

811 MB (720P BR) කොපිය මෙතනින් බාගන්න

EA0CE5ABB8AA551060E6A244E3D177DB74F4DA5E

1.64 GB (1080P BR) කොපිය මෙතනින් බාගන්න

A47D74135E1A19E7C92DA9A72347E6208523E562 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

3,892 downloadsDownload The-Lovers-2015.zip69 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

3,892 downloadsDownload Subtitles69 KB

20 comments

  1. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

  2. Tharaka

    මේ ෆිලුම නම් අනිවා බලන්න ඕනේ. සබ් එකට ගොඩක් ස්තුතියි.

  3. kanchana

    thank u thank u...

    lassana lipiya,

    onna mama gaththa...

  4. නලින්

    ස්තුතියි! සහෝ!

    ජය වේවා!

  5. Darshana

    sub ekata thanks saho..

  6. අසිත

    thanks saho.

  7. thisal

    සබ් එකට ගොඩක් ස්තුතියි.

  8. Mayura

    Bipasha innawa Nam nobala Ba
    Thanx a lot sahoooo

  9. “චූටී මල්ලි”

    tnxxxxxxxxxx

  10. Kulanjana Maduranga

    niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. rajitha

    Thanks Machan...........

  12. kavinda

    බොහෝම ස්තුතියි.

  13. waruna

    thxx...... bro,
    matath aul wage

  14. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  15. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. ISHAN

    THANKS''''''''''''''''''''''''''''''

  17. Gayan

    Thanks...

  18. Nilanka

    Thanks macho movie eka gana kiwwatai sub dunnatai...Jaya weewa....!

  19. Thisara Neo

    thanks

  20. Nira

    meke subtitle wada karanne nahane.