Watch Trailer

Little Boy (2015)|කුරුමිටි ළමයාගේ ධෛර්ය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ළඟදි ආපු තවත් ලස්සන ෆිල්ම් එකක් අරං ආව. කොමඩි, නාට්‍යමය වගේ පැත්තට අයිති කථාවක්. ප්‍රධාන චරිතය කරන්නේ Jakob Salvati. පුංචි ළමයෙක් තුළ තියන අපරිමිත උත්සාහය, අත් නොහැරීම වැනි ගුණාංග නිසා ලැබෙන දේ තමයි කතාවෙ තියෙන්නෙ. IMDB අගය දැනට 7.2ක් අරං තියනව. මම කථාව ගැන කියන්නම්. පෙපර් කියන්නෙ එයාගෙ…

Little boy 2015

ඔන්න එහෙනම් ළඟදි ආපු තවත් ලස්සන ෆිල්ම් එකක් අරං ආව. කොමඩි, නාට්‍යමය වගේ පැත්තට අයිති කථාවක්. ප්‍රධාන චරිතය කරන්නේ Jakob Salvati. පුංචි ළමයෙක් තුළ තියන අපරිමිත උත්සාහය, අත් නොහැරීම වැනි ගුණාංග නිසා ලැබෙන දේ තමයි කතාවෙ තියෙන්නෙ. IMDB අගය දැනට 7.2ක් අරං තියනව. මම කථාව ගැන කියන්නම්.

පෙපර් කියන්නෙ එයාගෙ වයසෙදි තිබිය යුතු පෙනුමට වඩා ගොඩක් පුංචි ළමෙක්. ඉතිං ගමේ ළමයි එයාට නම දාල තියෙන්නෙ කුරුමිට්ට කියල. ගමේ හැම ළමයෙක්ම මෙයාට කැමති නෑ. මේ කතාව තියෙන්නෙ දෙවන ලෝක යුද්ධෙ කාලෙ ගැන. ඇමරිකාවෙ හැම පවුලකින්ම කෙනෙක් යුද්ධෙට යන්න ඕනේ. ඉතිං පෙපර්ගේ අයිය තමයි යන්න ඉන්නෙ යුද්ධෙට. ඒත් එයාට එක හේතුවක් නිසා යන්න බැරි වෙනව. ඒ වෙනුවට එයාගෙ තාත්තට තමයි යන්න වෙන්නෙ. පෙපර් තාත්තට ගොඩක් හිතවත්. තාත්ත යුද්ධෙට  නවත්තන්න ඕන දෙයක් කරයි. තාත්තට යුද්ධෙට යන්න වෙනව. ඊට පස්සෙ මෙයාට තාත්තව ආපහු ගෙන්නගන්න ක්‍රමයක් කියනව පල්ලියෙ පියතුමා. පියතුමා මෙයාට වැඩ ලැයිස්තුවක් දෙනව. ඒ ලැයිස්තුව සම්පූර්ණ කළොත් තමන් තුළ ඇති විශ්වාසය වැඩි වෙලා ලෝකේ තමන්ට කරන්න බැරි දෙයක් නැති වෙනව කියල. ඒ වගේම ඒ නගරෙ ජපන් කෙනෙක් ඉන්නව. ජපන්නු තමයි හතුරො. මිනිස්සු හැමෝම ඔහුට වෙනස්කම් කරද්දි පෙපර්ට එහෙම කරන්න බැරි වෙනව. ඒ ඇයි කියල ඔයාලම බලන්න. අන්තිමට ඒ ලැයිස්තුව කරලා තාත්තව ලබාගන්න පුළුවන් වෙයිද? හරි කථාව බලලම තමයි උත්තර හොයාගන්න වෙන්න. තවත් ෆිල්ම් එකකින් හමුවෙන තුරු හැමෝටම ජය!!!

