ආදරය ගැන ඔබේ ආකල්පය මොකද්ද? ඒ වෙනුවෙන් ඔබ ඕනෑම දෙයක් කැප කරනවාද? ඔබ උපායශීලිව වැඩ කරමින් ඔබේ දියණුව පතා වැඩ කරනවාද? නැත්නම් ඒ දෙකම කරනවාද? ලෙඩකදී දුකදී ගන්නා බෙහෙත් වල පසුපස ඇතැම්විට තියන්න පුළුවන් සත්‍යය දන්නවාද? Jamie Reidy ගේ Hard Sell: The Evolution of a Viagra Salesman පොත අනුසාරෙන් නිපදවුන මේ…
ආදරය ගැන ඔබේ ආකල්පය මොකද්ද? ඒ වෙනුවෙන් ඔබ ඕනෑම දෙයක් කැප කරනවාද? ඔබ උපායශීලිව වැඩ කරමින් ඔබේ දියණුව පතා වැඩ කරනවාද? නැත්නම් ඒ දෙකම කරනවාද? ලෙඩකදී දුකදී ගන්නා බෙහෙත් වල පසුපස ඇතැම්විට තියන්න පුළුවන් සත්‍යය දන්නවාද?
Jamie Reidy ගේ Hard Sell: The Evolution of a Viagra Salesman පොත අනුසාරෙන් නිපදවුන මේ චිත්‍රපටියේ Jamie Radall ( Jake Gyllenhaal ) හා Maggie Murdock (Anne Hathaway ) ගේ ජිවන කතාව තුලින් අපිට ඒ සියල්ලම අත්විදින්න පුළුවන් වේවි.
Jamie යනබොහෝ කාන්තාවන් වශී කරන ගතිගුණ ඇති කඩවසම් කෙනෙක් වන අතර ඔහු චිත්‍රපටිය මුලදීම මුහුණ පහන්නට සිදුවන හාස්‍යජනක සිදුවීමක් නිසා අලුත් රැකියාවකට යොමු වෙන්නට සිදු වෙනවා. එනම් Prizfer නම් ප්‍රකට ඖෂධ ආයතනක අලවි නියෝජිතයෙක් විදියටයි. ඒ අතරදී ඔහුට maggie හම්බ වෙනවා. මුලදී මිත්‍රත්වයක් ඇති වුනත්, Maggie ගේ දෝලන වෙන ව්‍යාකුල භාවය අස්සේ වුනත් පසුව ප්‍රේම සම්බන්ධතාවයක් ඇති වෙනවා. මේ සම්බන්ධතාවයට කුමක් වෙනවාද? Maggie ගේ සිතේ වද දුන් ඒ රෝගය මොකද්ද? Jamie ගේ රැකියාව ගැන හාස්‍යත්මක වුත් සත්‍යයෙන්ම සැබෑ ලෝකෙදි වෙන අපි නොදන්නා දේ මොනවද කියා දැන ගන්නත් එක්ක බලන්න. IMDbහි 6.6 rank එකක් තිබුනත් මේ චිත්‍රපටියට ඔබ කැමති වනු නිසැකයි. (කොටින්ම මා වුනත් මේ ranking එකට පුදුම වුනා).
(මේ චිත්‍රපටියේ ඇතැම් දර්ශන වල Adult Contents ඇති බව සලකන්න.)
ලිපිය – බින්කු සොහොයුරාගෙනි

86 comments
Rumesh
nuwan
patama kathawa man balapu
Dhana
Ela mchan ela.. man oka baluwa.. podi lamai balanna epa hode..
ela ela thawa dapan..ada mamai 1st......
YES.......Rumesh
yee!! hihi superb!!!
Nishantha
Ada nam mama first
machanla hoda tamil films tikakuth damu neda?...........................චින්තක
onna machan apith banawa...
Viraj
Thank you very much
deeps
added to the list!
Max
Thanks saho....
Akalanka Yapa
thanxx
downloading............$uvin
meka mama baagaththa.. eth thaama baluwe naa...
eth meke dakkata passe dan nam balanna aasai wage...
thanx...!!!!San J
මම කැමති වර්ගයේ එකක්. ඔන්න සහෝදරයා අද උදෙන්ම බානවා මේක.. රෑටවත් බලන්න පුළුවන් වේවි. මොකද ලංකාවෙ ඉන්ටර්නෙට් මාර ස්පීඩ් නෙ.. :P
visal
thanks bro...
