ඉතින් ඔන්න යාළුවනේ මං මගේ තුන්වෙනි උපසිරසියත් අරගෙන ආවා. මං උපසිරසිය ගෙන්න කලින් මේ බයිස්කෝප් එක අපේ සහෝදරයෙක් බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙත හඳුන්වල දීලා තිබුණා.ඔහු නියම හැඳින්වීමක් කරලා තිබෙනවා මේ බයිස්කෝප් එක ගැන. ඒ නිසා මං වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. මගේ කලින් නිර්මාණ දෙකටම ඔයාලගෙන් ගොඩක් ප්‍ර…

ඉතින් ඔන්න යාළුවනේ මං මගේ තුන්වෙනි උපසිරසියත් අරගෙන ආවා. මං උපසිරසිය ගෙන්න කලින් මේ බයිස්කෝප් එක අපේ සහෝදරයෙක් බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙත හඳුන්වල දීලා තිබුණා.ඔහු නියම හැඳින්වීමක් කරලා තිබෙනවා මේ බයිස්කෝප් එක ගැන. ඒ නිසා මං වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. මගේ කලින් නිර්මාණ දෙකටම ඔයාලගෙන් ගොඩක් ප්‍රතිචාර ලැබුණ. ඒකට ගොඩක් ස්තුතියි. කියන්න ඕනි මේකේ 18+ කෑලි දෙක තුනක් නම් තිබුණා.. ඔන්න මං නම් ඒවා බැලුවේ නැහැ.. ඒ හරියේදී ඇස් දෙක පියාගෙන තමයි උපසිරසි ගැහුවේ … හැබැයි ඒක දෙයක් කියන්න ඕනි… මේකට ලැබෙන්න ඕනි තැන නියමෙටම ලැබිලා තියෙනවා… imdb ලකුණු 8.3/10ක් ලැබිලා… ඒ කියන්නේ බලන්න වටිනා ෆිල්ම් එකක් නේද…? එහෙනම් බාගෙනම බලන්නකෝ… බාගෙන යන ගමන් කොමෙන්ටුවකුත් ගෙන යන්නකෝ…
ඊළඟ බයිස්කෝප් එකෙන් හමු වන තුරු ඔබ සැමට බුදු සරණයි…!!!ජයෙන් ජය..!!!
කලින් පළකළ ලිපිය.
මේ කියන්න යන්නෙ මේල් ගිබ්සන්ගෙ සුපිරි චිත්‍රපටයක් ගැන..මේක නම් හැමෝම අනිවාර්‍යෙන් බලන්න ඕන එකක්..ඔයාලට මේක බලන්න හේතු දෙකක් දෙන්නද මම?මේ චිත්‍රපටය ඔස්කාර් සම්මන 5ක් දිනාගෙන තියෙනව..එමෙන්ම මෙය ලොව හොදම චිත්‍රපට අතුරින් 102 වැනි ස්ථානයෙයි තියෙන්නෙ..දැන් නම් අනිවා බලමු නේ?
ඔන්න එහෙනම් මම කතාවත් කියන්නම් ටිකක්..මේක 13වන ශතවර්ෂයේ අවසානයත් 14 වෙනි ශතවර්ෂයේ ආරම්භක කාලයත් තුල වෙන සිදුවීමක්..විලියම් නමින් කුඩා දරුවෙක් ඉන්නව ස්කොට්ලන්තයේ..මේ කාලය වනවිට එංගලන්තය විසින් ස්කොට්ලන්තය අල්ලගෙන තියෙනව..මේ කුඩා විලියම් පුංචි කාලයේ සිටම දකින්නෙ බොහොම බිහිසුණු දේවල්..දිනක් ඔහුගේ පියාත් මැරුම්කනව ඉංග්‍රීසීන් අතින්..එතැන් සිට තනි වන විලිය්ම්ව හදාවඩාගන්න එනව ඔහුගේ මාමා කෙනෙක්..මේ පුද්ගලය විලියම්ව ඔහුගේ ගමට ගෙනගොස් සටන් කරන හැටි උගන්නනව..මේ අතරතුර එංගලන්තියේ ඔටුන්න හිටු කුමරුගේ විවාහයත් සිදුවෙනව….
