Watch Trailer

Love 911 (2012) | ආදර 911 [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මට මේ අවස්ථාව ලබාදුන්නු විකියා සහෝට ස්තූතිවන්ත වෙන ගමන් ඉඳහිට බයිස්කෝප් එක පැත්තෙ ගොඩ උණත් කමෙන්ට් එකක් දාල කාටවත් ස්තූති නොකළ එකට බයිස්කෝප් එකෙන් සබ් දෙන හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනවා. අපි ලේසියෙන් දාගෙන බැලුවට හදන්න තියෙන අමාරුව කරන්න ගියාම තමා තේරෙන්නෙ. මං මගේ ප්‍රථම නිර්මාණය හැටියට තෝරගත…

Love 911 (2012)

මුලින්ම මට මේ අවස්ථාව ලබාදුන්නු විකියා සහෝට ස්තූතිවන්ත වෙන ගමන් ඉඳහිට බයිස්කෝප් එක පැත්තෙ ගොඩ උණත් කමෙන්ට් එකක් දාල කාටවත් ස්තූති නොකළ එකට බයිස්කෝප් එකෙන් සබ් දෙන හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනවා. අපි ලේසියෙන් දාගෙන බැලුවට හදන්න තියෙන අමාරුව කරන්න ගියාම තමා තේරෙන්නෙ.

මං මගේ ප්‍රථම නිර්මාණය හැටියට තෝරගත්තෙ 2012 වසරෙදි තිරගත වූ “love 911” කියන කොරියන් චිත්‍රපටය. IMDB එකේ 6.7 අරන් තියෙන මේ සිනමා නිර්මාණය dong yi (අභීත දියණි නමින් ජාතික රූපවහිනියේද විකාශය විය) ටෙලිනාට්‍යයේ හා cold eyes (2013), Masquerade(2012) කියන චිත්‍රපටවලත් දක්ෂ රංගනයක නිරත වූ Han Hyo-joo ගේත් Go Soo කියන නළුවාගේත් රංගනයෙන් හැඩ වෙලා තියෙනවා. පළවෙනි නිර්මාණය හින්දා අඩු පාඩුනම් ගොඩක් ඇති ඒවා ඔබට මේ චිත්‍රපටය රසවිඳින්න බාධාවක් වෙන එකක් නෑ කියලා හිතනවා.

ගිනි නිවන භටයෙක් තමන්ගේ වෘත්තීය වෙනුවෙන් මොන තරම් කැපකිරීම් කරනවද? ඒ වගේම කෙනෙක්ට තමන්ගෙ ආදරය වෙනුවෙන් මොනතරම් දේවල් කරන්න පුළුවන්ද? කියන දේ තමා මේ චිත්‍රපටයට තේමා කරගෙන තියෙන්නෙ. කතාව ගැන කියනවනම්, කන්-ඉල් කියන්නෙ බිරිඳ මියගිය ගිනි නිවන භටයෙක්. මි-සූ කියන්නෙ කන්-ඉල් පස්සෙන් යන වැඩ තහනම් උණු ඩොක්ටර් කෙනෙක්. ඇයි මි-සූ ගෙ වැඩ තහනම් උණේ? ඇයි මි-සූ කන්-ඉල්ගෙ පස්සෙන් යන්නෙ? කොහොමද කන්-ඉල්ගෙ බිරිඳ මියගියෙ? මේ හැමදේම දැනගන්න සිනහව, ආදරය, කඳුළ පිරුණු මේ චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා. මං කතාව ගැන කියපු විදිහ හරි නැද්ද මංදා

තව පොඩ්ඩෙන් අමතක වෙනවා මේ දීල තියෙන කොපියෙ ඉංග්‍රීසි සබ් එක embeded කරලා තියෙන්නෙ ඒ නිසා සබ් එක ෆිල්ම් එක ප්ලේ වෙනකොට ප්ලයෙර් එකෙන් ඕපන් කරන්න හරි ඩ්‍රෑග් කරලා ප්ලේයෙර් එකට දාන්න වෙයි. නැවතත් විකිය සහෝට වගේම බයිස්කෝප් එකට සබ් දෙන හැමෝටම මගේ හෘදයාංගම ස්තූතිය පුද කරනවා. ආයෙත් ඉක්මනින්ම සබ් එකක් කරන්න බලපොරොත්තුවෙන් සමුගන්නවා. ජයෙන් ජය!

Love 911 (2012) on IMDb

 

 

1.29GB කොපිය මෙතනින් බාගන්න

A6953F87E489D03B6B08C37F19550EEF3C5678C1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,807 downloadsDownload Love-911.2012.baiscopelk.zip47 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සඳුන් තාරක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සඳුන් තාරක

Subtitles

2,807 downloadsDownload Subtitles47 KB

49 comments

  1. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  2. Sisira Hegoda

    Thanks.

  3. Thanu

    Ela mcho, thanx

  4. “චූටී මල්ලි”

    හොදා හොදා
    අමාරුව තෙරිච්ච නිසා
    ඉස්සරහට කමෙන්ට් එකක් එහෙම දායි මයෙ හිතෙ
    ඔයත් හෙහ් :D
    සබට තුති
    ඔබට ජය..................

