ඔන්න එහෙනම් මම අද ආවෙ මගේ දෙවන උපසිරසි නිර්මාණයත් අරගෙන. මුලින්ම කියන්න ඕන මගේ පලවෙනි උපසිරසෙ තිබුණ වැරදි නිරාකරණය කරගෙන තමයි මේක හැදුවෙ. ගොඩක් දුරට මම දෙවනි උපසිරස නිර්මාණය කරන්න පෙලඹුනේ මගේ පලමු උපසිරසෙ 1000+ downloads තිබුණ නිසා. ඉතින් අද ගෙනාපු චිත්‍රපටිය හොයාගන්නත් අමාරු උනා. මොකද බයිස්කෝප් වෙ…

ඔන්න එහෙනම් මම අද ආවෙ මගේ දෙවන උපසිරසි නිර්මාණයත් අරගෙන. මුලින්ම කියන්න ඕන මගේ පලවෙනි උපසිරසෙ තිබුණ වැරදි නිරාකරණය කරගෙන තමයි මේක හැදුවෙ. ගොඩක් දුරට මම දෙවනි උපසිරස නිර්මාණය කරන්න පෙලඹුනේ මගේ පලමු උපසිරසෙ 1000+ downloads තිබුණ නිසා. ඉතින් අද ගෙනාපු චිත්‍රපටිය හොයාගන්නත් අමාරු උනා. මොකද බයිස්කෝප් වෙබ් අඩවියෙ උපසිරසි හදල නැති චිත්‍රපටියක් හොයාගන්න එක ගොඩක් අමාරු වැඩක්. ඉතින් මේ සැරේ මම උපසිරසි ගෙනාවෙ දමිල චිත්‍රපටියකට.
මේ චිත්‍රපටිය ගැන කථා කලොත් මේක 2014 තිරගත වුනු එකක් උනාට වීඩියෝ පිටපත ආවෙ ලගකදි. ඉතින් මේකට IMDb අගය 5.7 ක් ලැබිල තියනව. මේ චිත්‍රපටිය සුමාන්ත් කියන තරුණයා වටා තමයි ගෙතෙන්නෙ. ඔහුගෙ තාත්ත විශ්‍රාමික විදුහල්පතිවරයෙක්. ඔහුගෙ නීති ඉතා සැරයි. පවුලෙ කවුරුහරි වැරදි 100ක් කලොත් මේ තාත්ත ඔහුව ගෙදරින් එලියට දානව. සුමාන්ත් දැනට වැරදි 99ක් කරල තියෙන්නෙ. ඉතින් මේ අතරෙදි තමයි සුමාන්ත්ගෙ වැඩිමල් සොහොයුරාගෙ මගුල් ගෙදරට පවුලෙ අය තිරුපති එක්ස්ප්‍රස් කෝච්චියෙ ගමනක් යන්නෙ. ඒකෙදි තමයි හැමදේම සිද්ද වෙන්නෙ. කොටින්ම කිව්වොත් මේකෙ සටන් ජවනිකා ඇතුලු හැමදෙයක්ම අන්තර්ගතයි. ඉතින් මේ චිත්‍රපටිය බොහෝවිට ගෙතෙන්නෙ පවුලක් වටා. ඉතින් මේකෙ ප්‍රධාන චරිත ගත්තොත් ‘සුමාන්ත්’ ලෙස Sumanth Shaliendra ත් ‘ප්‍රාර්ථනා’ ලෙස Kriti Kharbanda ත් ‘රාඕ’ ලෙස Ashok යන නලුවන් රංගනයෙන් දායක වෙනව.
ඉතින් තවදුරටත් විස්තර ඕන නෑ… මේ සුපිරි චිත්‍රපටිය ඔයාලම බලල රසවිදින්නකෝ… තවත් උපසිරසකින් හමුවෙමු! සියලු දෙනාටම ජය!
1.45 GB (HDRip) කොපිය මෙතනින් බාගන්න
7E173F124B6192256325C0B2B0B0497E5B22BAF5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,542 downloadsDownload Thirupathi-Express-2014.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචිත් ලක්ශාන්
Subtitles
20 comments
kanthaDLA
asiri
txz
damsak
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!kavindugayshan
Bhale Bhale Magadivoy 2015 meka hugak hoda film ekak saub dennakooooo tnx
maheshbabu
thanks bro.........puluwaninam pattas movie 1ta sub denna
maheshbabu
pataas 2015
Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
Indika_Priyadarsahana
බොහොම ස්තුතියි....
Buddhika...
Niyamai niymai..karana sewawata godak pin..hmm ilagatath tamil ekakma demu..
Kulanjana Maduranga
niayamai…torrent size 1ka thama poddak awla.eth ithin tamil filumak atharinne kohomada? ona banna dawa.issarata film denakota podi size torrent denn balanna saho.thanks SACHITH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Qatar12345 Qatar12345
thanks bro.bruselee film ekata sub dennako
aruna
brucelee film 1ta sub denna /thanx bro
sanka
thanks for sub
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
s rasanka
MB gana adu ekak nadda sahoo :) ........ tnx sub ekata
නලින් පෙරේරා
ස්තූතියි වේවා සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
kelum
thanks
dilshan
thanks saho,onna bewa
nalaka wijesinghe
thank you for your service
at the same time can I have the sub for hiru 2014
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!