කොහොමද කස්ටිය ඔන්න මම අරන් ආවා ගොඩ දවසකට පස්සෙ මම පෞද්ගලිකවම ආසාවෙන් බලපු ඇනිමේෂන් ෆිලුමකට සබ් එක අරන්.ෆිල්ම් එකේ නම තමයි Rally Road Racers (2023) කතාව පැත්තට යන්න කලියෙන් ෆිල්ම් එකේ අටුවා ටීකා ටිප්පනි ගැන කයියක් දාලා ඉමුනේ. Ross Venokur විසින් අධ්‍යයක්ෂණය සහ පිටපතෙහි අයිතිය දරනවා.එතකොට මම කලින් අර…

කොහොමද කස්ටිය ඔන්න මම අරන් ආවා ගොඩ දවසකට පස්සෙ මම පෞද්ගලිකවම ආසාවෙන් බලපු ඇනිමේෂන් ෆිලුමකට සබ් එක අරන්.ෆිල්ම් එකේ නම තමයි Rally Road Racers (2023) කතාව පැත්තට යන්න කලියෙන් ෆිල්ම් එකේ අටුවා ටීකා ටිප්පනි ගැන කයියක් දාලා ඉමුනේ. Ross Venokur විසින් අධ්‍යයක්ෂණය සහ පිටපතෙහි අයිතිය දරනවා.එතකොට මම කලින් අරන් ආව space force කතා මාලාවෙ ප්‍රධාන විද්‍යාඥයාගෙ චරිතයට පන පොවපු jimmy O.yang සමග J.K.Simmons,Chole Bennet වැනි ජනප්‍රිය නළු නිලියන් විසින් හඬ දායකත්වය දක්වනවා.තවද Riverstone pictures,kintop pictures,vanguard films & Animation යන සමාගම් විසින් චිත්‍රපටයෙහි අයිතියට හිමිකම් කියනවා.

IMDB Ratings අතින් නම් 5.2 වගේ වුනාට අතාරින්නෙපා මොකද මේක ගොඩක් ලස්සන ෆිලුමක්. එතකොට ඒ විසිතරය එහෙම තියලා අපි කතාව පැත්තට එමු, Slow Loris village නම්එ ක්තරා උණහපුළු ගම්මානයක් Archie Vainglorious නැමැති දේපල වෙලඳාම් ව්‍යාපාරිකයා විසින් බලහත්කාරයෙන් අයිති කරගන්නට හදනවා.මේකට විරැද්ධ වෙන්න කාටවත් හැකියාවක් නැති අතර මේ ගමේ ඉන්නවා ෂී නැමැති අහිංසක තරැණ උණහපුළුවෙක් ඉන්නවා එයාගෙ සිහිනය Rally.Road.Racers හෙවත් සේද මාවතේ ධාවන ශූරතාවය දිනාගන්න එක.එයා මේ Archie Vainglorious එක්ක එකඟතාවයකට එනවා, එක පැත්තකින් එයාගෙ හීනෙ හැබෑ කරගන්නත් අනික් පැත්තෙන් එයාගෙ ගම බේරගන්නති විදිහෙ.මේ තරඟය එයාට ලොකු අත්දැකීම් රැසකට මෙන්ම ලොකු කරදර සෙට් එක්කටම ඔලුව දාගන්න වෙනවා.එහෙනම් මේ ෆිල්ම් එක ගැන මෙතනින් එහාට කියවන්න ගිහින් බෝරින් කරන් නැතිව අදට මම කැපෙනවා.

මතක ඇතිව ඔයාලා අදහස් දීලා යන්න පල්ලහෙයින්ත එහෙනම් අපි ඊලඟට කලින් අරන් ආව space force කතා මාලාවෙ season 2 එකත් එක්ක හම්බෙමු. ජයවේවා
“අන්තර්ජාලය ලෝකය හා සම්බන්ධ වීමට බොහෝ කලකට ඉස්සෙල්ලා
පුරාවෘත්ත සේද මාවතට කලින්
සිල්ක් වලින් හදපු පාරක්ද?
මට මේක විශ්වාස කරන්නත් බෑ.
නෑ, එහෙම එකක් නෑ -“

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,261 downloadsDownload Rally.Road_.Racers-2023.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,261 downloadsDownload Subtitles47 KB

4 comments

  1. Buddhika laKMal

    බොහෝම ස්තූතියි සහෝ සබට

  2. Gagan pabasara

    සුපිරි ❤️

  3. Kavindu Nethmina

    Sub ekata thanks bro

  4. Kavindu Nethmina

    Thanks bro sub ekat

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.