Watch Trailer

Love Happy (1949) Sinhala subtitles | දියමන්ති [සිංහල උපසිරසි සමඟ]

1950 වසරෙ තිරගත වෙච්ච මේ සිනමා පටය හාස්‍යමය අපරාධ, සංගීතමය කාණ්ඩ වලට අයත් රසවත් සිනමා පටයක්. දර්ශක අගය 5.8 ලබාගන මෙහි අදියුරුව ඩේවිඩ් මිලර්ගෙ. මේසඳහා හාර්පෝ මර්ක්ස්, චිකෝ මර්ක්ස්,ඉලෝනා මෙසී, වේරා එලන් රංගනයෙන් දායක වෙනව. මැරලින් මොන්රෝ හට මෙහි ඇත්තේ ඉතා සුලු චරිතයක්. කතාව ගෙතෙන්නෙ සොරකම් කරන දියමන්…

1950 වසරෙ තිරගත වෙච්ච මේ සිනමා පටය හාස්‍යමය අපරාධ, සංගීතමය කාණ්ඩ වලට අයත් රසවත් සිනමා පටයක්. දර්ශක අගය 5.8 ලබාගන මෙහි අදියුරුව ඩේවිඩ් මිලර්ගෙ. මේසඳහා හාර්පෝ මර්ක්ස්, චිකෝ මර්ක්ස්,ඉලෝනා මෙසී, වේරා එලන් රංගනයෙන් දායක වෙනව.  මැරලින් මොන්රෝ හට මෙහි ඇත්තේ ඉතා සුලු චරිතයක්. කතාව ගෙතෙන්නෙ සොරකම් කරන දියමන්ති මාලයක් වටා. වසර 11 තිස්සෙ  තවමත් රෝයල් රමනොෆ් දියමන්තිය අතුරුදහන් බවත් තමා එය සොයන බවත් පවසමින් තමා සිනමා පටය ඇරඹෙන්නෙ. පරීක්ෂකයාගේ ඇස තියෙන්නෙ නැටුම් කණ්ඩායමක් දෙසට.

දියමන්තිය සොරකම් කරන මංකොල්ලකරුවන් එය ටින්කරන ලද මාලු ටින් එකක සඟවා ගැනුම් කරුට ලබාදීමට නියමිත තැනට ගෙන එනවා. නමුත් සිදුවන්නේ අනපේක්ෂිත දෙයක්. තම නැටුම් කණ්ඩායමට කෑමට දෙයක් නැතිබවත් මිලදී ගැනීමට මුදල්ද නැති බවත් දන්නා හාර්පෝ, කපටිකමින් අහාර හොරකම් කරනව. ඔහු නොදැනුවත්ව දියමන්ති මාලය සහිත ටින් එකත් අරගෙන යනව. ගැනුම්කරු පැමිණ අදාල ටින් එක විමසුවද, පෙර කඩ හිමියා එය පරීක්ෂාකර වෙනම තැනක තැබූ එම ටින් එක අතුරුදහන් වී ඇත. අවාසනාවකට එම වෙලඳසැල අවට හාර්පෝ ගැවසෙනු දුටු අයකු නිසා ඔහුව අල්ලා දෙන කෙනෙකුට ඩොලර් 1000ක මුදලක්ද ලබාදෙන බව ප්‍රසිද්ධ කරන්නෙ පොලිසිය පවා සහයට ගනිමින්. හාර්පෝ පසුපස යන මංකොල්ලකරුවන් මාලය සොයාගැනීමට වෙහෙස දරන විට මාලට එකිනෙකාගේ අතින් අතට යනව.

අවසානයේ මාලයට කුමක් වේද, එය කා අතට පත්වේද, වාසි වෙන්නේ කටද? ඔබම තීරණය කරන්න. දියමන්ති මාලය නිසා අසරණයෙකු මුහුනදෙන අවාසනාන්ත හාස්‍යමය සිද්ධි සමුදායඔබත් නරඹන්න. තවත් එකකින් හමුවෙමු.

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

1949 – Love Happy (Marx Brothers, Marilyn Monroe).avi

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

779 downloadsDownload Love-Happy-1949.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බුද්ධික නුවන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-07-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

බුද්ධික නුවන්

Subtitles

779 downloadsDownload Subtitles32 KB

5 comments

  1. Kulanjana Maduranga

    subata thanks....

  2. Priyantha Dayakeerthi

    බුද්ධික නුවන් සොයුර,
    ඔබ මීට පෙර ලබාදුන් මැරලින් මොන්රෝගේ සිනමාපට දෙකම නැරඹුවා. මයත් නරඹනවා. මේවා ඉතාමත් අගනා කලාත්මක පැරණි සිනමාපට. ඒවා නැරඹීමට අපට අවස්ථාව සලසාදුන් ඔබට මාගේ අවංක ස්තුතිය! මේ දක්වා ඔබ උපසිරසි ලබාදුන් බොහෝ සිනමාපට මා විසින් නරඹා තිබෙනවා. ඉදිරියේදීත් මා ඔබගේ උපසිරසි රසිකයෙක්. තවත් අගනා සිනමාපට තෝරාගෙන දිගටම මේ අගනා සේවය ඉටුකරන්න. ඔබ සබ් ලබාදුන් Niagara (1953) වැනි රහස් පරීක්ෂක මාදිලියේ සිනමාපටවලට මා පුද්ගලිකවම ප්‍රිය කරනවා. ඔබට ජය!!!

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P