සබ් එකනම් හරි, සිනොප්සිය ලියන එක තමා ගේම. මේක මගෙ පළවෙනි උපසිරැසිය. අකුරු නම් මිසින් ඇති. ගනන් ගන්න එපා. කොහොම හරි ලියමු. ෆිල්ම් එක නම් පරණයි. 1971, ඉතුරු ෆිල්ම් 4 මම දෙන්නම්. එතකන් මේක බලන්න. මේන් රෝල් එක හැරී, හොඳ පොලිස් කාරයෙක් Clint Eastwood තමයි හැරී ට පණ පොවන්නෙ. ඇත්ත පොලිස් ෆයිල් වලින් ෆිල්ම…

සබ් එකනම් හරි, සිනොප්සිය ලියන එක තමා ගේම. මේක මගෙ පළවෙනි උපසිරැසිය. අකුරු නම් මිසින් ඇති. ගනන් ගන්න එපා. කොහොම හරි ලියමු. ෆිල්ම් එක නම් පරණයි. 1971, ඉතුරු ෆිල්ම් 4 මම දෙන්නම්. එතකන් මේක බලන්න. මේන් රෝල් එක හැරී, හොඳ පොලිස් කාරයෙක් Clint Eastwood තමයි හැරී ට පණ පොවන්නෙ. ඇත්ත පොලිස් ෆයිල් වලින් ෆිල්ම් එක කරන්නෙ දොන් සීගල්. කතාව පටන් ගන්නෙ මිනීමරුමකින්, මිනීමරුව කප්පන් ඉල්ලනව. නොදුන්නොත් තවත් මරනවයි කියල. කේස් එක බාර වෙන්නෙ හැරීට. සල්ලිත් නොදී අපරාදකාරයවත් අල්ලගන්නව. ඒත් සාක්ෂි නැතුව ඌ නිදහස්. හැරීටත් ලොක්කගෙන් මාර ප්‍රශ්න. දෙවනිපාරටත් ගේමක් දෙන්න ගිහින් වැඩේ අනාගන්නව. ඕක තමයි කතාව.
වියදම – ඩොලර් මිලියන 4
ආදායම – ඩොලර් මිලියන 35. මේ 1971 දි හරිද .
ප්‍රධාන චරිත –
Clint Eastwood හැරී
Andy Robinson ස්කොර්පිඔ
Harry Guardino චිෆ්
Reni Santoni චිකෝ
John Vernon නගරාධිපති
Dirty Harry (1971)
Magnum Force (1973)
The Enforcer (1976)
Sudden Impact (1983)
The Dead Pool (1988)
F759F3189A010058981EAF1CBBCC7D5D97977BC9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
937 downloadsDownload Dirty_Harry_1971_baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
29 comments
එල්.සී. දමැල්
නලින්
ස්තුතියි බුද්ධික සහො!
පළමු නිමැවුමට සුභ පැතුම්...
ජය වේවා!
ඉසුරු දිල්ශාන්
පලමු වැඩේට සුභ පැතුම් සහෝ!
තිසර නියෝ
පලමු වැඩේට සුභ පැතුම්
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයRashmika
thanks lot saho 1st sub 1kta
JAYA WEWA!!චාමික දිල්හාර (දිලා)
බයසකෝප් අඩවියට සාධයෙන් පිළිගන්නවා…
දිගටම උපසිරස කරන්න පුළුවන් වේවායැයි පතනවා…
ඔබට ජයෙන් ජය සහෝ…
එල.......... එලSAG
මේ චිත්රපටි එකතුවේ 720p, 1080p BluRay පිටපත් එකතුව YIFY (YTS) සයිට් එකේ තියෙනවා. Dirty Harry (1971), Magnum Force (1973), The Enforcer (1976), Sudden Impact (1983), The Dead Pool (1988). වෙන වෙනම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
https://yts.to/browse-movies/Clint%20Eastwood
https://en.wikipedia.org/wiki/Dirty_Harry_(film_series)දමිත්
මේ වගේ එකකට සබ් කරපු එක වටිනා කියන දෙයක්..
ඉදිරි කටයුතු සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා...
ජයෙන් ජය සහෝ...Kulanjana Maduranga
niayamai…thanks BUDDIKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Kulanjana Maduranga
ahhhhhh 1st sub1ka neda BUDDIKA saho....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks again.....
ධනු
෴ “ සාදරයෙන් පිළිගන්නවා අපේ ටීම් එකට!”෴
මමත් පරණ චිත්‍රපට බලන කෙනෙක් විදිහට ඔයා මෙ වගේ ෆිලුමකට සබ් කරපු එක
මට සතුටුයි!මේ වගේ පරණ චිත්‍රපට හොයල දෙන්න කවුරුත් නෑ...
ඒ වගේම කවුරුත් කරන්නෙත් නෑ...මෙය ගැන කොහෙන් ඔයාට දැන ගන්න
ලැබුණද කියන්න මම දන්නේ නෑ...නමුත් බොහොම ස්තුතියි!
ඔක්කොමල බලන් ඉන්නේ අළුත් එකක් එනකන්...
පළවෙනි එක මෙහෙම පටන් ගත්ත එක ඔයාට ලොකු හයියයි වෙයි මල්ලි...ජය!“චූටී මල්ලි”
tnx
“චූටී මල්ලි”
tnx bro
prabhath
wade niyamai thawa karamu thanks
dulanga
thanks
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!samaanthi
cam copy dena hathikaraya wada wela palayan shik...
Don Herman
උපසිරසි ලබාදුන්නාට ස්තුතියි...දිගටම ලබාදෙන්න හැකියාව ලැබේවා..
tiron
thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
Jack
පලවෙනි වැඩේට සුබ පැතුම් මචන්.
දිගටම සබ් දෙන වැඩේ කරමු.
බොහොම ස්තුතියි සබ් එකට.
ජය.රොයිලි
බොහොම ස්තූතියි නුවන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Buddhika
තෑන්ක්ස් අයියා
පරණ ෆිල්ම් ප්‍රිය කරන කෙනෙක් හැටියට ඔබේ පළමු උත්සාහයම මම ඉතා අගය කරනවා.
ඔබ මේ වෙබ් අඩවියට වෙනසක් ලබාදෙන අගය කළයුතු දුර්ලභ කෙනෙක් හැටියට මම දකිනවා මෙම තෝරා ගැනීම තුළින්ම.
ස්තුතියි!ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dwolf
film ekanam niyamai wage. meeta wada podi copy ekak nadda saho?
Buddhika
නැතිවෙන්න බෑ ඒත් ටයිම් ලයින් සෙට් නොවෙන්න ඉඩ තියෙනව
prabhath
meka hodai ithuru 4 th ikmana denna puluwannanm saho
sathyajith
Thanks for the sub
Ravidu Ishan
සබ්එකට Tnx mchn ✌️✌️ ජය !!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බයසකෝප් අඩවියට සාධයෙන් පිළිගන්නවා...
දිගටම උපසිරස කරන්න පුළුවන් වේවායැයි පතනවා...
ඔබට ජයෙන් ජය සහෝ...