හායි යාලුවනේ, මම ගයන රත්නවීර. මේ මගේ ප්‍රථම බයිස්කෝප් ආගමනය. එහෙම නැත්නම් මේක තමා මගේ පලවෙනි සබ.මේ වැඩේ ටිකක් අමාරුයි,ඒත් කොහොම හරි කරලා ඉවරුනහම ලොකු සතුටක් දැනෙනවා. මම ගොඩක්ම බලන්න කැමති කොමඩි මූවීස්. ඒක හන්ද මං මගේ පලවෙනි සබ දාන්නත් තෝර ගත්තේ කොමඩි මූවි එකක්මයි. මේක කොමඩි එකක් හන්ද හාස්‍ය රසය සුර…
හායි යාලුවනේ, මම ගයන රත්නවීර. මේ මගේ ප්‍රථම බයිස්කෝප් ආගමනය. එහෙම නැත්නම් මේක තමා මගේ පලවෙනි සබ.මේ වැඩේ ටිකක් අමාරුයි,ඒත් කොහොම හරි කරලා ඉවරුනහම ලොකු සතුටක් දැනෙනවා. මම ගොඩක්ම බලන්න කැමති කොමඩි මූවීස්. ඒක හන්ද මං මගේ පලවෙනි සබ දාන්නත් තෝර ගත්තේ කොමඩි මූවි එකක්මයි. මේක කොමඩි එකක් හන්ද හාස්‍ය රසය සුරැකෙන්න මම පුළුවන් තරම් භාෂාව කටවහරට සමීප කළා. මට හිතෙන විදිහට මම මම කතාවේ හාස්‍ය සුරැකෙන්න භාෂාව භාවිත කරපු නිසා ඇත්තටම ඒක හොඳ වෙයි කියල මං හිතනවා.
ෆිල්ම් ඒක ගැන කියනවනම් 2011 අගෝස්තු 15 ආපු මේ ෆිල්ම් එක IMBb දර්ශකයේ අගය 6.4/10 ක් ලබාගෙන තියනවා. මේකේ ඩිරෙක්ටර් David Dobkin. මේකේ කාස්ට් ඒක ගැන කියනවනම් 2016දී අපි හැමෝම දන්න Deadpool විදිහට රඟපාන Ryan Reynolds හා Horrible Bosses ෆිල්ම් 2කෙ Nick විදියට රඟපාපු Jason Bateman තමා මේ මූවි එකේ ප්‍රධාන චරිත දෙක. මුන් දෙන්නම පට්ටම කොමඩීශියන්ස් ල නිසා මුන් දෙන්නම එකම මූවි එකකට ආවම කොහොමද කියල හිතා ගන්න පුළුවන්නේ!
ඒ ඇති, දැන් අපි කතාවට බහිමු. ඩේව් හා මිච් කියන්නේ පොඩි කාලේ ඉදන්ම හොද යාළුවො දෙන්නෙක්. ඩේව් ඕනෑවට වඩා වැඩ කරන ලෝයර් කෙනෙක් හා දරුපවුල්කාරයෙක් එත් මිච්, (ඒක මෙතන කියන්න බැහැ, බාගෙනම බලන්නකෝ). මේ දෙන්න එකිනෙකාගේ ජීවිත වලට ඉරිසියයි. දවසක් මේ දෙන්න රෑක සෙට්වෙලා බීල වැඩිවෙලා මැජික් උල්පතකට චූ දානවා. පහුවදා උදේ නැගිටලා බලනකොට මේ දෙන්නගේ ඇගවල් මාරු වෙලා. ඊට පස්සේ මේ දෙන්න තමන්ගේ පරණ ජීවිතය ආපහු ගන්න උත්සහ කරන අතරේම එයාලට අනෙකා වගේ පෙනී සිටින්නත් සිද්ධ වෙලා. ඒ බොඩීස් ස්විච් අප් උනාට පස්සේ මුන් දෙන්නට වෙන පට්ට ආතල් වැඩ ගැන තමා කතාව තියෙන්නේ. හිනා වෙලාම පිස්සු හැදෙනවා. මීට වඩා කතාව කියන්න හොඳ නැහැ, බාගෙනම බලන්නකෝ.