  5. thiliya

    sthuthi saho.... :)

  6. කේ.යූ.ජී. උදාර

    පළමු වැඩේට සුබ පැතුම් සහෝ............
    දිගට ම මේ වැඩේ කරගෙන යමු.
    බොහොම ස්තූතියි.

  7. Kulanjana Maduranga

    1st sub1ka kiwwa neda saho....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks SADUN saho....ohoma yn...jaya wewa.....

  8. හර්ෂ ලහිරු

    එලකිරි සහො සුපිරි පාරක් ගෙනල්ල තියෙන්නේ :P
    බොහොම ස්තුතියි සහො :P :P ජය

  9. Global

    Thanks For The Sub & Good Luck Sandun Saho....

  10. keerthi

    Ela ela. Nopasubasna
    Weeriyen digatama wade
    Karagena yamu...........

  11. ගයාන් රූකාන්ත (ජෝනා)

    අලුත් කෙනෙක්. සාදරයෙන් පිලිගන්නවා අඩවියට
    සබට තුති ඔන්න ගන්නවා . ඔබට ජය ......දිගටම සබ් ලබාදෙන්න අවැසි ශක්තිය ධෛර්‍ය
    ලැබෙන්න කියලා පතනවා.

  12. gayan

    sadun, eththatama thanx 1 weni sub ekama hoda movie 1kata dunna 1 gena, thanx machan,

  13. Ranga

    Tnx

  14. Mihiraj

    නියමයි මචන්, පට්ට පට පට,

  15. Givantha Arshakularathne

    නියමයි සහො එලකිරි.
    පලමු උපසිරෑසියට සුබ පතුම්.
    ඉදිරියට තවත් කොරියානු නිශ්පදන වලට උපසිරෑසි ලබා දිමට සුබ පතුම්.

  16. mahesh

    niyami

  17. jack

    ස්තුතියි මචෝ.
    දිගටම වැඩේ කරගෙන යන්න.

  18. nalaka

    thanks machan digatama set wemu neda..jaya wewa

  19. janith

    නියමයි සහෝ. පට්ට film එකක්. අනිවාර්යෙන්ම බාගන්නවා. දිගටම සබ් දාන්න හදවතින්ම සුභ පතනවා. ජය වේවා..!!

  20. නලින්

    ස්තුතියි සදුන් සහෝ!

    ප්‍රථම නිර්මාණය වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්

    ජය වේවා!

  21. tharaka dhanushka

    Thankss sahoooo............

  22. Darshana

    Thank

  23. Darshana

    You

  24. Darshana

    Bro

  25. ප්‍රදිප්

    ගොඩක්ම ස්තුතියි යාලුවා සබට. පුළුවන් විදිහට දිගටම සබ් කරමු.
    ජය..........................................................

  26. R.D

    නියමයි සහෝ......
    දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා ඔබට .........

  27. DINU NR

    niyamay machoo...ohoma yamu...

  28. Isu DP

    Thawath Aluth Sagayek...
    Suba Pathum Sahoo 1st Sub Ekata...
    Digatama Ikmanin Sub Dei Kiyala Balaporoththu Wenawa.....
    Jaya Wewa !!! :-) :-P

  29. dinesh

    බොහොම ස්තූතියි.

  30. Tharindu Perera

    elazzz machann...
    palamu vadeta jayaaa....

  31. kavinda gamage

    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි සහෝ Smallville එකට සිංහල සබ් දෙන්නකෝ.

  32. lahiru444

    niyamai mcn tawea tawea wadiyan diyan .......

  33. paba

    sthuthi oba samata

  34. dinesh

    lassanai macho thanks

  35. Aditha Praween

    දිගටම සබ් දෙමු.
    ජයවේවා !
    අපි ඔයාලා එක්ක ඉන්නවා .
    සුභ පතනවා !
    :D

  36. රොයිලි

    බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  37. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න. ජයවේවා.

  38. වරුණ රංගජිත් (වරූ)

    ඔන්න ගත්තා මචෝ සබ සබට තුති ..ජය..!!!

  39. Nelson Rodrigo

    හොද නිර්මාණයක් ස්තුතියි

  40. chaminda Diyasenpura

    macho oyata Puluwannam YI SAN kiyana korien drama ekata Sinhala sub dananna.

  41. Sanjaya

    Bohoma Pin Saho......

  42. දම්මික

    thanks

  43. udeshike

    පළමු උපසිරැසියට තුති තවත් උපසිරැසි ගෙනෙන්නට ගැබේවා....

  44. biri

    puluwan tharam Korean Love stories Dennako

  45. සඳුන් තාරක

    මගේ පලමු සබ් එක ගැන අදහස් දක්වපු හැමෝටමත් බයිස්කෝප් අඩවියට මාව සාදරයෙන් පිලිගත් සැමෝටමත් බොහොම ස්තූතියි...!

    1. ඊශා

      ඔන්න මං කතාව බලලාම ආව. සුපිරිම කතාවක් හරිම ලස්සනයි
      ඇස් දෙකට් කඳුලු එන
      ජීවිතේට හිතන්න යමක් ඉතුරු කරන නියම චිත්‍රපටියක්
      පළමු උපසිරැසිය විදියට මේක තෝරගත්ත නියමයි
      sub එකත් හොඳයි

  46. ishara

    thanks saho

  47. tharuka

    pattaaaaaaaaaaaa

  48. P.K

    Thanx a lot saho...Best of luck..