මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනවා මේක දෙන්න පරක්කු උනාට. මොකද මේකේ හොඳ කොපියක් ඇවිල්ලා ගොඩ කාලයක් වෙනවා. උපසිරැසි දාන්න බාරගත්තත් නොයෙක් රාජකාරි නිසා ඒක අතපසු උනා. කොහොම හරි වැඩේ ඉවර උනා කියමුකෝ. අපිට ලැබිලා තිබුන උපසිරැසි ප්‍රමාණය නිසා මටත් පෝළිමේ ඉන්න උනා. එහෙම පෝළිමේ ඉඳලා තමා අද මේක ඕගොල්ලන්ට…

මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනවා මේක දෙන්න පරක්කු උනාට. මොකද මේකේ හොඳ කොපියක් ඇවිල්ලා ගොඩ කාලයක් වෙනවා. උපසිරැසි දාන්න බාරගත්තත් නොයෙක් රාජකාරි නිසා ඒක අතපසු උනා. කොහොම හරි වැඩේ ඉවර උනා කියමුකෝ. අපිට ලැබිලා තිබුන උපසිරැසි ප්‍රමාණය නිසා මටත් පෝළිමේ ඉන්න උනා. එහෙම පෝළිමේ ඉඳලා තමා අද මේක ඕගොල්ලන්ට ගෙනාවේ. කථාව ගැන කියනවනම්, අපරාධ ලෝකයේ වැඩකාරයෝ දෙන්නෙක් තමා ගෲ සහ වෙක්ටර් කියන්නේ. ගෲ කියන්නේ ටිකක් වයසට ගිය කෙනෙක්. වෙක්ටර් තරුණයෙක්. හැබැයි මේ දෙන්නම කරන්නේ එසේ මෙසේ අපරාධ, හොරකම් නෙමෙයි. වෙක්ටර් එක වතාවක් පිරමීඩයක් හොරකම් කරනවා. ඒකෙන් ලෝකේ හැමෝම වගේ සලිත වෙනවා. මේ අතරේ ගෲගේ සිහිනය තමා චන්ද්‍රයා (හඳ) හොරකම් කිරීම. ඒකට ලොකු ව්‍යාපෘතියක් දියත් කරලා තියෙන්නේ. හඳ හකුළුවලා පෘතුවියට ගේන්න තමා සැලැස්ම. ඒක කරන යන්ත්‍රය ගෲ ජපානෙන් හොරකම් කරනවා, ගෲගෙන් වෙක්ටර් හොරකම් කරනවා.ගෲ ඒක නැවත ලබාගන්න හදනකොට තමා පොඩි අනාථ ගැහැණු ලමයි තුන්දෙනෙක් දකින්නේ. ඉතිං ගෲ කරන්නේ මේ තුන්දෙනා මාර්ගයෙන් වෙක්ටර්ගෙන් අර හකුළන යන්ත්‍රය නැවත ලබාගන්න හදන එක. ඒකට මෙයා ඒ ලමයින්ව හදාගන්න බාරගන්නවා. එතනින් එහාට ඉතින් ෆිල්ම් එකෙන්ම බලමු. ( කට්ටිය ගොඩක් මේක බලලත් ඇති මේ වෙනකොට. 🙁 ) හොඳ ආදායම් වාර්ථා තියපු චිත්‍රපටියක්. කොච්චර ජනප්‍රිය උනාද කියනවනම් මේක ආශ්‍රයෙන් මේ වෙනකොට පොත් හතරකුත් පළවෙලා ඉවරයි.. බලපු අයයි, නොබලපු අයයි හැමෝම සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටිය රසවිඳින්නකෝ එහෙනම්…

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමි.දේ.වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2010/03/16
Subtitles by
චමීදේවා
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
133 comments
darshi
radi
thanx saho.
1st
radi
thanx .
1st
radi
thanx mama meaka baluwa.
1st
sandaru
thankass sahooooooooo,,,,,,jaya wewa
max
thanks sahoo...
kala
mmm meka beluwa... but thnx... subs danna wuna mahansiya godak agaya karanawa
විකියා
දැන් තමයි ටිකක් නිදහස ලැබුනේ...වාසල සහෝ මේක දෙනකම් කාලයක් බලාගෙන හිටියෙ...කියන්න වචන නෑ..මැක්සා...තව තවත් වැඩියෙන්ම ලැබේවා...
~ජයෙන් ජය~
sunanda
මල් හතයි ඇ..........
