Watch Trailer

Whitewash (2013) | ශීත අපාය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ ගොඩාක් කාලෙකට පස්සෙ මම ඔයාලට සුපිරි බයිස්කෝප් එකක් අරගෙන ආව.. මේක පොඩ්ඩක් වෙනස් විදියෙ කතාවක්.. මට මේ බයස්කොප් එක ගැන දැනුවත් කළේ වෙනදා වගේම අපේ විකියා සහෝ.. ඔයාල දන්නවනෙ විකියා බයිස්කොප් එකක් ගැන කිව්වොත් ඒක පට්ටම එකක් කියලා .. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ emanuel hoss – desmarais විස…

Whitewash (2013)

ඔන්න යාළුවනේ ගොඩාක් කාලෙකට පස්සෙ මම ඔයාලට සුපිරි බයිස්කෝප් එකක් අරගෙන ආව.. මේක පොඩ්ඩක් වෙනස් විදියෙ කතාවක්.. මට මේ බයස්කොප් එක ගැන දැනුවත් කළේ වෙනදා වගේම අපේ විකියා සහෝ.. ඔයාල දන්නවනෙ විකියා බයිස්කොප් එකක් ගැන කිව්වොත් ඒක පට්ටම එකක් කියලා .. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ emanuel hoss – desmarais විසින් ඒ වගේම මේකට ඉහළ imdb හිමිවෙලා තියෙනවා ඒ 6.1..ක් මේකට හිමිවෙලා තියෙන අයි එම් ඩි බි අගයෙනුත් ඔයාලට පේනවනේ මේක පට්ට බයිස්කෝප් එකක් කියලා….

එහෙනම් අපි කතාව පැත්තට ගිහිල්ලා බලමුකෝ මේ කථාවේ ප්‍රධාන චරිතය වෙන්නෙ බෘස් නැමති පුද්ගලයෙක් .. ඔහු ගේ බිරිද පිළිකාවකින් මිය ගිහිල්ලා.. ඒ නිසා ඔහු තනිකඩව තමයි ඔහු ගේ ජිවිතය ගෙවන්නෙ .. ඔහුට සිටිනවා පොඩ්ඩක් විතර මොළේ විකාර යහළුවෙක් පෝල් කියලා .. හදිස්සියෙම පෝල් ..බෘස්ට පහර දිලා බෘස් ගේ නිවසින් යම් දෙයක් සොරකම් කරලා පැනලා යනවා .. බෘසුත් ඔහු පසු පස හඹා යනවා එම අවස්ථාවේ දි බෘස්ට ඇදිහිය නොහැකි දෙයක් තමයි සිද්ධ වෙන්නෙ .. මෙතනින් එහාට නම් මම ඔයාලට කතාව කියන්න යන්නෙ නැහැ .. ඔයාලම සොයා ගන්නකෝ ඒ මොක්කද කියලා ඒ වගේම මේ වෙනකම් මගේ නිර්මාණ වලට ක්මෙන්ට් කරලා මාව දිරිමත් කරපු හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. මේකත් නරබන ගමන් පොඩි ක්මෙන්ට් පාරක් දාගෙන යන්න කියලා මතක් කරන් ගමන් තවත් සුපිරි නිර්මාණයකින් ඔයාල හමුවෙනතුරු මම සමුගන්නවා.. බයිස්කෝප් එකට ජයෙන් ජය….

Whitewash (2013) on IMDb

 

 

830 MB කොපිය මෙතනින් බාගන්න

D05ACB613BBCADDED5DB4C141E6292A205B0BBDE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,921 downloadsDownload Whitewash.2013.baiscopelk.zip19 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Yushan-Piyumal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යුශාන් පීයුමාල්

Subtitles

1,921 downloadsDownload Subtitles19 KB

45 comments

  1. chanuka

    thanks machan sub ekata.....

  2. ASK Batta

    Thanks Yaluwa

  3. ishara

    mama 1st
    thsans sahooo sub ekata

  4. නලින්

    ස්තුතියි යුශාන් සහෝ ලිපියේ හැටියට අමුතුම කථාවක් වගේ !

    ඔන්න බැවා !

    ජය වේවා!

  5. sanjaya

    thanks machan.

  6. mudiya / මුදියා

    එලකිරි යුශාන්.
    පට්ට ෆිල්ම් එකක් වගේ.අනිව බෑමක් තමයි.
    ජයවේවා.බොහෝ.............................................................................................................ම ස්තූතියි...!