මේකේ තියනවා ඇග ලොමුදැහැ ගැන්වෙන ජිස්ටි ඩිඩින් දර්ශන! ඒක හන්ද පොඩි එව්වෝ හෙම බලනවා නෙවෙයි! 😉
මේක මගේ පලවෙනි සබ හන්දා මං කැමතියි ඔයාල මට ඔයාලගේ අදහස් හෙම කියනවනම්. මේකෙන් බැරිනම් මගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකට උනත් ඔයාලට ඔයාලගේ අදහස් කියන්න පුළුවන්. එහෙනම් බාගෙන බලන්න. මං ගියා, ජයවේවා, එලම!!!
751 MB (720p BrRip) කොපිය මෙතනින් බාගන්න
CD9BB56AC580CADED6C9E7258F7A3042CFC39D5F Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
10,460 downloadsDownload The-Change-Up-2011.zip84 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/ගයන-රත්නවීර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයන රත්නවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගයන රත්නවීර
Subtitles
78 comments
wicky
ගයන රත්නවීර
තෑන්ක්ස් බ්‍රෝ
LRS
tnx bro. digatama sub damoooooooo
ගයන රත්නවීර
එල බ්‍රෝ
Praneeth
හොද වැඩක් මචන්. අලුත් උන් සෙට් උනාම මේ වැඩ ලේසි වෙනවා. උබට සුභ පතනවා. එළකිරි. බුදු සරණයි.
ගයන රත්නවීර
thanks bro
Udara Rajapakse
keep it up brother!!!
ගයන රත්නවීර
ela bro
roshan
ela ela bro.good luck
Shamal manojan
ස්තූතියි!
එල්.සී.දමැල්
පළමු නිර්මාණයට සුභ පැතුම්!
අඩවියට සාධරයෙන් පිළිගන්නවා!
දිගටම වැඩේ කරගෙන යමු තුෂංග සහෝ…
ජය…එල්.සී.දමැල්
පළමු නිර්මාණයට සුභ පැතුම්!
අඩවියට සාධරයෙන් පිළිගන්නවා!
දිගටම වැඩේ කරගෙන යමු ගයන සහෝ…
ජය…ගයන රත්නවීර
එල බ්‍රෝ
Asiri
ඇග ලොමුදැහැ ගැන්වෙන ජිස්ටි ඩිඩින් දර්ශන. අපිනම් ඒව මග ඇරල බලන්නේ..ප්‍රථම උපසිරැසියට සුබ පතනවා.ඉදිරියටත් මේ වගේ සුපිරි ෆිල්ම් වලට සබ් දාමු.මම කොහොමත් මේ වගේ මාරු වෙන සීන් තියෙන ඒවට ආසයි.its a boy girl thing එකත් මේ වගේ මාරු සීන් එකක් තියෙන සුප්පා ෆිල්මුවක්
ගයන රත්නවීර
ඔව් එකත් පට්ට මං බලල තියනවා......එනිවේ තැන්ක්ස් බ්‍රෝ
මධුකප්‍රිය පෙරේරා
ආ තවත් අලුත් හාදයෙක්..
බලන්න එපා කිව්වට පොඩි උන් නොබලාම ඉදි..
පළමු උපසිරසියට හදවතින්ම සුබ පතනවා..
එහෙනම් දිගටම මේවගේ චිත්‍රපට මෙන්ම කතාමාලාවලට එහෙම සබ් දෙමු..
ඔබට ජය,තුෂංග නයණජිත් (නයන)
පළමු උපසිරැසියට උනුසුම් සුභ පැතුම්........
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks GAYANA saho....Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
Udaya Saman
palamu nirmaanayata suba pethum.idiriyatath karamu jaya
Yashiru Shehan Yazi
එලම සහෝ, එලම....
පළමු සබට සුභ පැතුම් ආ...
