Watch Trailer

Mujhse Dosti Karoge! (2002) | යාළුකමක්ද ආදරයක්ද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ 4 වෙනි සබ් එක විදිහට මේ පාර ගෙනාවේ හින්දි එකක්. මං කැමතිම ෆිල්ම් එකක්. ටිකක් පරණයි. එත් ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියනවනේ 😉 . ඒ වගේම මේකත් හරිම ලස්සනයි. ගොඩක් ය මේක බලලත් ඇති. 2002 දී රිලීස් කරපු මේ ෆිල්ම් එකට ප්‍රධාන රංගනයෙන් දායක වෙලා තියෙන්නේ රානි(පූජා), රිතික්(රාජ්) වගේම කරීනා(ටීනා). ෆිල්ම් එක…

Mujhse Dosti Karoge (2002)

ඔන්න මගේ 4 වෙනි සබ් එක විදිහට මේ පාර ගෙනාවේ හින්දි එකක්. මං කැමතිම ෆිල්ම් එකක්. ටිකක් පරණයි. එත් ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියනවනේ 😉 . ඒ වගේම මේකත් හරිම ලස්සනයි. ගොඩක් ය මේක බලලත් ඇති. 2002 දී රිලීස් කරපු මේ ෆිල්ම් එකට ප්‍රධාන රංගනයෙන් දායක වෙලා තියෙන්නේ රානි(පූජා), රිතික්(රාජ්) වගේම කරීනා(ටීනා). ෆිල්ම් එක වගේම මේකේ ලස්සන සින්දු ටිකකුත් තියෙනවා. මේක බලල ඉවර වුණත් ඩිලීට් කරන්න ලෝබයි සින්දු ටික නිසා 😀 .හරි එහෙනම් මං කතාව කියන්නම්කො .

පූජයි රාජුයි ටීනයි පොඩි කාලේ ඉඳලම යාළුවෝ.ටීනාගේ අම්ම නැති වුණාට පස්සේ එයාව බලාගත්තෙත් පූජාගේ අම්ම තමයි. මේ තුන් දෙනාම හොඳ යාළුවෝ. එයාලගේ දෙමව්පියනුත් එහෙමයි. රාජ් පොඩි කාලේ ඉඳලම ටීනාට විශේෂ කැමැත්තක් තියෙනවා. එත් ටීනාගේ හිතේ එහෙම එකක් නෑ. ටීනා කියන්නේ හරිම දාග කාර චරිතයක්. එතකොට පූජා හරිම නිවිච්ච චරිතයක්. ඔහොම ඉද්දි රාජ්ලගේ පවුලම ලන්ඩන් යනවා. ලන්ඩන් යද්දී රාජ් ටීනට කියනවා පූජාගේ කොම්පියුටරේට ඊමේල් කරන්නම් ඔයාට. ඔයත් මට ලියන්න කියල. එත් රාජ් ගිහින් එවන ඊමේල් වලට ටීනා උත්තර යවන්න බෑ කියනවා. ඉතින් පූජා තමයි ඒවාට ටීනා වගේ උත්තර යවන්නේ. පූජාගේ හිතේ රාජ්ට විශේෂ කැමැත්තක් තිබුණ. ඕක ඔහොම ඔහොම අවුරුදු 15ක්ම ගෙවුණා. දැන් රාජ් ආයේ ඉන්දියාවට එන්න හදන්නේ. ඒක දැනගත්තුගමන් පූජා ටීනාට කියනවා එයා ලියුම් එව්ව විදිහට ඉන්න කියල. සති දෙකයි ඒ රඟපෑම කරන්න තියෙන්නේ කියල ටීනාව වැඩේට කැමති කරගන්නවා. ඉතින් රාජ් ඇවිත් ටීනාට ආදරේ කරන්න ගන්නවා. ටීනගේ හිතේ කැමැත්තක් තිබුණේ නැතත් එයාගේ හිතටත් රාජ් ගැන ටික ටික හිතෙන්න ගන්නවා. අසරණ පූජා මේ දේවල් වෙන්න දීලා බලන් ඉන්නවා. එත් මේ දේවල් මෙහෙමම තියෙන්නේ නෑ.

අපෝ වැඩියෙනුත් එක්ක කිව්වද මන්ද. හරි හරි. රාජ් පූජා ගැන දැනගන්නවද? මොනවාද වෙන්නේ කියල ඔයාලා බලලම දැනගන්නකො. 🙂 ජය වේවා ! 🙂

 

Mujhse Dosti Karoge! (2002) on IMDb

 

 

1.3 GB කොපිය මෙතනින් බාගන්න

fd72b9adc878b74f54dea8c72e1659e8bfc0efc5 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,985 downloadsDownload 201508062123baiscopelk.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/gg-e1424809996629.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,985 downloadsDownload Subtitles46 KB

49 comments

  1. achi

    ස්තූති සිස්!!!
    ජය!!!

  2. Mayura

    Godak asawen balan hitapu ekak. Ekko one na

  3. Sandu

    Mage jeewitheta man balapu lassanama Hindi film eka. Meka lassanaida akki

    1. sandu (real)

      mayura suraj

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  5. සසිනිකා

    ස්තූතියි සිංහල උපසිරැසියට ....

  6. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!
    ජය!