  7. හර්ෂ ලහිරු

    යුශාන් කොල්ලා කාලෙකට පස්සෙ සුප්පා එකක් බස්සලා තියෙන්නෙ :D
    බොහොම ස්තුතියි සහො :P :P ජය

  8. nalaka

    thanks machan

  9. Thanu

    Ela film 1k wage. Thanx for sub

  10. tharaka dhanushka

    Thankuuuuu sahooo......................

  11. Tharindu Perera

    elazzzz ahhhh...
    fatta kathavak vageeee...
    danma banavaa bnn mekaaa...
    thanks machan sub ekatahh...

  12. Roshan

    Thanks Yaluwa

  13. Sujeewa Priyantha

    THANX ,
    ONNA BAGATHTHA

  14. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  15. “චූටී මල්ලි”

    හොදා හොදා
    සබට තුති
    ඔබට ජය.........

  16. udpedro

    ඔයාට ගොඩක් ස්තුතියි ..

  17. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.............

  18. Sisira Hegoda

    බයිස්කෝප් එකට ජයෙන් ජය….

  19. bhanusha

    ela baiscope ekak wage.mmth dwnld kara.tnx machan.

  20. Kulanjana Maduranga

    patta ahhhhhhhhh.subata thnaks USHAN saho.digatama sub demu.jaya wewa.....

  21. jack

    ස්තුතියි යාලුවා.
    නියම කතාවක් වගේ තියෙන්නේ....

  22. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචං, මැක්සා ෆිල්ම් වගේ..
    ඔන්න බෑවා එහෙනම්..
    ජය වේවා..

  23. ULJ KUMARA

    eLA mCHAN

  24. manjula

    ela
    digatama karagena yamu

    ## adminlata

    issara meke comment box eka uda tibba nisa aniwa kohoma haridawasata ekak hari gahanna try kala
    dan eka pahala hangala tiyenne ei...?
    api comments dai kiyala bayatada...?
    puluwannam aye meka udata ganna

    e wagema baiscope ekata aluth face moods dila eka kanna epa.
    parana template eka adatath patta.boru terumak nethi templates dala watina site ekak kanna epa.dan tv series witarai beluwama tiyenneth.

  25. Isu DP

    Piyumal Sahoo Tika Kalekata Passe Suppa Filumak Gennalla Thiyenne....
    Mama Meka Gana Dana Gena Hitiya Dan Subath Ekkama Balanawa....
    Thawa Supiri Ekak Ikmanin Gemu....
    Jaya Wewa !!! :-) :-P

    @ Manjula
    Oya Kiyapu Palaweni Kathwe Pidi Aththak Thiyenwa....
    Eth Comment Ekak Danna Onekamak Thiyenwanm Kohe Comment Box Eka Kohe Thibbahama Mokada??? :-P
    Me Sahodarawaru Adunanewth Nathi Kattiya Wenuwen Paya Ganak Mahansi Wenwanm Apita Comment 1k Danna Winadiyak Inna Bari Nane...

    Anith Kathnam Ithin Boru Katha.. Hamadama Baiscope Eken Film 2k 3k Denwa... Dawasakata Ita Wada Kohomada Film Balanne.. Uparimaya 2k Wagene....

  26. kalinga

    Niyamai niyamai sahooooooo................ Super film 1k ..........

  27. Hiruni

    Thanx.........................

  28. kavinda gamage

    සහෝ Smallville එකට සිංහල සබ් දෙන්නකෝ.

  29. Chami

    Thank you very much...

  30. Nandana

    Thank You Ushan.

  31. chandana

    බොහෝම ස්තූතියි සබ් එකට

  32. දමිත්

    පට්ට තෑන්ක්ස් සහෝ...

  33. Fernando

    thanks

  34. dinidu madushanka

    ela ela saho jaya wewa

  35. shanaka

    Thanks budy............

  36. Aditha Praween

    දිගටම කරමු.
    සුභ පතනවා .
    අපි ඔයාලා එක්ක .
    නියමයි
    :D

  37. රොයිලි

    බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. itnishantha

    niyamayi....niyamayi

  39. asanga mayadunna

    thanks saho....

  40. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සිංහල උපසිරසියට, බාලම බලමු. ජයවේවා.

  41. ගමයා

    බෑමක් තමා තියෙන්නේ
    ඕන්න මමත් ගත්තා
    ස්තූතියි

  42. rgagna

    PttA MACHAN -Vampire Academy SUB DANDAKOOOOOOOOOOOOOOOO

  43. jayanandana

    Thx yaluwa ,,

  44. udaya

    thanks saho sub ekata

  45. rasanga

    thanks bro .