Watch Trailer

Maari (2015) | පරෙවි තරගය…. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්. ඔන්න ඉතින් සුපුරුදු විදියටම තාරක මල්ලියි සදුන් අයියයි ගොඩවදින්න යන්නේ බයිස්කෝප් එක පැත්තට. සදුන් අයියවනම් නිතරම දකින්න නැති උනත්. තාරක මල්ලිවනම් නිතරම දැකගන්න පුළුවන්නේ. ඉතින් එහෙමයි කියලා සදුන් අයියව අමතක කරන්න එපා හරිද. මේ චිත්‍රපටිය එනකම් බලාගෙන හිටිය ගොඩ දෙනෙක් ඉන්නවා. මොකද මේක…

Maari 2015

හැමෝටම ආයුබෝවන්. ඔන්න ඉතින් සුපුරුදු විදියටම තාරක මල්ලියි සදුන් අයියයි ගොඩවදින්න යන්නේ බයිස්කෝප් එක පැත්තට. සදුන් අයියවනම් නිතරම දකින්න නැති උනත්. තාරක මල්ලිවනම් නිතරම දැකගන්න පුළුවන්නේ. ඉතින් එහෙමයි කියලා සදුන් අයියව අමතක කරන්න එපා හරිද. මේ චිත්‍රපටිය එනකම් බලාගෙන හිටිය ගොඩ දෙනෙක් ඉන්නවා. මොකද මේකේ නළුවා නම් ඉතා ජනප්‍රිය ධනුෂ් කියන කෙනා. වරද්ද ගන්න එපා සදුන් ධනුෂ් නෙමේ හොදේ.

දෙමළ, තෙලිගු, මලයාම් චිත්‍රපට අධ්‍යක්‍ෂකයෙකු වන බලාජි මොහාන් නම් පුද්ගලයා විසින් මෙය අධ්‍යක්‍ෂණය කර ඇති අතර, ලිස්ටින් ස්ටීවන්, ආර් සරත් කුමාර් යන දෙපලගේ සම නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය ලියන ලද්දේද බලාජි මොහාන් විසිනි. 2015 වර්ෂයෙව් ජූලි 17 වන දින තිරගත වු මෙම විත්‍රපටය IMDb අගය 6.1/10 ලබා ගෙන ඇත. වෙනදා වගේම සදුන් අයියා අසාගෙන මුල් ටික ලියද්දී තාරක මල්ලී නිකුත් වෙලා තිබ්බ උපසිරැසිය කෙටුවා හැබැයි නිකුත් වෙලා තිබ්බ උපසිරැසිය මුල ඉදන්ම හදන්න වුනා කිසිම ගැලපීමක් නැහැ. අපි සිංහල උපසිරැසි දෙක එක ආරන්චි වෙලාද කොහෙද සේරම වෙනස් කර දැන් එවන්නේ. පම්පෝරිය ඇති පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු.

මාරි (ධනුෂ්) චෙන්නායිහි පැල්පත් වල හැදිච්ච කෙනෙක්. ඔහු පරෙවියන් හැග දැඩි උනන්දුවක් දක්වන හා පිරිසිදු ආශාවකින් පරෙවියන් ඇති දැඩි කරන අයෙක්. චිත්‍රපටිය ආරම්බයේදීම පොලිස් කොස්තාපල් කෙනෙක් අලුතින් ඒ පාලාතට පත්වෙලා ආපු එස්අයිට නඩුවක් ගැන පැහැදිලි කීමකින් ආරම්බ වෙන්නේ. ඒ අවුරුදු අටකට කලින් සිදුවෙච්ච මිනීමැරුමක් ගැන. මාරි කියන්නේ ඒ පලාගේ ඉන්න මැරයෙක් ඔහු විසින් පරෙවියන්ගෙන් තරගාවලි සිදුකරනවා.ඔහුගේ ප්‍රධාන මාර්ග වෙන්නේ ධාවන තරග සහ කාර්ය සාධනය ඉටු කිරීමට පරෙවියන් යෙදවීම. ඉතින් මම වැඩිය කියන්න යන්නේ නැහැ. චිත්‍රපටියේ නරබමින් රසවින්දනයේ යෙදෙන්න කියලා ආරාධනා කරනවා. ලිපියේ අවුලක් තිබුනොත් සමාවෙන්න. හෙට මුලතිව් පැත්තේ පොඩි සංචාරයක් යනවා. හදිස්සිය. හැමෝටම ජය…

Maari (2015) on IMDb

 

 

37,383 downloadsDownload Maari-2015-BAISCOPELK.zip157 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සහ “ සදුන් ධනුෂ්ක ”සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

37,383 downloadsDownload Subtitles157 KB

71 comments

  1. pasindu

    Sub ekata thanx saho..jaya wewa digatama me wage sub denna hakiwewa

  2. lolu amare

    tnxxxxx

  3. Tharindu Perera

    supiri ahhhhh....
    patta filumak thama genalla thiyenne...
    denakamma thama hitiyee mekaa....
    thanks machan sub ekatahhh....

