කොහොමද යාළුවනේ,මම චේතිය අකලංක , මේ මගේ පලවෙනි උපසිරැසිය. මේක cortoon movie එකක්.ලෝක ප්‍රසිද්ද warner bros ලගෙ 2015 අලුත්ම නිර්මාණයක්. ඔයාල දන්නවනේ bugs bunny , daffy duck , yoshmit sam , lola bunny කියන චරිත තමා මේ film එකේ ඉන්නෙ . හරිම ආසාවෙන් බලන්න පුලුවන් funny movie එකක් කිව්වොත් හරි , කතාව වෙන…

කොහොමද යාළුවනේ,මම චේතිය අකලංක , මේ මගේ පලවෙනි උපසිරැසිය. මේක cortoon movie එකක්.ලෝක ප්‍රසිද්ද warner bros ලගෙ 2015 අලුත්ම නිර්මාණයක්. ඔයාල දන්නවනේ bugs bunny , daffy duck , yoshmit sam , lola bunny කියන චරිත තමා මේ film එකේ ඉන්නෙ . හරිම ආසාවෙන් බලන්න පුලුවන් funny movie එකක් කිව්වොත් හරි , කතාව වෙන්නෙ lola bunny ගෙ අරුම පුදුම නිමාණයක් නිසා එයාලට එක එක ඇබැද්දි වලට මුහුණ දෙන්න වෙන විදිය තමා පැයයි මිනිත්තු 15 පුරාවටම දිවෙන්නෙතිං ඔයාලත් බලලම ඉන්නකෝ මේ මගෙ පලවෙනි උපසිරැසිය . ඉස්සරහට අලුත් movie එකකින්ම ආයෙ ඔයාලට උපසිරැසියක් අරන් එන්නම් . මතක් කරන්න ඕනි baiscopelk එකෙ ඇඩ්මිනලව මොකද මම අහපු ගමන්ම විමා අයියා උපසිරැසිය කරන්න බාරදුන්න නිසා. ඒවගේම ravindu tenabadu මගෙ මිත්‍රයාත් මට දුන්න උදවු වලට ස්තූති කරනව මේ ගමන්ම ..එහෙනම් අලුත් movie එකකින් හමුවෙමු ජය……!
550 MB (720p web) කොපිය මෙතනින් බාගන්න
DA88B53E27FE5DA59BE5B73398AAE90CEF737B1F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,681 downloadsDownload Looney.tunes_.rabbit.run_.2015.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චේතිය අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චේතිය අකලංක
Subtitles
19 comments
Sadeesh Mendis
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks CHETHIYA saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
sanka
bajirao mastani hindi film ekata sinhala sub denna pls thnx
tpka
elama thama
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!දිල්ශාන් සචින්ත(සචී)
වෙල් කම් සහෝ..........දිගටම සබ් කරන්න ශක්තිය සහ කාලය ලැබේවා.........
sanka
welcome to baiscope
Dulanga
Thanks
Indika_Priyadarsahana
thn Q bro... !!!
tharin
ela ela mchn digatama kara gena yamu
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි චේතිය සහෝ...
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් කණ්ඩායමට.
කොච්චර කාලෙකින්ද හා හා හරි හාවා බලන්නේ... හෙ... හෙ... හේ.... ;)
එළ එළ බන්. මාත් අරගත්තා ඔන්න...
ජයෙන් ජය...තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි අකලංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chethiya Akalanaka
thnkq sahoo....
නලින් පෙරේරා
ස්තූතියි වේවා චේතිය සහෝ සිංහල උපසිරැසියට. එවගේම ඉතිං සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් අඩවියටත්. දිගින් දිගටම තව හොද නිර්මාණ අරං එන්ඩ හැකියාව ලැබේවා කියලා පතනවා. ජය වේවා෴
Thisal
ගොඩක් ස්තූතියි රොයිලි සහෝ,මගේ ආසම ෆිල්ම් එකක්
daminda
thanx machan sabata
Chethiya Akalanka
Thank you very much kattiyatama ..
Iilangata
Zero tolerance 2015
Ekenma hambawemu..... !!!!!!anil
thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks AKALANKA saho sub ekata