Watch Trailer

Lost in Translation (2003) Sinhala Subtitles | අපිට නොතේරුනේ භාෂාව විතරද…? [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ සුබ දවසක් වේවා. කාලෙකට පස්සෙ ආයෙමත් සබ් එකක් අරං ආව. වැඩ කටයුතු සහ විභාග වැඩ නිසා පහුගිය මාස කීපයක්ම ටිකක් කාර්‍යබහුල උනා. ඒත් හැබැයි බයිස්කෝප් එකේ ෆිල්ම් , ටීවී සීරිස් බලන එකනම් අඩු කලේ නෑ . ඒවා ඉවර උන ගමන්මයි මේක කලේ. ඔයාලට මේකෙ කතාව ටිකක් කියන්නම්, බොබ් හැරිස් කියන්නෙ 70දශකයෙ ඇමරිකාවෙ හි…

යාළුවනේ සුබ දවසක් වේවා. කාලෙකට පස්සෙ ආයෙමත් සබ් එකක් අරං ආව. වැඩ කටයුතු සහ විභාග වැඩ නිසා පහුගිය මාස කීපයක්ම ටිකක් කාර්‍යබහුල උනා. ඒත් හැබැයි බයිස්කෝප් එකේ ෆිල්ම් , ටීවී සීරිස් බලන එකනම් අඩු කලේ නෑ . ඒවා ඉවර උන ගමන්මයි මේක කලේ.

ඔයාලට මේකෙ කතාව ටිකක් කියන්නම්, බොබ් හැරිස් කියන්නෙ 70දශකයෙ ඇමරිකාවෙ හිටපු ජනප්‍රිය සිනමා තරුවක්. මේ වෙනකොට මෙයා මැදිවියේ තමයි පසුවෙන්නෙ. හැබැයි වර්තමාන කාලෙ වෙනකොට එයාගෙ ඒ තිබ්බ ජනප්‍රිය බව එදා තරම්ම තිබ්බෙ නෑ . ඒ නිසා මෙයාට වෙළෙඳ දැන්වීම් වගේ දේවල් වලට පෙනී සිටින්න වෙලා තියෙනවා. ඒවගේ කටයුත්තකට මෙයාට ජපානෙට යන්න වෙනවා. එයා ගියාට යන්නෙ කැමැත්තකින් නෙවෙයි . මොකද එහෙ භාෂාව මිනිසමිනිස්ස්සු මෙයාට තේරුම් ගන්න අමාරු නිසා. ඉතිං ඔය විදියට ඉන්නකොට මෙයාට හම්බවෙනවා මෙයා වගේම ජපානෙ සංචාරය එපාවෙලා ඉන්න චාලට් කියන තරුණිය. දෙදෙනාගේම පොදු රුචිකත්වය නිසා ඉක්මනින්ම දෙන්නා ගජ යාළුවො වෙනවා. ඉතිං කතාවෙ පදනම තමයි ඔය කිව්වෙ. ඔක්කොම කියලත් බෑනෙ.

චිත්‍රපටියෙ නිර්මාණය දායකත්වය ගැන කියනවනම් අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Sofia Coppola විසින් . එතකොට නිෂ්පාදනය Francis Ford Coppola ඇතුළු අටදෙනෙකු සමන්විතව කණ්ඩායමක් තමයි කරලා තියෙන්නෙ . තිර රචනයත් Sofia Coppola විසින් තමයි කරලා තියෙන්නෙ . එතකොට Scarlett Johansson, Bill Murray දෙපළ විසින් ප්‍රධාන චරිත නිරූපණය කරනවා. 2003 ඔක්තෝබර් 03 වනදා ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන මෙය විනාඩි 101 ක ධාවන කාලයකින් යුක්තයි. ඇමරිකානු ඩොලර් මිලියන 4ක පිරිවැයක් දරා ඇති අතර ඩොලර් මිලියන 119.7ක ආදායමක් ලබා ඇති බවට බොක්ස් ඔෆිස් වාර්තා අතරට එක්වෙලා තිබෙනවා. ඒවගේම IMDb දර්ශකයෙ 7.8ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා. තවද මෙය Drama යන ඛාණ්ඩයට තමයි වර්ගීකරණය කරල තියෙන්නෙ.

මෙම සළරුව 2004 Academy Awards, USA (2004) (ඔස්කාර්) හිදී Best Writing, Original Screenplay සඳහා සම්මානය දිනාගැනීමට සමත්වෙලා තියෙනවා. ඒවගේම තවත් සම්මාන 4කට නාමයෝජනා වෙලා තිබෙනවා. මේවගේ තව විස්තර ගොඩක් තියෙනවා. දැනට මේ ඇති වගේ. කතාව බලන්නකො, මේකෙ තියෙන ලස්සනම දේ තමයි කතාවෙ අවසානය අපිට ඕනෙ විදියට ලස්සනට මවාගන්න පුළුවන් විදියට තමයි හදලා තියෙන්නෙ.

එහෙනම් යාළුවනේ ඉක්මනින්ම තවත් නිර්මාණයකින් මුණගැහෙමු. ගිහින් එන්නම් , ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,782 downloadsDownload Lost-in-Translation-2003.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Gayan-Chathuranga-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ගයාන් චතුරංග

Subtitles

2,782 downloadsDownload Subtitles35 KB

25 comments

  1. Aavl@8319

    Thanx bro

  2. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  3. කවිශල් රසින්ත (කවී)

    ස්තූතියි සබ් එකට..
    Gd luck...

  4. Sajmadu

    Ela.

  5. AsithaDilruwan

    Ela saho thanks

  6. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata

  7. Dineru

    Tnx bro.. gdk dws indan blnna htya film ekk

  8. Kulanjana Maduranga

    subata thanks saho...keep it up....

  9. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  10. Suranjan

    Thanks machan......jayawewa.....!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Udara Damith Dissanayaka

    එල

  13. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ..

  14. Bandara 1976

    Thanks macho.. for sub

  15. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  16. tharindu gunarathna

    thanks

  17. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ........!

  18. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  19. ricadodamien

    Thank u Gayan brother & baiscope team for the sub, all the best to baiscope team...............

  20. Lakshansilva18

    උපසිරසියට බොහොම ස්තුති

  21. Krishan NiShalya

    බොහොම ස්තූතී
    දැනුයි සබ් එක හොයාගන්න පුළුවන් වුනේ

  22. sasanka

    thanks for the sub

  23. Anonymous

    thanx

  24. Pramukmili

    Thanxx bro.........................

  25. Chan

    Thank you