වා.මු. නිලන්ත පියසිරි
මේ බයිස්කෝප් එක නම් බලන්නම ඕනේ (හැබයි ඔන්න වැඩි හිටියෝ විතරයි). හැමෝටම ඇරයුම් කරනවා බාගෙන බලන්න. ආදරයේ සීමාව ගැන හොඳ වැටහීමක් ගන්න පුළුවන්. ලිංගිකත්ව උදෙසා පමණක් සම්බන්ධයක් තබා ගත හැකිද? ඒ හරහා ආදරය වැඩි වෙනවා ද නැතිද? හරිම සංවේදී චිත්‍රපටයක්. ඇහැට පොඩි කඳුලක් නැඟුනත් හරිම විනෝද ජනක, ප්‍රීතිමත් අවසානයක් තියෙන බයිස්කෝප් එකක්. මට ඇත්තටම සිංහල උප සිරැසි දාන්නත් හිතුනා. ඒත් මෙහි තිබුන ලිංගිකත්ව දසුන් නිසා එය අතහැර දැමුවේ එමඟින් ළමුන් සමඟ රසවිඳින බොහෝ දෙනෙකුට එය මඟ හැරෙන බැවිනි. එසේ වුවත් මෙය ආදරයේ මානයන් ගැන කියැවෙන හොඳ චිත්‍රපටියක්. මෙම ලිපිය සබැඳිව බින්කු සොහොයුරාට බොහෝ පිං.
ලිට්ල් ජෝන්
thanks
dinuu
attatama meke Adult Contents tyenawada.mmmm matanam bannat nikan mokakda wage.kamak naa ANNE nangit enne nisa onnna ohe banawa.
thanks bro..
jayawewa..Niranji
meke eng sub download karanna baneeeeeee
handa
podi apita thamai kudammage salakili.
ara "deeps" kiyana akkit meka dl list 1ta dala thiyena ekane puduma.
mewata viruddawa man nagi hitinawa. honde.madusanka
තෑන්කූ මචං......
ashan kandy
thanks bro..
Dilshan
Tnx machooooooo
Niranji
thanks dan hari
රොයිලි
කෝ දැන් මේ බින්කුණ්ඩා? ලිපිය දාලා විතරයි. පැත්ත පලාතක නෑ :P :P
kenny
තෑන්ක්ස් සහෝ ගොඩාක්.දිගටම හොද ඒවම දෙන්න ලැබේවා.
Hemal
THANK YOU , BALAMA BALAMU EHENAM . . .
kasun
thnx machan....bagena balamu hodada kiyala
tharu
thanks sahoo...aththatama apita rasawath film tikak balanna puluwan widiyata denawata obata godak pin...thanks sahoo...ohoma yan
Narada Thomas
රොයිලි, යකඩො! මට මෙ පැත්ත පලාතට එන්න බැරිව හිටියේ. :පී
රුමෙශ්, එල
ධනා, එලකිරි. පලවෙනියා කිව්ව නිසා පෙත්තක් දෙන්නද? ඔව් බන් ලමයින්ට බලන්න හොඳ නා කියලා කියන්නෙ මාත්!
නිශාන්ත, එල අයිඩියා එක. එත් මෙ කාලෙ මං දෙමල එව්ව බැලෙන්නෙ නැති එකයි අවුල. බයිස්කොපෙ එකේ ලොක්කො අනිවා ලඟදිම එල එකක් අරන් එවි!
චින්තක, අනිවා බලපන් මචන්!
විරාජ්, එලකිරි මචන්!
ඩීප්ස්, ලිස්ට් ගහන්න ඔනෙ නෑ දැන්ම භා ගත කරපන්! එල කතාව!!!
මැක්ස්, එලකිරි මචන්!
අකලංක, එලකිරි මචන්ග්. කොහොමද ඒක?
සැන්, අනිඅවා ඇයි බැලුවේ නැත්තේ? බලපන් මචන්!
විසල්, එල මචන්!
නිලන්ත, අනිවර්යෙන්ම! ඒ ඒ කෑලි මචන්ග් බටහිර රටවල එක්තරා අන්දමට අනුගත වෙලා තියෙන නිසානේ. හැබැයි එක කතාවට තව අරුතක් දෙනව උඹ කිව්වත් වගෙ, මචන්. බොහොම ස්තුත්යි මචන්!
ලිට්ල් ජෝන්, වෙල්කං වේවා!
