Watch Trailer

Wolf Warrior (2015) | වෘක රණශූරයන් [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සෙ උපසිරැසියක් අරගෙන ආව. වැඩේ කාලෙකට කලින් භාරගත්තට ඉවර කරගත්තෙ බොහොම හෙමිහිට. IMDb දර්ශකයේ ක්‍රියාදාම, නාට්‍යය සහ යුද්ධ යන ලෙසට තමයි මේ සිනමාපටය වර්ගීකරණයට ලක් වෙලා තියෙන්නෙ. මිනිත්තු 90ක් පුරා දිවෙන මෙම සිනමාපටය 2015 අප්‍රේල් 06 වෙනිද චීනයේදී තමයි නිකුත් කරල තියෙන්නෙ. The Mummy: Tomb of…

Wolf Warrior (2015)

කාලෙකට පස්සෙ උපසිරැසියක් අරගෙන ආව. වැඩේ කාලෙකට කලින් භාරගත්තට ඉවර කරගත්තෙ බොහොම හෙමිහිට. IMDb දර්ශකයේ ක්‍රියාදාම, නාට්‍යය සහ යුද්ධ යන ලෙසට තමයි මේ සිනමාපටය වර්ගීකරණයට ලක් වෙලා තියෙන්නෙ.

මිනිත්තු 90ක් පුරා දිවෙන මෙම සිනමාපටය 2015 අප්‍රේල් 06 වෙනිද චීනයේදී තමයි නිකුත් කරල තියෙන්නෙ. The Mummy: Tomb of the Dragon Emperor (2008), Shaolin (2011) වැනි සිනමාපට අධ්‍යක්ෂණය කල Wu Jing කියන අධ්‍යක්ෂක වරයා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙත් ඔහුමයි. තවද මෙම සිනමාපටය IMDb දර්ශකයේ 5.7/10 වැනි අගයක් ලබාගැනීමටද සමත්ව තිබෙනවා.

චීන විශේෂ කාර්‍ය බලකා සොල්දාදුවෙක්(ලොංග් ෆොංග්) මෙහෙයුමකදී අණ නොතකා ක්‍රියා කිරීම හේතුවෙන් සිරගත කරනවා. එහිදී ඔහුව චීන හමුදාවේ විශේෂ කාර්‍ය බලකායන්ගේත් විශේෂ කාර්‍ය බලකාය ලෙස හඳුන්වන වෘක රණශූරයන් කියන කණ්ඩායමට බඳවා ගන්නවා. එහි පුහුණුවක් අතර ඔහු කලින් වෙඩි තබා ඝාතනය කල හොර මත්කුඩු ජාවාරම් කරුගේ සහෝදරයා ඔහුව ඝාතනය කිරීමට එවන ලද කුලියට මිනී මරන්නන් කණ්ඩායමකට මැදි වෙනවා. “ලොංග් ෆොංග්” සමඟ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයින් හා කුලියට මිනී මරන්නන් අතර ඇතිවන සටනින් ලොංග් ෆොංග් සහ ඔහුගේ කණ්ඩායමට බේරීමට ලැබෙයිද කියල ඔයාලටම බලන්න ආරාධනා කරනව.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀

Wolf Warrior (2015)

 

 

403 MB (BD) කොපිය මෙතනින් බාගන්න

4A503E60334969510834D567DA7FED760D0A3327

1.97 GB (BD) කොපිය මෙතනින් බාගන්න

480D698B091C55A0A811BB141E44ED2550F763A5 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

9,512 downloadsDownload Wolf_Warriors_2015_baiscopelk.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත මාලිංග

Subtitles

9,512 downloadsDownload Subtitles61 KB

42 comments

  1. මධුකප්‍රිය පෙරේරා

    කාලෙකට පස්සේ බස්සලා තියෙන්නේ සුපිරි එකක්..
    උපසිරසියට තුති සහෝ

  2. thushara

    than x x x x x bro...man 1st

  3. අනුරුද්ධ(ලියෝ)

    උපසිරසටයි,ලිපියටයි බොහොම ස්තුති සහෝ...ජය ශ්‍රී..

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  5. penda

    thank's broooooooooooooooooooooooo

  6. අසිත

    මේක පට්ට ෆිල්ම් එකක් ලු.
    බොහොම පින්.
    ජය වේවා!!!

  7. Gayan

    Thanks...

  8. raki

    thanks macho......gb****

  9. නලින්

    ස්තුතියි හසන්ත සහො...

    ජය වෙවා

  10. achi

    ස්තූති සහෝ!!! ජය!!!

  11. Kulanjana Maduranga

    niayamai…thanks MALINGA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  12. asitha a

    supiri bro

  13. ANTON

    ස්තුතියි හොදේ. ස්තුතියි හොදේ.

  14. sithija

    thanx bro.

  15. Madusanaka Jayasooriya

    නියමයි සහෝ. සබ් දෙනකන් උන්නු ෆිලුමක්. තැන්ක්ස් සබට. ජය වේවා!

  16. Bigwill

    Admin hu**** JVP ekata kade yana eka nawaththapan...

  17. Anushka

    406MB කොපිය හොඳ කොලිටි
    සබට බොහොම තුති සහෝ.. ලය වේවා!!

    1. sandun

      අනේ යාලුව මට මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන ක්‍රමය කියල දෙනවද..

  18. ඩීන්

    සබට ස්තූති සහෝ…
    ජය…!!

  19. “චූටී මල්ලි”

    elz

  20. thisal

    බස්සලා තියෙන්නේ සුපිරි එකක්..
    උපසිරසියට තුති සහෝ

  21. bobby

    තැන්ක්යු. පිල්ම් එක නම් හොද ඇති.

  22. melan sriwantha

    thanks machn.....api wenuwen mahansi unata pin

  23. සසිනිකා

    ස්තුතියි සහෝ....

  24. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජයවේවා!

  25. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  27. kasun

    Film එකයි Subtitle එකයි නියමයි. පුළුවන් නම් the royal tailor කියන කොරියානු Film එකටත් Subtitle කරන්න ...

  28. Jack

    නියමය් මචෝ...
    අනිවා බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  29. Sach

    සබට තුති සහෝ !!!!!

  30. Nelson

    God Work Friend, Thanks!

  31. kavi

    thanks sub ekata hasantha ----god bless !!!!!!!!!!

  32. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  33. indika

    බොහෝම ස්තූතියි සහෝ

  34. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaaaaaa

  35. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  36. Anymouse

    Thanks Bro...

  37. sandun

    අනේ යාලුව මට මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන ක්‍රමය කියල දෙනවද..

  38. KAVINDA GAMAGE

    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…

    මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  39. MudithaDissanayaka

    thanks sub akata shaho...

  40. Gayan_madushanka_

    Thanks

  41. Anonymous

    thnx bro