Little Boy (2015) on IMDb

 

 

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

067C03ECB4F09912025159D35DFFFE1C76C54125

1.37 GB (HD) කොපිය මෙතනින් බාගන්න

818CC73CF42A133464961E65347E139CBDD4556F   ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,423 downloadsDownload Little.Boy_.2015-baiscopelk.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,423 downloadsDownload Subtitles61 KB

51 comments

  1. npdjs

    thankz bro sub ekata story eka hodai wage

  2. Susa

    Tnx Macho

  3. Elderman

    බලන්න එකක් නැතුව කැරකි කැරකි උන්නේ. ස්තුතියි හොදේ. තව එකක් ඔනේ ඔයාගෙන් ඉක්මනට.

  4. නලින්

    ස්තුතියි අචින්ත

    ජය වේවා!

  5. සසිනිකා

    ලස්සන කතාවක් වගේ
    ගොඩක් ස්තූතියි සහෝ...

  6. Tharaka

    හොඳ කතාවක් වගේ. ඕන් මාත් බාන්න දැම්මා. සබට තෑන්ක්ස් මචන්.

  7. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  8. Tharindu

    Thank you very much saho...!!!

  9. thisal

    ස්තුතියි අචින්ත

    ජය වේවා!

  10. Jack

    නියමයි මචො.
    හොද කතාවක් වගේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය

  11. max

    "april 9th" 2015 movie eka mewagema meeta wada patta mama 4 parak baluwa
    puluwan nam AVINTHA sub denna

  12. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  13. raki

    thanks saho.......!!

  14. “චූටී මල්ලි”

    tnx bro
    trainwreck, the runner movies 2
    denna

  15. nalinda

    thank you

  16. kavindu

    meka banna bane ane ................

    1. hiru

      tab ekata banna banee

  17. tharindu

    දාපන් මල්ලි තව දාපන්. අපි ඔක්කොම බලනව, එළම කිරි මල්ලි

  18. tharindu

    දාපන් මල්ලි තව දාපන්. අපි ඔක්කොම බලනව එළම කිරි මල්ලි

  19. D.Chamara

    niyama kathwaka aniwa balanna oni thanks

  20. bee

    tnx kollo jaya wewa

  21. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  22. සංජීව

    ගොඩක් ස්තුතුයි ඔබගේ කාලය කැපකරලා සිංහල සබ් දුන්නාට. ඔබට ජය................

  23. supiri

    Thanks machan !

  24. ANTON

    ස්තුතියි හොදේ.

  25. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

  26. අසිත

    බොහොම පින් සහෝ.
    ජය වේවා!!

  27. shanperera

    thanks machan

  28. kusal

    meka denakan thama hitiye ...thnks..

  29. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි අචින්ත උපසිරසට
    මෙන්න බානවා

  30. Akila

    Patta Film ekak... Thanx Bro....

  31. Nandana

    Thank U Achintha.

  32. nipun

    thanx bro

  33. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. Ajax

    balillak thama

  35. Nelson

    Good Work Friend, Thanks!

  36. sanjeewa

    thanks

  37. pk

    mcn maka yify br 720p set wnawda?

    1. achi

      set wenawa macho

  38. Kanchana Adikari

    තෑන්ක්ස් සහෝ!

  39. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  40. haz

    meka banda beriyooo ei eeeee....

  41. anjana sadarwan

    ටැන්කුවු සහෝ...! මමත් බෑ වෝ..!

  42. Weldon Littell

    An eight-year-old boy is willing to do whatever it takes to end World War II so he can bring his father home. The story reveals the indescribable love a father has for his little boy and the love a son has for his father.

  43. shaminda shan

    thanks macho.
    but BR rip is available for this movie bro.can you please update the sub for that also.

  44. Prasanna

    Thanks a lot

  45. nidi

    Achintha, ithama lassana, sanweedi, harawath, endena film ekakata subs deela thiyenne. me film eka hema denatama balanna watina ekak! Achinthata godak thanks. thawa me wage films godakata subs denna wasanawa oyata lebewa!

  46. asanka

    ගොඩක් ස්තූතියි

  47. Gayan Chathuranga

    thanks machan (Y)

  48. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි..