හරි යාළුවනේ තවත් ෆිල්ම් එකක් ගෙනාව ඔන්න. 2014 තමයි ඇවිත් තියෙන්නෙ. Christina Hendricks(බිලී), Iain De Caestecker (බෝන්ස්), ඒ වගේම කවුරුත් දන්න Saoirse Ronan (රැට්) මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙනව. කතාවේ කැමරාකරණය සහ පසුබිම් තේමා වාදනය ගොඩක් ලස්සනයි. IMDB එකේ අගය 5.9 ක් අරන් තියනව. මම කෙලින්ම කතාවට…

හරි යාළුවනේ තවත් ෆිල්ම් එකක් ගෙනාව ඔන්න. 2014 තමයි ඇවිත් තියෙන්නෙ. Christina Hendricks(බිලී), Iain De Caestecker (බෝන්ස්), ඒ වගේම කවුරුත් දන්න Saoirse Ronan (රැට්) මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙනව. කතාවේ කැමරාකරණය සහ පසුබිම් තේමා වාදනය ගොඩක් ලස්සනයි. IMDB එකේ අගය 5.9 ක් අරන් තියනව. මම කෙලින්ම කතාවට බහින්නම්.
මේක අත හැර දාපු නගරයක්. ඒකට ප්‍රධානම හේතුව වසර ගානකට පෙර මෙහෙට විශාල ගං වතුරක් ඇවිත් වටේ තිබ්බ නගර ගොඩක් යට වෙලා. ඉතින් මිනිස්සු හැමෝම වගේ මේ නගරය අත හැර දාල යනව. ඒ නිසාම නගරය තුල පාතාලය වර්ධනය වෙනවා. ගෙවල් බිඳිනව. බැංකු වලින් ගෙවල් අයිති කරගන්නව ණය පියවල නැහැ කියල. එත් නගරය අත් නොහරින කිහිප දෙනෙක් ඉන්නව. එයාලගෙන් කෙනෙක් තමයි බිලී කියන්නෙ. එයා තනිකඩ අම්ම කෙනෙක්. එයත් බැංකුවට ණයයි. ඉතිං එයා රැකියාවක් සොයාගන්නව ළමයි බලාගන්නත් ඕන නිසා. බෝන්ස් තරුණ කොල්ලෙක්. ඒ තමයි බිලීගේ වැඩිමහල් පුතා. එයාට රැට් කියල යාලුවෙකුත් හමුවෙනව. මේ පාතාලයට සහ බැංකුවට මුහුණ දෙන අතරතුර මේ නගරය වටේ අනිත් නගර යටවීම ගැනත් පොඩි විස්තරයක් යනව. මේ සියල්ලම සිද්ධ වෙන විදිහ ඔයාලම බලන්න. ඒ වගේම මම ඉල්ලනව කෝකටත් කථාවේ ට්‍රේලරය බලලම බාන්න කියල.
හරි එහෙනම් ලගදීම තවත් ෆිල්ම් එකකින් හමුවෙමු. හැමෝටම ජය!!!
750 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
6EC0297B3D04327520DC495A4FF4DD83EB254B2A1.23 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
A078350FAA9418BEA686F9ACF9697EFED554788F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,049 downloadsDownload Lost_River_2014_baiscopelk.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
22 comments
kanthaDLA
නිපුන් මිලින්ද
හොඳ ඇති කියලා හිතනවා.බාන්න දැම්මා එල සහෝ ....
තව හොඳ සබ් දාන්න
ඔයාට ජය ...
;)Anushka
එළකිරි බොහොම ස්තුති සහෝ
නලින්
ස්තුතියි අචින්ත සහො!
ජය වේවා!
“චූටී මල්ලි”
tnx macho
dulanga
thanks
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයSIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි අචින්ත සහෝ.
ඔයා නම් දැන් සුපිරි උපසිරැසි කරුවෙක් වෙලා නේ.
වෙඩි වගේ ලග ලග සබ් දෙනවා නේ.
එල එල
දිගටම ඔහොම යමු. ජය වේවා !!!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!දමිත්
මේ වගේ එකකට සබ් කරපු එක වටිනා කියන දෙයක්..
ඉදිරි කටයුතු සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා...
ජයෙන් ජය සහෝ...Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
melan sriwantha
thanks machan
chacha
කතාව හොදයිද?? පෙරවදනනම් හිතට අල්ලලා යන් නෑනේ...
chathuka
thnxxx
indika
ජයෙන් ජය සහෝ…
indika
ජයෙන් ජය :)
Jack
නියමයි මචන්.
බොහොම ස්තුතියි සබ් එකට.
ජය.රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anuradha
thax bro,
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dnpdjz
elaaaaaaaaa thankz machou
thilina
ගොඩක් ස්තුතියි සහෝ.
Lasitha
tnks
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!