ඔන්න ජැකී චෑන් රඟපාන හාස්‍ය රසයත් කැටිවුණු චිත්‍රපටියක් ගෙනාව. මේ චීනයේ අඳුරු කාල පරිච්ඡේදයේ තවත් කතාවක්. ප්‍රධාන රාජධානී කිහිපය තම ප්‍රදේශ ව‍්‍යාප්ත කර ගැනීමට අනවශ්‍ය හා පීඩාකාරී යුද්ධවල පැටලිලා. ජීවිත මිලියන ගනන් නිරපරාදෙ අහිමි වෙනවා. යුද්ධෙන් කෙනෙක් බේරෙනවනම් ඔහුට තියෙනනේ වරණ දෙකයි. එක්කෝ ම…

ඔන්න ජැකී චෑන් රඟපාන හාස්‍ය රසයත් කැටිවුණු චිත්‍රපටියක් ගෙනාව. මේ චීනයේ අඳුරු කාල පරිච්ඡේදයේ තවත් කතාවක්. ප්‍රධාන රාජධානී කිහිපය තම ප්‍රදේශ ව‍්‍යාප්ත කර ගැනීමට අනවශ්‍ය හා පීඩාකාරී යුද්ධවල පැටලිලා. ජීවිත මිලියන ගනන් නිරපරාදෙ අහිමි වෙනවා. යුද්ධෙන් කෙනෙක් බේරෙනවනම් ඔහුට තියෙනනේ වරණ දෙකයි. එක්කෝ මිය යෑම නැත්තම් අනිකව මැරීමයි.
Liang සහ Wei රාජධානි අතර ඇතිවෙන යුද්ධයෙන් ඉතිරි වන්නේ සොල්දාදුවන් දෙන්නයි. ඒ සාමන්‍ය සෙබලෙ චරිතයක් රඟපාන ජැකී චෑන් හා අනික් පාර්ශවයෙන් ඔවුන්ගේ ජෙනරල් කෙනෙක්. මේ අතරින් ජැකී චෑන් බේරීමට හේතුව ඔහු කළ ඇති බොරුවයි. එනම් ඊතලයක් වැදුනු කෙනෙක් ලෙස සකස් කළ ඊතලයක් ඇඟට තබාගැනීම මගින්. අවසානයේ ඔහු තුවාල ලැබූ ප්‍රතිවිරුද්ධ හමුදාවේ ජනරාල් වරයාව අත් අඩංගුවට ගනු ලබනවා. ඔහු එමගින් බලාපොරොත්තු වෙන්නේ ඔහුව තම ප්‍රධානීන්ට ඉදිරිපත් කර එමගින් හමුදා සේවයෙන් ඉවත් වීමට අවසර ලබා ගැනීමයි. ඔය ජෙනරාල් වරයාව කුදලගෙන යන එකත් ලේසි පහසු කටයුත්තක් නෙවේ. අනික හම්බවෙන අයත් එසේ මෙසේ පුද්ගලයෝ එහෙම නෙවේ. ඉතින් ඔතනින් එහාට කතාව බාලම තමා බලන්න ඕනා. ටිකක් විනෝද වෙන්නත් එක්ක බාලම බලන්න. 🙂ලිපිය – රොයිලි ප්‍රනාන්දු

54 comments
මනිෂ කසුන්
රොයිලි
@ මනීෂ කසුන්,
හෙ හේ නැතුව නැතුව දෙන්න එපෑයෑ :)
kent1996
මේකේ subtitles නැද්ද ?
අකිල ප්‍රනාන්දු
ජය වේවා මාත් ඔන්න බාන්න දැම්මා.....
රොයිලි
@ අකිල ප්‍රනාන්දු,
එල එල ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :)
උදාන
හෆොයි... කොහෙද බං අවුරුදු සමරන්ඩ ගියාද?
දවස් දෙකතුනක් මේ පැත්තෙ චාටර් උනා..
