Watch Trailer

Loukyam (2014) with Sinhala Subtitles | පැහැරගැනීම. [සිංහල උපසිරසි සමඟ]

මෙන්න තෙලගු සිනමාවේ සුපිරි තරුවක් වන Sriwass ගේ අධ්‍යක්ශණයෙන් හැඩ ගැන්වුන ලස්සන ආදර කතාවක්, 2014 සැප්තැම්බර් 26 වෙනිදා, මෙහි නිශ්පාදනය කටයුතු සිදු කරන්නේ V Anand Prasad විසින්, මෙහි රංගනයෙ වෙනුවෙන් සුපිරි නළු නිළි රැසක්ම රංගනයෙන් දායක වෙනවා, මම කලින් කිව්ව වගේම මෙහි ප්‍රධාන නළුවා විදියට Sahasam 201…

Loukyam (2014)

මෙන්න තෙලගු සිනමාවේ සුපිරි තරුවක් වන Sriwass  ගේ අධ්‍යක්ශණයෙන් හැඩ ගැන්වුන ලස්සන ආදර කතාවක්, 2014 සැප්තැම්බර් 26 වෙනිදා, මෙහි නිශ්පාදනය කටයුතු සිදු කරන්නේ V Anand Prasad විසින්, මෙහි රංගනයෙ වෙනුවෙන් සුපිරි නළු නිළි රැසක්ම රංගනයෙන් දායක වෙනවා, මම කලින් කිව්ව වගේම මෙහි ප්‍රධාන නළුවා විදියට Sahasam 2013  චිත්‍රපටයේ රංගනයෙන් දායක වුන Gopichand මෙහි ප්‍රධාන චරිතය පනපොවයි. මොහු Golimaar 2010 චිත්‍රපටයටද රංගනයෙන් දායක වෙලා තියෙනව. ප්‍රධාන නිළිය විදියට  ‍yaariyan 2014  හා Yennamo Yedho 2014 වගේ දමිළ හින්දි චිත්‍රපට රැසක රංගනයෙන් දායක වුන Rakul Preet Singh මෙහි  ප්‍රධාන චරිතය පනපොවයි. සෙසු නළු නිළියන් විදියට Hamsa Nandini, Chandra Mohan, Brahmanandam වගේ නළු නිළි රැසක් රංගනයෙන් දායක වෙලා තියෙනවා.

කතාව ගැන කිව්වොත්, වෙන්කී කියන්නේ හයිද්‍රාබාද් වල ජීවත් වෙන තරුණයෙක්, හයිද්‍රාබාද් වලම ඉන්න ඩොන් බායිජී කියන මැරයගේ  නංගි එක්ක යාලුවෙලා ඉන්නේ වෙන්කිගෙ යාලුවෙක් හැබැයි ඒකට බායිජීගෙ කැමැත්තක් නෑ මේ නිසා වෙන්කි එයාගෙ යාලුවට බායිජීගෙ නංගිව හොරෙන් විවාහ කරලා දෙනවා. මේකට බායිජී වෙන්කීගෙන් පලිගන්න බලාගෙන ඉන්නේ හැබැයි ඒකට කලින් වෙන්කී හයිද්‍රාබාද් වලින් යන්න යනවා. මේ අතරෙදි තමයි වෙන්කීට චන්ද්‍රකාලාව හමුවෙන්නේ මේ දෙන්නා ටිකෙන් ටික ආදරය කරන්න පටන් ගන්නවා හැබැයි පස්සෙ ආරංචි වෙනවා චන්ද්‍රා කියන්නෙත් ඩොන් බායිජීගේ නංගි කෙනෙක් කියන එක, ඔන්න ඔතන ඉදන් තමයි කතාවේ හොදම හරිය පටන් ගන්නේ, ඔක්කොම කිව්වොත් ගතියක් නෑනේ ඔයාලම බලන්න සබ් එකේ ගුණ දොස් තියනව නම් comment එකක් දාගෙනම යන්න මෙය මගේ පලමු නිර්මානය බැවින් comment එකක් දන්න තවත් උපසිරැසියක් සමග ලගදීම හමුවෙමු.


