Little Hearts (2024) Sinhala Subtitles ආයුබෝවන්, මේක මට මග ඇරුණ චිත්‍රපටයක්. දිගින් දිගටම ඉල්ලීම් ගලාගෙන ආවත් වැඩ අධික නිසා දෙන්න පරක්කු උනා. ඒත් ඔන්න කොහොම හරි මේක දුන්නා.ඇත්තටම් මම මේක බලල තිබුනෙ නෑ. ඒත් බලපුවාම තමයි තේරුණේ ඇත්තටම හරි ලස්සන අමුතුම රොමැන්ටික් කොමඩියක්.උණු උණුවෙ දෙන්න බැරි උනාට සමා…
Little Hearts (2024) Sinhala Subtitles
ආයුබෝවන්, මේක මට මග ඇරුණ චිත්‍රපටයක්. දිගින් දිගටම ඉල්ලීම් ගලාගෙන ආවත් වැඩ අධික නිසා දෙන්න පරක්කු උනා. ඒත් ඔන්න කොහොම හරි මේක දුන්නා.ඇත්තටම් මම මේක බලල තිබුනෙ නෑ. ඒත් බලපුවාම තමයි තේරුණේ ඇත්තටම හරි ලස්සන අමුතුම රොමැන්ටික් කොමඩියක්.උණු උණුවෙ දෙන්න බැරි උනාට සමා වෙන්න.
මේක පවුල් දෙකක මිත්‍ර කම පිළිබඳ කතාවක් කිව්වොත් නිවැරදියි. ඒ ඇතුලෙ පෙම් සබඳතා දෙකක්, අසම්මත සම්බන්ධතාවක්, පියෙක් හා පුතෙක් අතර මෙන්ම මවක් සහ දියණියක් අතරද තියෙන සම්බන්ධතා ගැන ලස්සන කතන්දර තිබෙනවා. ඒත් පිය පුතු සම්බන්ධතාව ඒ සේරටම වඩා ඉස්මතු වෙනවා. තාත්තෙකුට පුතෙක් මෙන්ම පුතෙකුට තාත්ටෙක් පිටි පස්සෙන් ඉන්න කොට ජීවිතේ මොන තරම් ශක්තිමත්ද? ඉතිං මේ පවුල් දෙකේ සම්බන්ධතා යම් යම් හේතු නිසා අනතුරකට පත් වෙනවා. එයාල කියන හැටියට ඒ වගේ දේවල් විනාඩි 10න් නැත්තම් පැය 12න් උපරිම දවස් දෙකෙන් ඉවර වෙනවා. ඒත් අන්තිමට මොකද වෙන්නෙ? මේ සම්බන්ධය බිඳ වැටෙයිද. පැය දෙකක් බලා ගෙන ඉන්න මේ චිත්‍රපටයත් එක්ක.කතා කරනව නම් මේ චිත්‍රපටය ගැන සෑහෙන දේවල් තියෙනවා කතා කරන්න.
ශේන් නිගම්, බාබුරාජ්, මහිමා නම්බියාර්, ශයින් ටොම් චාකෝ, ජෆාර් ඉඩුක්කි,සහ රෙන්ජි පනික්කාර් මෙහි රඟපානවා, අධ්‍යක්ෂණය කරන්නේ ඇන්ටෝ ජෝස් පෙරෙයිරා සහ අභි ත්‍රීසා පෝල්.ලස්සන සින්දු ටිකකුත් තියෙනවා. ඉතින් දැන්ම බලන්න. ඉස්සරහට හොඳ මලයාලම් ෆිල්ම් ටිකක් එන්න නියමිතයි. ඒ නිසා මේක මිස් කර ගන්න එපා.
එසේ නම් තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්
Little Hearts (2024) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEB-DL පිටපත් සඳහා පමණක් වලංගු වේ.
3,850 downloadsDownload Little-Hearts-2024.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thalavan (2024) Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
- #2024
- #BANDULA K
- #Indian Box Office Hits
- #Must Watch
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sreejith Nair
- #Sruthy Suresh
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
Gagan pabasara
kaveen
thank you.
Anonymous
Thank You Brother
Sahan Jayarathna
one 2 ka 4 2001 sinhala sub dennako
Buddhika laKMal
බොහෝම ස්තූතියි බන්දුල සහෝ සබට
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Pattaapakal (2024) මලයාලම් චිත්‍රපටය සිංහල උපසිරස කරන්න කො සබ් ට ස්තුතියි ❤️