තැන්ක්ස් චමි සහො සින්හල සබ් වලට.........Akalanka Yapa
thanks so much
cheersකැනී
මේ තියෙන්නෙ හොයපු එක.පරක්කු වෙලා හරි හොදම දේ දෙනවට පින්.
$uvin
meka balan indala indala barima thana baluwa.. eth dan sinhala sub ekka aith balanna aasai... balanna one!!!
Thanx machanz...!!!විදුර ඉමේෂ්
අම්මෝ!!!! මේක බලලා කාලයක් වෙනවනෙ.....
කමක් නෑ දෑම්මට තෑන්කූ වෙවා.........laksirigun
Macho Ai Ban Api Kamatima KAmatima Kamatima Films Mechchara Denne...
aaaaaaaaaaaaa......
Ala Ala Ala Ala Ala Ala Ala Ala Ala Ala Ala
Thanks MAcho....
විදුර ඉමේෂ්
හෑරි පොටර් 7 දෙන්නෙ නෑද්දෝ???
කාලයක් බලාගෙන ඉන්නවා දෙනකන්........Dhana
Doba mchan Doba....
Dinuka
Bohoma sthuthiy yaluwa sinhala sub walata...jayen jayama wewa...!!!!!
madusanka
මමත් බැල්වා. කමක් නෑ ආයෙත් බලනවා සිංහල එක්කම
වා.මු. නිලන්ත පියසිරි
මේක ඉතිං දෙනකල් බලන් ඉන්න වටින එකක්නේ. මම අඩුම තරමේ බෑවෙවත් නැහැ උප සිරැසියට හරියන කොපියක් නොවෙයි. කියලා. ඔන්න එහෙනම් බාන ලැයිස්තුවට දැම්මා.
Shashini Bhawana
එනකම්ම බලාන හිටියේ. මොකද මේකෙ ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරගෙන හිටියේ උපසිරසි එක්කම බලන්න. දැන් ඉතින් ගැම්මටම බලන්න පුළුවනි. ගොඩක් පින් හොදේ.
Dinusha
thnx macha sub walata .....patta film 1 aniwa download karanawa...
ලිට්ල් ජොන්
ස්තුතියි.
uda
ෆස්ටයි ංආ! මං කලිනුත් වතාවක් කිව්ව වගේ මේක මා ළඟ මාස ගාණක් තිස්සේ තිබුණත් බැලුවේ නෑ. මම කිව්වනේ ඕගොල්ලෝ සිංහල සබ් දෙනකම් මේක බලන්නේ නෑ කියලා. කිව්ව වගේම බැලුවේ නෑ. ඔන්න දැං තමා මේක බලන්න නියම වෙලාව. නැකත ලැබුවා අද! තැන්කූ සහෝ! තැන්කූ බයිස්කෝප්!
Anonymous
mama me film aka denakam godak kal balagena hitiye....download kareth na
pcw
appa maxxa movie eka pissu hadila aye hadenawa
chamila
meka baluwa ban..
Sha
Ela ela Thankzzzzzzzzz Sinhala sub 1ta :)
මී හරකා
Hear I am Downloding
Thanks
Dinuka
Me film eka dwnld karala beluwa sinhala sub ekka ekka harima lassanay..thanx oyalata...jaya wewa....
Pradeep
Machanla, DVD Rip walata witharak subs daanna. Boruwata Cam copy walata sub daala mahansiyath aparaade. Anika 480p hari 720p hari Rip thoragannawa nam hodai Sinhala sub daanna. Mokada mahansiya aparaade nea hoda quality eken movie ekath balanna puluwan. Meeka baanna demma, 200kB/s + walin speed. Lankaawe ayage IP thogayak ma thiyenawa. Godak aya mee site eken movies gannawa. Ee nisaa puluwan nam at least 480p SD wath wena Rip walata subs daanna. Winaadi 36i yanne 504MB eka baanna. Ok, thanks subs walata. Mee widiyata subs hadanna kochchara mahansi wenna ooneda kiyala danna aya dannawa. Ee mahansiye prathipalaya thiyenne HD wath quality eken movie eka beluwaama. thanks machanla, oyaala niyama wedak karanne!!
චින්තක
ela ela apith banawa..
kavindu
ලස්සන ෆිල්ම් 1ක් . බන්න බැ සයිට් 1 බ්ලොච්ක්.
