Watch Trailer

Love Per Square Foot (2018) Sinhala Subtitles | ගෙයක් වෙනුවෙන් ඕන දෙයක් [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා හැමෝටම.ඔන්න මමත් සබක් කලා එහෙනම්.බයිස්කෝප් එකෙන් මූවිස් බලල බලල මටත් හිතුනා සබක් කරන්නොන කියලා.පස්සෙ අදහස කිව්වම මට මුලින්ම උදවු කලේ බයිස්කෝප් එකෙ සමීර මල්ලි..එයා අදාල apps ගැන මට කිව්වා..ඉතින් ඒවා දාගෙන මේ සබ් එක කලේ tab එකෙන්.පස්සෙ සිසිල අයියට කිව්වා මේ ෆිලුම මං කරන්නම් කියලා..එයා…

සුභ දවසක් වේවා හැමෝටම.ඔන්න මමත් සබක් කලා එහෙනම්.බයිස්කෝප් එකෙන් මූවිස් බලල බලල මටත් හිතුනා සබක් කරන්නොන කියලා.පස්සෙ අදහස කිව්වම මට මුලින්ම උදවු කලේ බයිස්කෝප් එකෙ සමීර මල්ලි..එයා අදාල apps ගැන මට කිව්වා..ඉතින් ඒවා දාගෙන මේ සබ් එක කලේ tab එකෙන්.පස්සෙ සිසිල අයියට කිව්වා මේ ෆිලුම මං කරන්නම් කියලා..එයා ඒ වෙලාවෙම මේක මට වෙන් කරලා දුන්නා.මුලින් පොරොන්දු වුනා දවස් තුනෙන් දෙන්න.ඒත් වැඩ රාජකාරි එක්ක සතියක කාලයක් ගන්න වුනා.english සබ් තිබ්බා.ඒත් ඒවයෙ අර්ථෙ ටිකක් වෙනස් වෙනවා. පස්සෙ අසා ලිවීමකුත් කරන්න වුනා.හැබැයි සිංදුනම් අමුවෙන්ම english sub එකට තමයි කලෙ.පස්සෙ පුලුවන් විදිහෙන් වෙනස් කලා.ඒ ගැන නම් සමාව දෙන්න.ෆිලුමෙ දෙබස් ගැනනම් හොද විස්වාසයක් තියෙනවා වැරදුන් නෑ කියලා.ඒත් මම හිංදිවත්..ඉංග්‍රීසිවත් හරියටම අධ්‍යනය කරලා නෑ..එනිසා පොඩි පොඩි අඩුපාඩුකම් තිබුනොත් ඒකටත් සමා දෙන්න.

ෆිලුම ගැන කියනවානම් මේක මේ අවුරුද්දෙ වැලන්ටයින් එකට රිලීස් වුනු ෆිලුමක්. ෆිලුමෙ ප්‍රධාන චරිතෙ කරන්නෙ මසාන් ෆිලුමෙන් බොලිවුඩේ හොල්ලපු සිනෙසිනමා සම්මාන උලෙලෙ හොදම නලුවා වුනු..හොදම නැගීඑන නලුවාත් උනු..තව සම්මනවලට බදුන් වෙච්ච විකී කෞශ්‍යාල්…නිලිය තමයි බෑන්ඩ් බජා බාරත් එකෙන් මුලින්ම් සිනෙමාවට ආපු සුංදර නිලිය අංගිරා ධාර්..

කතාව යන්නෙ ආදරයක් ගැන..ඒත් ඒ ආදරෙ අපි දන්න විදිහෙ ආදරයක් නෙවෙයි..කොල්ලෙක් හීන මවනවා තමන්ගෙ කියලා ගෙයක් ගන්න.ඉතින් ඒකට අවස්ථාවක් එනවා..ඒ අවස්ථවෙන් ප්‍රයෝජනෙ ගන්න අහිංසක කෙල්ලෙක් තමයි අහු වෙන්නෙ.ඉතින් අන්තිමේ හිතුවෙ නැති දෙයක් තමා වෙන්නෙ.