  7. danuka

    THANK YOU

  8. චාමර

    pattat patta thawath awata subs denna
    \

    txzzzzz :)

  9. Thushara

    monada me... patta film awit awit yanawa... me hindi kisima terumak nati film danna ochchara mahansi wenne aparade... oyage affort eka agaya karanawa et oyage affort eka hoda movies ekka apita enawanam api kamati

    1. Elderman

      ඔය කියන්න ෆට්ට ෆිල්ම්ස් මොනවද යාලුවා. සබට ස්තුතියි.

    2. Sandu

      2002 neme puluwannam black and white ewatath denna balanna. API balanawa man ka unath. Mewa thama thiyagena balanna watina films
      meka Hindi film ekakda?

    3. Purnima

      Adahas prakasha karata thanks. Eth eka ekkenage rasayan venasne neda? Mekata kamathi ayath innavane. Mn piligannava meeta vada gdak lassana films thiyenava. Eth evain godak evata sub dala. e nisa oyala dannavanam sandun kivva vage kiyanna maga arunu films. Thanks

    4. thushara

      2002 pennapu film ekak... tv eke 10 parakwat pennala ati... meeta wada apita miss una godak hoda film tiyenawa... ehema hithanne natnam awlak ne... kohoma hari baiscope wede nam elatama yanawa... hoda film nam kyak kyala type karanna puluwanda ehenam... awlak ganna epa kaurut... me mage personal opinion ekak vitarai... Thanks

    5. sansarini

      Awwwwwww meya nam

    6. sandu (real)

      Ane mayura ai fake nam valin comment danne?

    7. සඳුන් ඉසුරු නිරාජ්

      සබ් ඕනි අය කියන්නකෝ මගහැරුනු පට්ට ෆිල්ම් ටිකක්. මමත් මේ දවස්වල කරන්න ෆිල්ම් එකක් හොයනවා. Sniper Documentry එකෙන් පස්සෙ හිතාගත්ත අායිනම් මලාට documentry වලට සබ් දාන්නෙ නැ කියල

    8. Sandu

      We are family

  10. tiron

    නියම ෆිල්ම් එක.ගොඩක් ස්තුතියි ඔබට.ජය වේවා

  11. “චූටී මල්ලි”

    tnxxxxxxxxxxxxxx

  12. නලින්

    ස්තුතියි පුර්ණිමා! කලින් බැලුවා උනත් ආයේ බලන්න හිතෙනවා!

    ජය වේවා!

  13. සඳුන් ඉසුරු නිරාජ්

    සබ් එකටනම් තවුසන්ඩ්ස් තෑන්ක්ස් නංගියෝ. සබ් ඕනි අය කියන්නකෝ මගහැරුනු පට්ට ෆිල්ම් ටිකක්. මමත් මේ දවස්වල කරන්න ෆිල්ම් එකක් හොයනවා. Sniper Documentry එකෙන් පස්සෙ හිතාගත්ත අායිනම් මලාට documentry වලට සබ් දාන්නෙ නැ කියල

  14. Kulanjana Maduranga

    niayamai…thanks PURNIMA sis..sub ekata..digatama sub demu.jaya wewa......

  15. thisal

    ස්තූතියි සිංහල උපසිරැසියට ….

  16. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  17. slsindu.net

    මේ ෆිල්ම් එකනම් කියලා වැඩක් නෑ..... පට්ට ෆිල්ම් එක.... ආයේ සුපිරියි.... මං ළග මේක තියෙන්වා..... ඉතින් අ‍රගෙන වැඩක් නෑ..... මේ වගේ ෆිල්ම් තව තියෙන්වා සහෝ සබ් නොදීපු.... ලස්සන මුවි එකකට තවත් සබ් එකක් ියන් මචන්... ගොපිචන්ඩ්ගේ JILL වගේ එකකට..... එළකිරි.....

    1. slsindu.net

      සමාවෙන්න ඕනේ.... කමෙන්ට් එක දැම්මට පස්සේ දැක්කේ කෙල්ලෙක් කියලා...

  18. රොයිලි

    බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Madusunk

    Tnx sis sub 1t,

    (Thank You 2011 Hindi ) Me film 1t th sinhala sub daannko....

  20. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි අක්කේ උපසිරසියට !

    1. Nadeeka

      Thank you so much

  21. Rasitha

    ස්තූතියි සිංහල උපසිරැසියට.............!!!!!!!!!

  22. sadeesh

    Me sub eka Direct Link 1.31gb link ekatj galapen ne nane.ai a

  23. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

    1. Sadeesh Mendis

      sub ekata galapena link ekak dannako

  24. sasanka

    supiri film eka

  25. ashi (UDARA)

    pizzu hadenawa thank you ;)

  26. Hasi

    Film ekata kalin subtitls yanawane.ai a? :(

  27. ajantha

    sub eke time line hariyata wada na.ekath hadalla dana wanam kadimai.sube kata isthuthi.

  28. kd

    subtitle eke podi aulak thinawane.. mokakwath karanna beri weida ekata

  29. nidi

    sundara adara kathawak thiyena sundara film ekakata sundara subs dunnata Purnimata godak thanks!

  30. Sadeesh Mendis

    sub eka ayath hadala danna puluwanda.film ekata galapen nane...

  31. Lasantharathnasirirox

    Tnx sahodari....

  32. wasantha senadheera

    sub eka video ekata match wenne ne...

  33. wajira

    Thanks for sub

  34. Anonymous

    Kohomda me film eka download karanne

    1. Anonymous

      Kohomada download karanne film eka
      eka

    2. Sandun

      I

  35. Gayani

    Good

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.