Pradeep
Download completed. Kattiyata help ekata seed karannam. Seeding at 52kB/s. Lankaawa ethule aya athara data huwamaaru weddi kattiyata ma ikmanata download karaganna puluwan wei. Peyak 2k seed karannam mama. Ela ela, matata karanna puluwan udauwa mama karannam ehema hari. Thawa puluwan aya seed karanna anik ayata karana udauwak widiyata.
jnuwan
thanks.elam thama
Anonymous
aiyoooo mara parakkuwakne
mama barima thana eng sub ekka baluwa
mechchara mhansiwela sub demmama aye ithin balana epaye.....
neda?thanxs hode...
chandima
නියමයි...... නියමයි..........සිංහල එක්කම ආයෙත් බලනවා......!!!
Soysa
ජය වේවා!!!! රොයිලි අයියෙ... අසාවෙන් හිටියෙ මේක බලන්න...
Pasindu
දෙපාරක්ම බැලුවා... සිංහල sub වලට ස්තුතී... :)
Supun
elazzzzzzzz
k.s.supun
Thank Brother
චා.මු. නිලන්ත පියසිරි
සිංහල උප සිරැසි එක්කත් බයිස්කෝප් එකක් දීල comments නම් හොඳටම මඳි. මොකද කියන්නේ, සිංහල සබ් ඕනේද එපාද?
Jayan Chamal
pattai ela ela thava ona
Pradeep
Machan den balala iwara unaa witharai. Siraa, mata enduna mee movie ekata. Ara podi un 3 denaa thamai machan. Niyama movie eka. Subs uparimai, movie ekatama kiyaapu widiyata match wenawa translations. Kattiya baagena balala comments nodaa hitiyata wediye ganan ganna epaa. Balapu aya aniwaa dannawa meeka siraa ma movie ekak kiyala. 504MB rip ekee quality ekath niyamai. Motions waladi tikama tikak aul. Eekath gaanak nea. 504MB unaata saapekshawa quality hodai. 504MB ekakata quality eka UPARIMAI kiyanna puluwan. kattiyama baagena balanna, beluwata passe theerum yai lassana movie ekak kiyana eka. Comments nodemmata ganan ganna epaa machan, kauruhari meeka balala sathutu wenawa ne, thamange adahas, subs agayakiriim nethath. Mama nam hodata dannawa sinhala subs hadanna kochchara amaaruda kiyana eka. Ice eka 3 DVDrip aapuma dawas wala eekata sub daanna gihin winaadi 25kata witharai sub demme, epaa welaa nawaththala demma. Meeke sinhala sub wala hema akurakatama godak sthuthii machan. Meeka nam siraa, hithata ma denena movie ekak. Up kiyala movie ekak thiyenawa, eekath mee wagee tikak. Hoda movie ekak. Mee movie ekata kemathi aya eekath hoyan baagena balanna. IMDB link kalaa meekata mama.
Kattiyama.., balala comment ekak daanna. Eththatama ethakota meekata sub daapu ayage/kenaage mahansiyata api awankawa hadawathin ma sthuuthi kalaa wenawa.
chavidu kalpana
සබ් වලට ස්තූතියි
rasika
Maxaaaaaaaaaaaaaaaaaa macho,jaya wewa
manjula
Thank you very much........
heshanhhh
maxxa.!! 2010 hodama animation movie eke sub eka dunnata
Harsh
Thanks sahooo....,
San J
බොහොම පින් සහෝ. ඔන්න මමත් බානවා මේක.
Tharaka Veen
ma mokakda ane ma sinhala copya kiyanna?
subtitels witrak file akk widiyata danawanam aka wanna 3MB. itin ma 300MB mokakda? itin full film aka tiyannna 700MB akanaaaaaa? kawru hari help karannaaaaaaaaaaaaaaaaaaවාසල
@Tharaka Veen,
දැන් අන්තර්ජාලයෙන් ෆිල්ම් බානවනම් 700MB සයිස් ඒවා විතරක් නෙමෙයි සහෝ තියෙන්නේ.. ඊට වඩා වැඩි ඒවත් තියනවා.අඩු ඒවත් තියනවා.ඉතින් අපි මේ දීලා තියන ටොරන්ට් දෙකම 700MB අඩුයි. කට්ටියගේ දැනගැනීමට තමයි සයිස් එක සඳහන් කරලා තියෙන්නේ. යටින්ම තමයි සබ් එක දීලා තියෙන්නේ. ඒක ඉතාම කුඩා ප්‍රමාණයේ එකක්...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks.