Watch Trailer

Lipstick Under My Burkha (2016) with Sinhala Subtitles | සිහින අහිමි ලන්දූ.. [සිංහල උපසිරැසි සමග][18+]

මොකවත් කියන්න කලින් ගිහිල්ලා YOUTUBE එකට මෙකට නිකුත් කරපු ට්‍රේලර් එක බලලා හිටිය නම්, බැලුවද? හරි, මම දන්නවා දැන් මොන බයිලේ ගැහුවත් කට්ටිය මේක බාගෙන බලනවා කියලා. 18+ ටැග් එකම මදැයි ඉතින් මේක ලිස්ට් එකට දාගන්න. කෙල්ලෙක් උනාම ලස්සනට අඳින්න ආසයි. අනිත් කෙල්ලෝ වගේ හරි හරි විලාසිතා කරන්න ආසයි. ඒත් ඒ කෙ…

 

මොකවත් කියන්න කලින් ගිහිල්ලා YOUTUBE එකට මෙකට නිකුත් කරපු ට්‍රේලර් එක බලලා හිටිය නම්,

බැලුවද? හරි, මම දන්නවා දැන් මොන බයිලේ ගැහුවත් කට්ටිය මේක බාගෙන බලනවා කියලා.
18+ ටැග් එකම මදැයි ඉතින් මේක ලිස්ට් එකට දාගන්න.

  • කෙල්ලෙක් උනාම ලස්සනට අඳින්න ආසයි. අනිත් කෙල්ලෝ වගේ හරි හරි විලාසිතා කරන්න ආසයි. ඒත් ඒ කෙල්ලගේ තරුණ කාලෙම ආගමක් ජාතියක් හින්දා නාස්ති වෙනවා නම්? (රෙහානා)
  • කෙල්ලෙක් උනාම හොඳ මිනිහෙක් හොයලා බැඳලා උගේ ගෙදෙට්ට වෙලා ඌ හම්බු කරන් එනකම් බත් තම්බ තම්බ හිටහන්.ඕකයි උඹට උරුම (ලීලා)
  • කසාද ගෑනි කියන්නේ ඇඳට සීමා වෙච්ච භාණ්ඩයක්. ළමයි වදපන් උන්ව හදපන්. ළමයි වදපන් උන්ව හදපන්. ගෑණි ගෑණි විදිහට හිටපන්, මිනිහා වෙන්න එන්නේ නැතුව (ශිරින්)
  • අවුරුදු 55යි. මිනිහා මැරුණා. ඇයි මට කියලා ලිංගික ආසාවල් නැද්ද. නානකාමරේ අහවල් එක කරද්දිත් එහා ගෙදර ඉලන්දාරියව මතක් කරගත්තට මට හෙන ගහයිද? (ඌෂා)

අසභ්‍ය දර්ශන සහ කුණුහරුප මදි නැතුව අඩංගු වීම නිසා ඉන්දියාවේ ප්‍රදර්ශනය තහනම් කරපු
කාගේ කාගේත් පෙර පිනක් නිසාවෙන් අන්තිමේදී ප්‍රදර්ශනය කරපු
සිනමාශාලා 400ක විතරක් ඉඩ හම්බුනත් බජට් එක වගේ තුන්ගුණයක් ලාභ හොයපු
Munna Michael (2017) වගේ නම ගිය පිචර් එක්ක රේස් එකට බැහැපු
කවුරුත් නොහිතපු විදිහට 2017 අවුරුද්දේ Hit ටැග් එක ගහගත්තු
විචාරක ප්‍රේක්ෂකයන්ගෙන් ලෝබ නැතුව තරු ගත්තු
අන්තර්ජාතික සිනමා සම්මාන 11කට හිමිකම් කියපු
IMDb මීටරය 7ට කරකවපු
ආසියාතිකයෙක් තමන්ගේ ජීවිතේට අනිවාර්යෙන්ම කාගන්න ඕන
නියමම කනේ පාරක් Lipstick Under My Burkha..!

 

 

 

Lipstick Under My Burkha (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි HD/BR පිටපත් සඳහා අදාළ වේ.

28,535 downloadsDownload Lipstick-Under-My-Burkha-2017.zip92 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

28,535 downloadsDownload Subtitles92 KB

81 comments

  1. Vijan Rajitha

    THANKZZZZZZZZZZZZZZZ

  2. wiki

    Thanks you so much

  3. ෴පුබුදු෴

    හප්පේ සබ් දෙන්නෙ කොයි වෙලාවෙද කියල බල බල හිටපු ෆිලුමක් තමයි බොහොම ස්තුතියි ...

  4. Buddi

    Thanks..............

  5. SithiJa PraDeepa

    සබට බොහෝම ස්තුතියි සහෝ !
    1337x.to සයිට් එකේ ගැලපෙන පිලුම තියෙනව.

    1. yasas

      camera copyakne enne mchan?