  4. lolu amare

    aiyye mama sub hitiye oya godak thanks...budu saranai ayye passe hamu wemu..

  5. Supun

    Very big thank.... Thawa Telugu movies walata sub karanna kiyala mama illanawa

  6. indika

    Thn Q :)

  7. xxx

    elaa elaa asawen enakam hitiya film ekak..

  8. udi

    Tnq bro meka enakam hitiye

  9. Nalin

    Thanks Very Much

  10. THARINDU.

    digatama tamil film welata sub denna machan.

  11. achi

    ස්තූති සහෝ!!!
    ජය!!!

  12. Kulanjana Maduranga

    niayamai…meka denne kawadada kyla balan hotapu 1k.aye monada danma banawa....thanks THARAKA & SADUN sahola..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Kulanjana Maduranga

      saho mahesh babuge srimanthudu & samraat kyna film 2tath sub denn.....

  13. aruna

    patta pattaaaa

  14. නලින්

    එලස්ස්! සුපිරි ඩබල!

    ජය වේවා!

  15. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝලා!
    එල!

  16. sanka

    thanks

  17. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  18. lasitha1991

    was waiting for this.

    Thanks

  19. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    hmmmm,ahannanm labuna hoda badddak kiyalaa..
    yaaluwo kihipadenekuth magen ahuwaa machn maari nadda kiyala...
    eth mamanm kiwwa maari nm na cracker thiye kiyalaa..
    kokawethth balamuko ne...
    jaya wewaa!!

  20. මම අහිංසකයි

    Thank for sub . Keep it up your great work . Cheers !!!

  21. රොයිලි

    බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. vikum

    balagena hitiye..onna banna damma..jaya patanawa baiscope teem ekata..

    puluwan nam dalei lama gana karapu moves tiyanawa.puluwan nam hoda ekakata sub ekak karanna kiyala ellanawa..
    mokada.ape lankawe nati unata mulu lokema eyata godak kamati..e wagema lagadi eya lankawata enna enne..(shuwar na..)eya gana danaganna ehema ekak kalot oyalata loku watina kamak ewi kiyala mama wiswasa karanawa..mage podi adahasak..kohoma unat me taram apu dura godak ehalai...

    Köszönöm

  23. D.Chamara

    bohoma esthuthi sahooo niyamai denakam balagena hitiya thanks.....

  24. thisal

    තෑන්ක්ස් සහෝලා!
    එල! 1.7gb copy bewe

  25. Ishara

    elakiri machan,mamth hoya hoya hitapu film ekak thank u.............

  26. Hirushan

    Thanks

  27. ශාන් විමුක්ති [විමා]

    ධනුෂ් ඉන්නවනම් පරෙයි මක්කටෙයි
    මෙන්න ගන්නව
    දෙන්නාටම බොහොම ස්තුතියි ඈ :D

  28. kavi

    tnx dil........

  29. “චූටී මල්ලි”

    ptta deentama tnx

  30. Namal Balasooriya

    niyamai kolla..elama elakiri hode....
    danushgema thawa lassanaa film akak thiye "Kutti" kiyala...ekath niyamaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

  31. Gayan

    Thanks...

  32. Kasun SK

    720p rip ekata update ekath dennako bro.......

  33. nushan

    thnk u bro....

  34. Buddhika

    එල මචන්...ධනුෂ් නේද....අනිවා බලන්වා..
    තුති සබට මචන්ලා............

  35. Rs

    niyamai bro thanks...

  36. R.D

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට......

    1.7 GB 720p කොපියට හරියන්න සබ් එක update කරන්න පුළුවන් නම් ලොකු උදව්වක්....

  37. chalitha

    මේක එනකන් බලාගෙන හිටියේ මචන්. Thanks you..

  38. kalpa

    1.7 GB 720p copy eka thama bawe ekata me sub eka match wenne nahane. puluwannam 1.7 ekata hariyana sub eka update karanna puluwannam loku deyak...
    thanks ...

  39. Ruwan

    Sub එකේ ටයිමින් අවුල්

    1. Dilusha Nuwan

      සබ් එකේ ටයිමින් හදා ගන්න පුළුවන් player එකෙන්

  40. Dilusha Nuwan

    ධනුෂ් ඉන්නවනම් අහන්න ෙදයක් නෑ සුපිරි තමා. සබට ස්තූතියි

  41. Chamal

    Mata sub ganna bane..523 error eka enawa

  42. Nimesh

    Matat sub Download karanna ba. error

  43. himesh

    sub eka download karanna ba error ekak enawa. alut link ekak danna puluwanda sahooo?

  44. DNTDS

    Maxaaaa.........
    Thanks Machan..........

  45. Thisara Neo

    thanks

  46. mahesh bawantha

    thnq bro.... :D

  47. Milan Hettiarachchi

    Subtitle download karanna be. Eror msg ekak enawa.

  48. Rashmika

    thanks lot saho!

  49. සනත් ශ්‍රීමාල්

    ස්තූතියි මචන් සබ් ඒකට

  50. Dana

    Yalu....HD rip eakath eakka
    sub eka match wenne na ne....pls help

Load more comments