කාලය මෙහෙම ගත වෙනව..පසුව විලියම් නැවතත් තම ගමට එන්නෙ තරුණයෙක් ලෙස..ඔහු ඇවිත් බොහොම සාමකාමීව ජීවත් වෙන්න උත්සාහ කරනව..කුඩාකල සිට ළගින් සිටි තරුණියක් හා විවාහ වෙනව..නමුත් මේ චිත්‍රපටයේ නිසල බව බිදෙන සිදුවීමක් වෙනව..විලියම් එංගලන්තයට අති විශාල තර්ජනයක් වෙනව..මේ සියල්ල වෙන්නෙ කොහොම්ද කියල බලන්න නම් බාගන්න මේ දැවැන්ත සිනමාපටය! ඔබව ගෙනයාවි වෙනත්ම කාලයකට..ඒ කාලය තුල ඔබට ජීවත් වෙන්න පුලුවන් මේ චිත්‍රපටය එක්ක…
Due to copyright issues, we do not provide any torrent links.
Braveheart (1995) 720p BrRip x264 – 1.1GB – YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
10,082 downloadsDownload Braveheart-1995.baiscopelk.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු චාමික ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු චාමික
Subtitles
74 comments
chamila
Isuru Priyantha
ow machan..kella marena ekama thmayi film1e kathawa wena athakata harenna hethuwath
Anonymous
patta machn ..maxa...
Bathiya
patta machn ..maxa…
සුභාෂ්
ලස්සන ෆිල්ම් එක . . .මේක මංලග තියෙනවා. . . මම තුන් හතර වතාවක්ම බලල තියෙනවා. . . හැමෝම බලන්න . . . නියම ෆිල්ම් එකක් . . . !
පොතේ ගුරා
@chamila !එහෙමත් වෙනවද? :-S :P :P
@Bathiya!අනිවා මචන්..එළම ෆිල්ම් එකක්!
@සුභාෂ් !ඔවු අයිය...මාත් බැලුව තුන් හතර පාරක්! උපරිමයි!
@chathurarcrc !ආහ් මේ ඇවිත් ඉන්නෙ..එළ එළ..මේ උපසිරැස ගොනුව නම් හැමෝටම ප්‍රයෝජනවත් වෙයි.. :) තැන්කූ මචන්..
DragonD
maat DL karannam !
kammali natnam honday ! mata WATCHMEN alluwe naa gura ayya !
පොතේ ගුරා
@DragonD! අනිවා මචන්..මේක නම් කම්මැලි හිතෙන්නෙ නෑ!
CHinthaka
මේක කලින් බලලා තියෙනචා..මරු!:P
Osaaa
Maxaaaa film eka ..... 20 paarak withara balannathi
පොතේ ගුරා
@CHinthaka !අනිවා මචන්.. :)
@Osaaa! ඔවු බන්..ඒ ගැන කතා දෙකක් නෑ..උපරිමයි!wow
good film
පිටස්තරයා
මම කැමතිම චරිත වලින් එකක්.
"History is written by those who hung the heroes"
මලේකා
ලස්සන ෆිල්ම් එකක් මා ලග ඩිවිඩි එක තියේනවා. ගොඩක් සැරයක් බලලා තියේනවා.
Ramraj
මෙන්න ෆිලම් නම් ෆිලම්. කියලා වැඩක් නෑ. මගේ ආසම ෆිල්ම් එකක්.
bblod
මේ ටොර්රෙන්ට් ෆයිල් එක නැහැ
Kasun
mekatath sinhala sub dennakooooo..
ලක්ෂාන් නිලංක
එල සහෝ...ටිකක් පරණවුනාට නියම ෆිල්මක් දීලා තියෙන්නෙ...සබට තුති...ජය වේවා...