    2. yasas

      hari mchan 1gb eka set una...

  6. රයන් ද සිල්වා

    සබ් එකට තුති මයුර සහෝ
    මේ වගේ පට්ට ෆිලුමකින් හමු වෙමු

  7. උදාර දිල්ශාන්

    තෑන්ක්ස් බ්‍රෝසබ් එකට....

  8. Himaru

    Thanks Bro

  9. මිතුල් ලක්ශිත

    සබ් එකට තුති සහෝ

  10. Akalanka

    බයිස්කෝප් එක චාටර් කරන එපා බන් දානකොට ටිකක් විලි සංගේ ඇතුව දාපං බං වැරැද්දක් කිව්වා නෙවෙයි නැත්නම් බයිස්කොප් එකට එන කොටම ඕක දකින කොට මෙලෝ රහක් නෑ බං 18 years ඔක්කොමලා බලනවා තමා බං ඕක දැම්මා කියලා දැන් නොබලා ඉන්න එකෙක් නෑ වැරදි දෙයක් කීවා නම් සමා වෙලා සබ් එකට ගොඩක් ස්තුතියි මචන්

    1. Mayura

      දායක සබාවේ මැම්බර් කෙනෙක්ව මෙතන දාලා ගිහින් නේහ්. අනේ මේ පලයන් බන් යන්න, මට ඕන විදිහට මම ලියන්නේ. උඹට ඒක බලන් ඉන්න බැයි නම් නොදැක්කා වගේ හිටපන්

    2. Mithun

      ඇයි බං මෙවගෙ ගොං කමෙන්ට් මුන් දාන්නෙ බලෙන් සබ් දල මුන්ට පෙන්වනව වගෙනෙ.. මෙවගෙ චිත්‍රපටකට සිංහල උපසිරැසි දාපු එකට ෆට්ට සතුටුයි හෙතුව මෙක කුණුහරුප නිස නෙවෙ එක්පිරියස් ගන්න පුළුවන් චිත්‍රපට නිස,,
      -@උම්බ අලිපැන්චො ඔයයි මමයි බලපන් කොල්ලො උම්බට විලි ලැජ්ජ නම් අපිට ලැජ්ජ කරම් නැතුව,
      ඔය ඇනිමෙෂන් චිත්‍රපට දෙන්නෙ ඔන තරම්
      වැඩිහිටියන්ගේ රෙද්දවල් අස්සෙ රින්ගන්න එපා

    3. Akalanka

      සමාවෙයන් මච්න් වැරදදක් කිවා නම්.මම වැරදදක් කියල හිතුව නිසා තමා එහෙම කොමෙන්ටුවක් .දැන්මෙ.බොක්කෙන්ම සමාව ඉල්ලානවා.අනිත් එක ඔව් මච්න් මේක උබලගේ සයිට් එක.උබලට ඔනී දෙයක් ලියනට පුලුවන්.සමාවෙයන් මම ඇවිල්ලා උබට වචනයකින් අපහස කර නම්.වැරදිවට තෙරුම් ගන්ට එප මච්න්.මම දන්න්වා සබක් හදන්ට කන්ට් ඔනි කට්ට.මාත් හදලා තියේ.එ සබට ස්තුතු මච්න්.ගොඩක් ජයෙන් ජය

    4. Kawshalya Dushyan

      අම්මෝ එ්ක.... අලි පැංචෝ ඔයයි මමයි.

  11. seneboy89

    ස්තුතියි මචං. ඒත් ඩවුන්ලෝඩ් සයිට් එකට දාලා නැහැනෙ බං.

  12. Rajitha

    Thanks machan......jayawewa,.......!

  13. Withanage Priyantha Dayakeerthi

    මයුර සුරාජ් සොයුර,
    ඉතාමත් ආන්දෝලනාත්මක සිනමාපටයකට ඔබ මේ සබ් දීලා තියෙන්නේ. නරඹන්නට ම සිටි සිනමාපටයක්. ස්තුතියි! නැවත මෙවන්නක්ම ගේනන. ඔබට ජය!!!

  14. C. R. ජයලත්

    Niyamai Mayura Aiye Jaya Wewa!!!!!

  15. yukthi sudheera

    Niyamai saho..... tavath hoda filumakin hamuwemu

  16. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  17. rasanga

    නියමයි යාලු…. ඔහොම කරගෙන යමු ඉදිරියටත් …

  18. Lahiru

    Suba netiwa hari balanawa kiyala hitapu filumak.antimata sub akakama balanna puluwan wuna..ela kollo..ele...ela

  19. දමිත්

    බොහොම ස්තුතියි උපසිරැසියට.
    ජයෙන් ජය.

  20. sumed

    උපසිරැසියට ස්තූතියි.තව තවත් උපසිරැසි කරන්නට ධෛර්ය ශක්තිය ලැබේවා...!!!!