දිනු, ඔන්න ඔකයි අපේ තව කට්ටියක් ඔක බලුවේත්
. ;)නිරජි, දැන් වැඩනේ? ;)
හංද, අනේ මන්දා ඉතිං එයාගේ ලිස්ට් එක
නිකං බෙහෙත් පොතක් වගේලු. එහෙනම් මචන් ලොකු වුනාම බලපන්, එකට දැන්ම බාලා හිටුකො. ;)මදුසංක, අශාන්, ඩිල්ශාන්, හෙමල්, තරු, කසුන්, එලකිරි මචන්ලා! :)
Narada Thomas
රොයිලි, යකඩො! මට මෙ පැත්ත පලාතට එන්න බැරිව හිටියේ. :පී
රුමෙශ්, එල
ධනා, එලකිරි. පලවෙනියා කිව්ව නිසා පෙත්තක් දෙන්නද? ඔව් බන් ලමයින්ට බලන්න හොඳ නා කියලා කියන්නෙ මාත්!
නිශාන්ත, එල අයිඩියා එක. එත් මෙ කාලෙ මං දෙමල එව්ව බැලෙන්නෙ නැති එකයි අවුල. බයිස්කොපෙ එකේ ලොක්කො අනිවා ලඟදිම එල එකක් අරන් එවි!
චින්තක, අනිවා බලපන් මචන්!
විරාජ්, එලකිරි මචන්!
ඩීප්ස්, ලිස්ට් ගහන්න ඔනෙ නෑ දැන්ම භා ගත කරපන්! එල කතාව!!!
මැක්ස්, එලකිරි මචන්!
අකලංක, එලකිරි මචන්ග්. කොහොමද ඒක?
සැන්, අනිඅවා ඇයි බැලුවේ නැත්තේ? බලපන් මචන්!
විසල්, එල මචන්!
නිලන්ත, අනිවර්යෙන්ම! ඒ ඒ කෑලි මචන්ග් බටහිර රටවල එක්තරා අන්දමට අනුගත වෙලා තියෙන නිසානේ. හැබැයි එක කතාවට තව අරුතක් දෙනව උඹ කිව්වත් වගෙ, මචන්. බොහොම ස්තුත්යි මචන්!
ලිට්ල් ජෝන්, වෙල්කං වේවා!
දිනු, ඔන්න ඔකයි අපේ තව කට්ටියක් ඔක බලුවේත්
. ;)නිරජි, දැන් වැඩනේ? ;)
හංද, අනේ මන්දා ඉතිං එයාගේ ලිස්ට් එක
නිකං බෙහෙත් පොතක් වගේලු. එහෙනම් මචන් ලොකු වුනාම බලපන්, එකට දැන්ම බාලා හිටුකො. ;)මදුසංක, අශාන්, ඩිල්ශාන්, හෙමල්, තරු, කසුන්, එලකිරි මචන්ලා! :) :පී
අකිල
ඕං මේකත් බලන ගොඩට දැම්ම. :D
sujja
lol.. want to watch it. thanks machan,
Koliya Harshanath
hoda hodaa elazz thnxxx
chamila
meka banna o-ne...
සමන් කළුබෝවිල
onnnna math banna demma...... thankx.... :)
Uraj Deemantha
Adult Contents තියෙනවා නම් බාන්න බැරියෝ..... ;) අපි පොඩි ලමයි .... :P
Lakshan
Ela ela onna ada tama me amaruwen site 1ta log une. Ane manda me dawas wala site 1ta anna puluwan une na. Film 1ta thankzzzzzzzzzzzzzzzzz :)
Ramraj
ඔන්න මමත් බානවා.
රන්දිම
.
k.s.supun
THANK...THANK... THANK.... U ... so much !
ෆා
අපිත් එක්ක කාලයක් බයිස්කෝප් තරහා වෙලාලුනේ හිටියේ.. දැන් හරිලු. ඔන්න එහෙනම් ඩවුන් වෙන්න දානවා..
ටැන්කූ! බින්කූ!radi
hmmm
apith ekka godak tharaha wela hithiye.Arandara
thanks bro..
Anura K
Me karana sewaya agayakaranawa,
sahodara kelata mage sthuthiya..........akilamadhushan
hard to find sinhala subs ...... wtf
jerom
koheda bro... subtitle eka???
Nivantha Fernando
sub eka na ne bn..
Chathuzcs
Love and other drugs sub eka ona
ෂාන්
සබ් එක අප්ලොඩ් කරන්නකො...
Chathuzcs
Subtitles plese
Madurang_dhanuka
Koooo sub nane
rgbkda
Sub eka ne neh bro
Chinthaka Supun
Ko meke sub eka nane????????
lakshitha irosh3
Sub eka nane
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
ela