ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ ඔයාලට ෆිලුමක් අරගෙන ආවා…මේක අපේ ඉසුරු සම්පත් සහෝ බාරගත්ත ෆිලුමක් එයා මේ ටිකේ පොඩ්ඩක් බිසී හින්දා මේක එයා මට බාරදුන්නා,ඒකට තෑන්ක්ස් සහෝ. ඇක්ෂන් ෆිල්ම් වලට කැමති අයට මේක ගොඩක් ආසාවෙන් බලන්න පුළුවන් කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් කියලා වගකීමෙක් කියනවා…එහෙනම් තවත් විස්තර ඕනේ න…

ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ ඔයාලට ෆිලුමක් අරගෙන ආවා…මේක අපේ ඉසුරු සම්පත් සහෝ බාරගත්ත ෆිලුමක් එයා මේ ටිකේ පොඩ්ඩක් බිසී හින්දා මේක එයා මට බාරදුන්නා,ඒකට තෑන්ක්ස් සහෝ. ඇක්ෂන් ෆිල්ම් වලට කැමති අයට මේක ගොඩක් ආසාවෙන් බලන්න පුළුවන් කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් කියලා වගකීමෙක් කියනවා…එහෙනම් තවත් විස්තර ඕනේ නෑ අපි කතාව පැත්තට හැරෙමු. මිනිත්තු 90ක් පුරා දිවෙන මෙම සිනමාපටය 4.5 ක IMDb අගයක් ලබාගන්න සමත් වෙලා තියනවා. Jhonny Massner මෙහි ප්‍රදාන චරිතයට පන පොවන අතර Danny Trejo ප්‍රසිද්ධ රංගන ශිල්පියා මෙහි දුශ්ඨයාගේ චරිතයට පන පොවයි.
හමුදාවේ ස්නයිපර් කරුවෙකු ලෙස සේවය කරපු ෆ්‍රෑරෑන්ක්(ප්‍රාධාන චරිතය)හමුදාවෙන් ඉවත් වෙලා සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කරගෙන ඉන්නවා,එයාගෙ බිරිදට කලින් කසාදෙන් ලැබුන දුවත් එක්ක…ඔය ඉන්න අතරතුර එයාට එයාගෙ යාලුවෙක්ගෙ දුවක් රිය අනතුරකින් මැරුනා කියලා රෑපවාහිනියේ ප්‍රවෘත්ති විකාශනයකින් දැනගන්න ලැබෙනවා…ඒක දැනගත්ත වෙලාවෙම එයාව හොයාගෙන ඒ යාලුවගේ කට්ටියක් එනවා. ඒ එන්නේ එයාව එයාගෙ යාලුව ලගට එයාට එන්න කිව්වා කියලා කියලා යන්න. කොහොමහරි එයා යනවා තමන්ගෙ යාලුවව හම්බවෙන්න, ගියහම යාලුවා කියනවා එයාගෙ දුව හැප්පිලා මැරුනෙ නෑ ඒක මිනීමැරුමක් ඒ හින්දා මට ඒක කරපු කෙනාව මරන්න ඕනේ කියලා. ඒත් ෆ්‍රෑරෑන්ක් පරන වැඩ අතඇරලා තියන හින්දා එයාට ඒක කරන්න බෑ කියනවා. ඒත් එයාට ඒක නොකර ඉන්න හම්බෙන්නේ නෑ මොකදා යාලුවා එයාට තර්ජනේ කරනවා.කලින් හමුදාවෙදි කරපු මිනී මැරුම් ගැන එයාගෙ බිරිදටයි. ලමයටයි කියනවා කියලා.ඉතින් ඒ කියයි කියන බයට එයා ඒක කරන්න බාරගන්නවා..ඒත් එයා ඒක බාරගත්තට එයාට ඒක කරන්න තරම් හිතට හයියක් නැතුව යනව. ඒක කරපු නැති හින්ද යාලුවා එයාගෙ බිරිදට වෙඩි තියලා එයාගෙ දුවව පැහැරගෙන යනවා. ඉතින් තවත් කතාව කිව්වොත් මේකෙ බලන්න දෙයක් නැතිව යනවනේ ඒ හන්දා ඔයාල ඉස්සරහට වෙන්නේ මොකද..එයා දුවව බේරගනීද?? එයට මොනවගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද කියලා ඔයාලා කතාව බලලම දැනගන්න. එහෙනම් ආයෙ උපසිරසකින් හම්බවෙමු. ලිපි නම් ලියන්න දන්නේ නෑ අඩුපාඩු තියනව නම් සොරි.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය Blu-Ray පිටපත සඳහා අදාළ වේ.
8,139 downloadsDownload Silencer-2018.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉමේෂ් ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉමේෂ් ලක්ෂාන්
Subtitles
44 comments
kasun3
Anonymous
සුපිරි
Dewadithya
Thanks for Sub!
chutiya
elama saho
Dhanush
මචං තරහ වෙන්න එපා මෙහෙම යෝජනාවක් කරනවට .... රේට් එක 5.5 වලිං වගේ එහා ෆිල්ම් වලට සබ් දෙමුද මචං ... යෝජනාවක් ඉල්ලීමක් විතරයි මේ... උඹල හෙන මහන්සි වෙනවා සබ් දෙන්න... ඉතිං රේට් අඩු ඒවට වඩා රේටිංග් එක වැඩි ඒවට දෙනවා නම් හොඳයි කියලා මගෙ පුත්ගලික මතය... ගොඩක් ස්තූතියි සබ් එකට මචෝ
imesh
රේටින් හැමතිස්සෙම බල බලා සබ් කරන්නේ නෑ.රේටින් හොදට තිබ්බ හින්දා කරේ,සබ් එක කරලා ඉවර වෙද්දී රේටින් බැස්සා කියලා සබ් එක නොදා ඉන්න බෑනේ
THE NEW FOLDER
Thanks bro......
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Suresh Madhusanka
Thanks bro jayawewa...!!!
gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!ජය වෙිවා...රේටින් අඩු උනත් පට්ට ෆිලුමක්....
Dchamath
Thnz bro
Suresh Madhusanka
උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
Kulanjana Maduranga
subata thanks....
Shehan putha
thanks bro !
jaya wewa !Rashiiddamalgoda
Tnx sub.. akata.. but මේකේ trailer aka wena akak ne dala thiyenne.
lahiru sadaruvan
thank you brother
Suranjan
Thanks machan.......jayawewa......!
Kanchaka
Thanks bro
Sajithakalanka
Thanks bro
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!
AsithaDilruwan
Ela saho thanks
BlackHorse
Ela bro...thank you
nihalpujitha
SUPER BROO
Ishara
thnks bro
nalin.kumara0510
Thanks bro good luck.
Sudeepa4638
sub ekata Thanks............
D.Chamara
bohoma sthuthi sahooo
Sudeepa4638
Sub Ekata Thanks........................
nish47
ela. niyamai machan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Samith..wickramasingha
thanks
ishara_madhushan
Ela ela
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Dave
Thanx broh
Ravindu chandika
ela
suranuwan
thanks bro...
gayanmagee
thanks
Rukshan37
Ela ela
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!sandharu
Thanks broo
Amila ruwan
Thanks brola
Shaggy
Thank You mchn
Udaya Fdo
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks bro