  21. ArunaKP

    මෙන්න මෙහෙමනේ යකෝ description එක ලියන්න ඕනි.... එලම මචන් එලම...

  22. kavindu

    supiri film info eka saho
    fatta thnx wewaaaa

  23. අසිත

    elama saho thanks

  24. Amal

    Thanks for the Subtitles

  25. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    පහල දායක සබාවේ උන්නැහේ කෙනෙක් දේසනාවක් දාලා තියෙනවා දැක්කා.. මයුර සහෝ හොද උත්තරේකුත් දීලා තියේ. මට තියෙන එකම ප්‍රශ්නේ මේකයි! කවුරු කොහොම මොන සබ් එක දැන්මත් කමෙන්ට් එකක් දාන පිරිසක් ඉන්නවා. ඒ කිසිම කෙනෙක් කවදාවත් විවේචනයක් කරන්නේ නෑ. මොකද මේ කරන දේ වටිනාකමක් දන්නේ කමෙන්ට් එකක් දාන මිනිස්සු විතරයි.හැබැයි මේ කොහේවත් ඉන්න පුදුම අමාරුවක්,කැසිල්ලක් තියෙන ගොබ්බ හැත්තක් ඉන්නවා.ජිවිතේට "ස්තූතියි" කියලා කමෙන්ට් එකක් දාන්නේ නෑ..! හැබැයි මොකක්හරි ඇදයක් අල්ලගෙන කියවන්න පුදුම අමාරුවක් තියෙන්නේ! උන්ට සිංහලෙන් කියන්නේ..උබලට මේකේ වැරදි විතරනම් පේන්නේ කරුනාකරලා සයිට් එකට එන්නේ නැතුව ඉදහන්. නැත්තම් ඇවිත් පාඩුවේ සබ් එක අරන් පලයන් වෙනදා වගේම කමෙන්ට් එකක් නොදා..ගොන් කතා කියලා මේ මිනිස්සුන්ගේ හිත් රිදවන්න එපා!
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

    1. Udara Damith B/K

      දායක සබාවේ ඇති පුජනිය උතුමෙක් කියහන් ඒ තකොට එයාට සතුටු හිතෙයි බන් ......
      උගෙත් අසවනේ එහෙම එකක් දාන්ඩ
      කොහෙත් ඉන්නවනේ ඔය වගේ ඩයල් එකක් කොහේ ගියත් අපිට සෙට් වෙනවනේ
      ඉස්කොලේ කාලෙ හිටියා
      ගමේ තාම ඉන්නවා
      ටෙක් එකේ හිටියා
      al clas එකේ හිටියා
      ඒ නිසා ගණන් ගන්ඩ එපා
      ................
      සබට තැන්ක්ස්

  26. Kulanjana Maduranga

    niayamai…really appreciate your works..thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  27. shan

    Godak sthuthie me film akata sub dunnata,,,download kalata thama baluwenam na...godak lassana film akak thiyenawa ake nama COOK UP A STORM puluwannam me fikm akata sub karala dandako

  28. shan

    COOK UP A STORM patta film akak man trailer aka baluwa puluwannam kawuru hari sub karala dandakooooooooooo

  29. maas

    patta post eka

  30. Mithun

    බාගත්ත බගත්ත ඔන්න ඉක්මනට හිතට සෙට් උන නිසා නියම ටයිප්..
    බලලම කියන්නම් ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට උම්බෙ ලිපි කියවද්දි ෆිල්ම් මිස් කරන්න හිතෙන් නෑ...

  31. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  32. නිරෝෂ්

    ස්තුතියි මයුර සහෝ.ජයවේවා!

  33. Umayanga Madushan

    ලංකාවෙත් මේ මාතෘකාව ගැන වැඩිපුර කතාවෙන නිසා ගොඩ දෙනෙක් මේක බලාවි කියලා හිතනවා. උපසිරැසියට ස්තුතියි. ඔන්න මම share පාරකුත් දැම්මා. :)

  34. Toma

    Thnak you for the sub... :)

  35. dharshana

    Thanks...

  36. sohan

    ලිපිය නම් ෆට්ට හොදේ.. ස්තූතියි සබට..

  37. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  38. kumara

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට.

  39. Yasiru Hasaranga

    thanks mayurayooo

  40. Chamara

    thanks bro.......!!!

  41. Udaya Fernando

    Thanks bro

  42. mindika

    Thanks !!!!!!!!!!!!!

  43. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. AWNCK

    Tanksbro.....

  45. kelum chathuganga abeysekara

    thanks

  46. Charith

    Thanks keep it up

  47. Kawshalya Dushyan

    ලිපිය කියෙව්වාම නොබලා කෝමද දෙවියො... සබට තුති මයුර අයියේ...ජය... :-):-):-)

  48. Rajith Fernando

    බොහෝම ස්තූතියි!
    තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

  49. janitha

    thanks!!!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.