එලම ෆිලුමPramudaya Lal
ඒළම තමා ඡොක් ෆිල්ම්ම දිගටම දෙමු.
ඉසුරු දිල්ශාන්
පලමු වැඩේට සුභ පැතුම් සහෝ!
ජය!!!!Ysa
niyamai saho jaya wewa...
විමා
සාදරයෙන් පිලිගන්නවා උපසිරසි කණ්ඩායමට
මේක මරු ෆිල්ම් එක
දෙතුන් පාරක් බලන්න පුළුවන් ඉල ඇදෙන එකක්
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
ඊළඟ එක මොකක්ද? :Dගයන රත්නවීර
තැන්ක්ස් සහෝදරයා
Ruwan
උපසිරසියට ස්තුතියි.ඔබට ජය,
Dilip
keep it up bro thnx
janaka
thanks you very much
Kanishka
Niyamai bro
tharangani
thanx malli...
Prabuddha Kulatunga
patta :D
Aditha Praween
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට !
සාදරයෙන් පිළි ගන්නවා !
දිගටම බයිස්කෝප් එක්ක එකතු වෙලා සබ් දෙමු.Sisira
Thanks brother
thilina
Thanks malli. jaya wewaa.
rajitha
Thanks machan......digatama yamu...jayawewa,,,,,!
Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට. සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට.
Sajith Anthony
පළමු නිර්මාණයට සුභ පැතුම්!
ස්තුතියි සහෝ උපසිරසියට !
ජයවේවා...!!රන්ඳු හේෂාන්
බොහොම ස්තූතියි සහෝ.. කලින් උපසිරැසි නැතුව බැලුවා.. පට්ට මූවි එක.. ආයෙම බැවෙන්න දැම්මා.. උපසිරැසි එක්කම බලන්න.. :D
Chami
Thanks
නලින්
පළමු නිර්මාණයට ගෙනත් තියෙන්නෙ පට්ට ෆිලුමක් නේ..
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියටත්. දිගටම තව නිර්මාණ අරන් ඒන්න
ජය වෙවා!
ගයන රත්නවීර
එලම බන් ;)
ආසිරි ප්‍රියන්ත
නියමයි කොල්ලෝ, මම ෆිල්ම් එක බැලුවා, ඔයාගේ සබ් එක්ක, ලස්සනට තිබ්බ කුණුහරුප ටිකනම්..
තවත් මේ වගේ එව්වා ගේන්න..ජය වේවා!!
ගයන රත්නවීර
:3 තැන්ක්ස් බන්
රොයිලි
බොහොම ස්තූතියි ගයන සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
suranga dilhan
Pattama patta film ekak bro...hina kala merenewa......thanx mcn.....tawa joke film tikak dapan
asan
උත්සාහය ගොඩක් හොදයි... ෆිල්ම් එකට ගොඩක් ස්තුතියි ..:)
udara
aulak ne mchn uba hodta sub eka krla tynwa patta mchn wedanam..keep it up mchn
pramuk
thanku wewa.........
ViR
bohomathma sthuthiy saho
nilanka
ජය වේවා බොහොම ස්තූතියි උපසිරැසියට
LAKSHAN
පළමු නිර්මාණයට සුභ පැතුම්!
Dilun
Thank you very much.......
venuka
thankx
R.S. Samantha
thank you macho..
1st sub ekata congratulation..!!!
digatama sub demu.
ela ela.Tishan
මචන මේකනම් පටටමයි පුලුවන්නම් good luck chuck කියලා ශෝ එකක් තියෙනවා එකෙ සබ් එක දාන්න බලන්න ඒකත් පට්ටම ෆිල්ම් එකක් තමා .........
sandun nilakshana
patta mchn
madu
Thank you very much
Supitha
thanks saho. digatama patta comedy film walatama sub hadanna labewa
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!
Advertisement
![The Change Up (2011) 18+ with Sinhala Subtitles| තැන තැන චූ දාන්නේ පරිස්සමෙන්! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/The-Change-Up-2011.jpg)

supiri mcn