Thanu
Thanx saho subata
prabath
i like this movie,i see it,but i want get it,thanks brother,thanks 4 everyone who did this job for baiscope
anushka
mchn puluvannam ikmanatama "big fish" film 1ta sub denna.... sub valata thanx sahoo
Snoopy Imesh
thnx ahhh
Kulanjana Maduranga
thanks ISURU saho subata.....jaya wewa......
dinidu madushanka
ela ela saho meka patta film eka jaya wewa
හර්ෂ ලහිරු
කොල්ලා අරහරියෙදි ඇස්දෙක වහගෙනම සබ් දාන්න ඇතිනේ :P :P හික්ස්
බොහොම ස්තුතියි සහො :D ඊලග සබටත් මේවගේම සුපිරි එකක් ඕනේ :P ජයThisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Sisira Hegoda
බොහොම ස්තුතියි
“චූටී මල්ලි”
ඇස් දෙක වගගෙන ගහපු සීන්
දෙක තුනෙ මොනවා වැදිලද දන්නේ නෑ
18+ කිව්වනෙ ඒ කෑලි
එල මේක බලලා නෑ
සබට තුති
ඔබට ජය..................කේ.යූ.ජී. උදාර
ෆිල්ම් එක තියෙන හින්ද ඔන්න සබ විතරක් ගත්තා කොල්ලො...........
සබට බොහොම ස්තූතියි.Mihiraj
නියමයි මචන්, පට්ට පට පට,
jack
ස්තුතියි මචන්.
Shan Vimukthi
පට්ටයි කොල්ලෝ
ආයේ මොනාද ලැබෙන්න ඕන තැන එකෙන්ම ලැබිලා තියේ
සබට බොහොම තුති වේවා :)Ash
patta kollo.. ai ban uba babekda as wahan baluwe? lol
Neranji Sulakkana
නියමයි!!! සහෝ
chandima
නියමයි ආයෙත් බලනවා සුභපැතුම්......
Praneeth
පට්ට පදිරි මුවි එකක් එල එල
tharaka dhanushka
patttttta movie 1k
Isu DP
Niyamai Machnn.... 18+ Kali Tika Nathi Torrent Eka Nadda??? :-P :-P
E Tike Sub Ekath Waradi Athine As Wahagena Sub Dapu Nisa...
Maga Arunu Patta Movie Gena Ekanm Supiri Wadak......
Thawa Patta Ekak Gemu Ikmaninma....
Jaya Wewa !!! :-) :-)වරුණ රංගජිත් (වරූ)
නියමයි කොල්ලා
තෑන්ක්ස්...dinesh
බොහොම ස්තුතියි සහො :D
manjula
ela machan
keep going with action films@adminlata
මේ කොමෙන්ට් ගහන එක තව ටිකක් පල්ලෙහින් තිබ්බනම් හරිනේ.ඇයි මෙච්චර උඩින් තිබ්බේ
අලුත් ටෙම්ප්ලේට්ස් නැතුව දන්න හිංගලෙන් පරණ විදියට සයිට් එක කරගෙන යන්න
දැන් කාලේ විදිය වැඩ කෑලි දාන එක නෙමේ සරල කම
අච්චර වැඩ දාන්න පුලුවන් ගුගල් කාරයා උන්ගේ පරණ හෝම් පේජ් එක අදටත් පාවිච්චි කරද්දි ඔගොල්ලෝ ලෝඩ් වෙන්න පැයක් යන පට්ට පජාත ටෙම්ප්ලේට්ස් දාගෙන සයිට් එක බුදිනවාUmesh
one of a film I most like!! THANKS!
kavinda gamage
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි සහෝ Smallville එකට සිංහල සබ් දෙන්නකෝ.
Saman Prasad ( Black Panther )
ela ela bohoma thuthi....
නලින්
ස්තුතියි ඉසුරු සහෝ
තව හොද කථාවලට අතගහාගන්න
ජය වේවා
Aditha Praween
දිගටම සබ් දෙමු.
ජයවේවා !
අපි ඔයාලා එක්ක ඉන්නවා .
සුභ පතනවා !
:Dරොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. බයිස්කෝප් අඩවියේ තිබ්බ ලොකු අඩුවක් සම්පූර්ණ කළා ඔයා. ජය෴෴ :P :P
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ, සිංහල උපසිරසියට මේක imdb ටොප් 250හෙ 80 වෙනි තැන තියෙන ෆිල්ම් එක, සුපිරි ෆිල්ම් එකක් වෙන්න ඇති, අනිවා බලන්න ඕනි,ජයවේවා.
chap
meka nam 4,5 sarayakma balala tiyenawa..
10/10chamath wickramasinghe
thankz dude
sanjeewa kariyappruma
niyamai super
Advertisement

මචං කෙල්ලව මරනවා නෙද?