රවුටරේට නිවාඩු දුන්නා දැන් ඉතින් නිවාඩු ඉවරයි.. බාමි.. බාමි...රොයිලි
@ උදාන,
හෙ හේ... දන්නෙ නැද්ද සහෝ :) එල එල බලලත් කියහන්කෝ :)
amma
patta kathai
dila
har drive okkoma pirila
parana 1k delete karala hari balanna one
roily sahodarayata pin
hamotama kiriyen paniyen ithirunu patta pathuru nawa wasarak wewa!!!රොයිලි
@dila,
ඔබටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා සහෝ. පරණ ඒවා බලලා මකලා හරි අලුත් ඒවා බාන එකයි :P
ashan kandy
ela math damma. ko aurudu film eka... eka sinhala sub ekkama ne....
රොයිලි
@ashan Kandy,
මේ දවස්වල කට්ටිය අඩුයි සහෝ හැමෝම නෑදෑ ගෙවල් වල එහෙම යන වනේ. ළබන සතියෙම සබ් එක්ක ගමු නේ :P
ashan kandy
රොයිලි bro gindara aaaaa.....
The Redox
හොදයි වගෙ..බාලම බලන්න ඕනා
රොයිලි
@ The Redox,
එල එල සහෝ බලලම කියහන්කෝ එහෙනම් :P
KoK
that is a good film he is my one of favorite.
රොයිලි
@KoK,
අහා උඹ මේක බලලා තියෙනවද? ස්තූතියි සහෝ කමෙන්ට් එකට :)
malidu
balama balamu
රොයිලි
@ malidu,
එල එල මොකට ඉන්නවද? බලන්න බලන්න :P
Lahiru Nirmala | Confiuzd ප්‍රෝග්‍රැමර්
අවුරුදෙන් පස්සේ තමා බාන්න වෙන්නේ :D
රොයිලි
@ Lahiru Nirmala | Confiuzd ප්‍රෝග්‍රැමර්,
ඒකත් එහෙමද හික් ඒත් මොකෑ කොයි වෙලාවෙ හරි බලනවනම් එච්චරයිනේ :)
තර්ඩ් මෑන්
ඔන්න අපිත් බානවෝ !
රොයිලි
@තර්ඩ් මෑන්,
එල එල ස්තූතියි සහෝ කමෙන්ට් එකට :)
සරදියල්
හප්පෙ සයිට් එක්ක දැක්ක කල්....
රොයිලි
@සරදියෙල්,
හෙහේ උඹලා ඉතින් දැන් හෙන වැඩ කාරයොනේ. අපිව අමතක වෙලානේ :P
hemantha samarakoon
රොයිලි මලයා නිකම් අප සමග අමනාපෙන් වගෙ.... දැන් සිංහල සබ් නැතුව අමුවෙන්මයි දාන්නෙ... සබ් ගැන කළ කිරිලද..? කමක් නෑ.. කමක් නෑ..
බාලම බලමු..... ඔබට ස්තූතියි.රොයිලි
@ hemantha samarakoon,
ඒකනේ :P ලඟදිම ඉදිච්ච ටිකක් දෙන්නම්කෝ :P
Enri
ඒක තමයි නිකන් තරහ වෙලා වගේ ෆිල්ම්ස් දැම්මේ නැත්තේ.:-) කෝ අපිට අවුරුද්දට මොකවත් නැද්ද?
රොයිලි
@Enri,
තරහ වෙන්න ඕනා අපියි. කෝ උන්නද මලාද කියලවත් බැලුවද :P
Kavia
ඔන්න මාත් බාන්න දැම්මා...
අපේ බයිස්කෝප් එකට ජයවේවා.....රොයිලි
@ Kavia,
ජයෙන් ජයම වේවා!!! ඔබතුමාටත් ස්තූති වේවා කමෙන්ට් එකකින් අපිට දෙන ශක්තියට :P
ගයන්ත
ජැකියත් ඉන්නවනම් එළටම ඇති...