Loukyam (2014) on IMDb

 

 

722 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

05D3C9D63B009C57BC6BE5253BC3B6860C57960F Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5,433 downloadsDownload Loukyam-2014-.-sinhala.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/hnvbhngjgh.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රශ්මි ප්‍රභාශිත ( රගා )” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,433 downloadsDownload Subtitles61 KB

31 comments

  1. rajitha

    ela bro

    1. රශ්මි ප්‍රහාශිත

      බොහොම ස්තුතියි...

  2. Arrow

    monawath hithanna epa melo rahak ne

  3. Chirantha

    niyamay…

    1. රශ්මි ප්‍රහාශිත

      බොහොම ස්තුතියි

  4. Chirantha

    thawa new film ekak karannakooooooooooo

  5. රශ්මි ප්‍රහාශිත

    එකට කමක්නැ මචන්

  6. නාලක සුපුන්

    නියමයි මචන්. මම ඔය ෆිල්ම් එක බැලුවා. සුපිරි ඉස්ටෝරිය. තවත් සැරයක් සබ් එකත් එක්ක බලනවා.

    1. රශ්මි ප්‍රහාශිත

      හොදයි හොදයි සහෝ

  7. මාලක පේරේරා

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!
    ජය!!!!!!

    සබ් එක එනකම් හිතියේ

    පලවෙනි එකට සුබ පතනවා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  8. රශ්මි ප්‍රහාශිත

    බොහොම ස්තුතියි

  9. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    සුපිරි වැඩක්
    සාදරයෙන් අඩවිය වෙත පිළිගන්නවා
    ලස්සන කතාවක්
    රාකුල් ප්‍රීති ඉද්දි, නොබලා කොහොමැයි
    පලමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!

    1. රශ්මි ප්‍රහාශිත

      බොහොම ස්තුතියි. සිරාජ් ප්‍රියන්ත අයියේ ඔයාලා තමයි මට උදව් කරේ එකට ගොඩාක් ස්තුතියි ..

  10. ඉසුරු දිල්ශාන්

    පලමු වැඩේට සුභ පැතුම් සහෝ!
    ජය!!!!!!

  11. chanushka deshan

    superb work brother
    good ahhh

  12. achi

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට...
    පළවෙනි උපසිරැසියට සුබ පැතුම්...
    දිගටම උපසිරැසි කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව...
    ජය!!!

  13. Ravindu Sandeepa

    එල එල පලවෙනි වැඩේට සුභ පැතුම් සහෝ.

  14. Kulanjana Maduranga

    1st 1kama telugu 1k...niyamai...issarahata thwa telugu film denn.... G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks RASHMI saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  15. Dhammika Thilan

    ela bro..
    thanks

  16. එල්.සී.දමැල්

    පළමු නිර්මාණයට සුභ පැතුම්!
    අඩවියට සාධරයෙන් පිළිගන්නවා!
    දිගටම වැඩේ කරගෙන යමු ප්‍රභාශිත සහෝ…
    ජය…

  17. Chami

    thanks....

  18. madushanka

    එළ ආ.........

  19. නලින්

    බයිස්කොප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා! දිගටම නිර්මාණ අරන් ඒන්න..

    ජය වේවා!

  20. සංඛ සඳනුවන් (සනා)

    නියමයි ඈ ඔන්න මාත් බානවා. බොහොම ස්තුතියි.ජය!!!

  21. රොයිලි

    බොහොම ස්තූතියි රශ්මි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Dasitha DK

    Digatama demu Thankzzzzzzzzzzzzzzzzzz bro

  23. anil

    THANK YOU

  24. Indrajith

    thanks for the subtitle

  25. sudarshana fernando

    kauruhari Gopichand …films valata sube dannako eyage films supiri…

  26. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  27. මයිකි

    තැන්ක්ස් මචො සබට