ඔන්න බෑවෙන්න දැම්‍මා.. තැංකූ වේවා..!! :)
රොයිලි
@ගයන්ත,
කාලෙකින් මේ බැහැලා තියෙන්නේ. ස්තූති වෙන්න ඕනා කමෙන්ට් එකට :)
තිස්ස දොඩන්ගොඩ
මචෝ මේ ඉස් ඉස් සෙල්ලාම කමෙන්ට් එකක් දානවා වුනාට මේකෙන් තුන හතරක් බාගෙන තියනවා...
භාණ්ඩේ ආතල් කම වැඩි කමට කමෙන්ට් නොදා යන්නම හිත නොදේ... මං කලින් කුහක වුනා... සොරි ඈ...!රොයිලි
@තිස්ස දොඩන්ගොඩ,
අයියෝ ඒක එහෙමනම් මම කොච්චර කුහකද? මම හැමදාම ඔබතුමා දෙන සින්දු ඇහුවට එකම එක කමෙන්ට් එකයි නේ දාලා තියෙන්නෙ. :(
ස්තූති වෙන්න ඕනා කමෙන්ට් එකට :)
chuty malli
niyamai math banavooooooooooo
asitha perera
aniva banava...
රොයිලි
@ chuty malli,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට :P@ asitha Perera,
අනිවා බෑමක් විතරමයි :)
yooo
thanksssssssssssssss
රසිකයෙක්
රොයිලි ප්‍රනාන්දු සොහොයුරා දාල තිබ්බ විස්තරයට බාගත කරගත්ත .මේක ලොකු කොමඩියක්නම් නෑ.. එත් ජැකී කිව්වහම නොබලත් බැනේ.බැලුවහම මේකේ ඇති දෙයක් නෑ. එත් අපිට මේ චිත්‍රපටිය පිලිබඳ විස්තර ලබාදීම ගැන රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට මගේ ස්තුතිය !
සමන් කලුබෝවිල
ela...ela......math baanawaa..... thankxxxx......
Uraj Deemantha
ලැබුවාවූ අලුත් අවුරුද්ද සතුට සෞභාග්ය පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ..
அன்பான உறுப்பினர்கள் அனைவருக்கும் விகிர்த்தி புத்தாண்டு நல் வாழ்த்துக்கள்...
May this New Year bring newly found prosperity, love, happiness and delight in your life.....HAPPY NEW YEAR!!!
සමාවෙන්න ඕනා කාලෙකින් කමෙන්ටුවක් දාන්න බැරි වුනාට.... බොහොම busy වෙලා හිටියේ මේ දවස් ටිකේ Office එකේ වැඩ වලට හිර වෙලා.....!! බාන්න බැරි වුන ෆිල්ම් ගොඩ ගැහිලා..... :P ඒ මදිවට මගේ Computer එකේ Power Supply එකටත් බඩු බනිස් වුනානේ.... කොහෙද අපිට ගුරාවත් Support එකක් දෙන්නේ නැහැනේ .....!! :D
sampath
commen danakota film eke quality eka ganath dammoth hodai neda...video eka quality da nadda adiya wage..natham samahara ewa download karata passe melo qualitiyak na kiyala...
San J
ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරේවා කියල බයිස්කෝප්පෙ ඔක්කොටම ප්‍රාර්තනා කරනවා
Hasee
ela ela mamath onana banna damma tikak kalekata passe
Ranga
ela kiri wadak...
kasun
Onna tikka cool wenna maka balanawa thankas............
භානුක බන්ඩා මල්ලියා
මෙන්න බානෝ,,,,,,,,,,,,,,,,,,,,,, :) :P
Kasun.D
Jaki Chan innawanam ithin aniwa banawa..
Thanx Saho..Ramraj
චයිනීස් මූණු තියෙන ෆිල්ම් මට නම් එච්චර අල්ලන්නේ නෑ. ඒ උනත් මේක හොද එකක් වෙන්න ඇති. බලපු අය නම් කියන්නේ ගොඩක් හොදයි කියලා.
asanka
meka hoda wadak...
Rakshan
Meka subtitle nah na???
Madushankahwp
Subtitles tika baganna pennanne ne.plz support ekk dennko.
Shan
meke parana sub eka nadda ganna
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
හෙටත් එකක් දෙනවද....?