ගූග්ල් නරඹන්නගෙන් 98%ක් කැමතිවෙච්ච Imdb 7.3ක් අගය ගත්ත ෆිලුමක්.ඒකෙන්ම තේරෙනවානෙ කොහොමද කියලා.ඉතින් තව කියන්න ඕන නෑ..මගේ පෞද්ගලික අදහසනම් මේ ෆිලුමෙ නලු නිලියන් සුපිරියි. Jab Harry Met Sejal එකේ ශාරුඛ්ගෙ රංගනේ එක්ක බැලුවොත් මේකෙ කොල්ලා 1000% ක් ඉස්සරහ කියල තමයි මංනම් කියන්නෙ.බොරුද කියලා ඔයාලම තීරනේ කරන්නකො.එහෙනම් හැමෝටම වෙන්න තියෙන හැම හොද දෙයක්ම වෙන්නෝන.තෙරුවන් සරණයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB-DLපිටපත් සඳහා අදාළ වේ.

9,614 downloadsDownload Love-Per-Square-Foot-2018.zip72 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් පුබුදු ජයවික්‍රම” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

9,614 downloadsDownload Subtitles72 KB

67 comments

  1. ushanpathum

    fattane bro oya tnx

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  3. චරිත් ඉහලවිතාන

    මේ සබ් එක හදපු ෆන්ට් එක මොකක්ද?
    මේක නිකම් කොටු වගේනේ පෙන්නන්නේ

    1. amilasankha

      matath. solution tiyeda

    2. kasundasanayaka

      sub penawada

    3. Madushan Fonseka

      Vlc player Eka Daganna…

  4. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  5. Gandhaka Indrajith

    Thanks for the subtitle

  6. Helili Hemamali

    පළමු උපසිරැසියට සුබ පැතුම්! තවත් නිර්මාණක් අරන් එමු.

  7. Nilush Angana

    Sub ekata thanx

  8. kasundasanayaka

    meke font eke aulak thiyeyida. mata penne thith kotu tikak witharayi

  9. shiranga

    meke font eka mokakda . meka wada karan ne naha

    1. Madushan Fonseka

      Vlc player Eka Daganna...

  10. හසිත මධුෂාන්

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.........!

  11. ruwan ekanayake

    sub eka nam weda karanne na. poddak balanna ayeth check karala

  12. asankabalage

    thanks saho....

  13. manojmshan

    VLC eketh kotu pennanne sub eka. weda na

  14. Kanchaka

    Thanks bro

  15. TharakaWAS

    Thanks

  16. Thilina Chamara

    thank you

  17. roshni wiskam

    me fiilm eke sinhalaa sub eka na weenna suubb ekak ne tthiiyenne hari eka dannaa

  18. siyath dasanayaka

    Thank you very much

  19. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චාමල් සහෝ.
    ජයෙන් ජය.

  20. shamika007

    meke sub eka wada karanne naha kotu witharai penne, film eka dunnata wadak naha aduma gane sub eka hadaganna hati wath oya reply karala nahane ..

  21. Helayek

    සහෝ..මම ඕක කලේ tab එකෙන්..මගේ tab එකෙ mxplayer එකෙ ඕක වැඩ සහෝ..pc එහෙක චෙක් කලේ නෑ..මොකද ගෙදර pc එක කැඩිලා තියෙන්නෙමේ දවස් වල.mx playerbeke balanna

  22. Helayek

    Mx player එක්වෙ වඩ කරනවා....චෙක් කරලා බලන්න

  23. Helayek

    MX player එකේ vlc player එකේ සබ් එක පෙන්නනවා...සබ් එකේ අවුලක් නම් නෑ යාලූ...ඔයාලගෙ players වල තමයි අවුල ඇත්තෙ...කරුණාකරලා පොඩ්ඩක් බලන්න...ස්තූතියි

  24. gayanlenora

    sub eka ganna bane

  25. Sandunip

    Sub eka download karanna ba

  26. supun bro

    godak thanx bro sub eka dunnata ..
    thawath aluth hindi film ekakata sub eka ikmanatama demu.

  27. dumi

    sub eka wada na

  28. dumi

    VlC ekatath wada na me sub eka

  29. dumi

    pls meke wada karana sub ekak kauru hari hadala danna

  30. malith

    Ela ela

  31. hish_madhu

    sub eke sinhalen pennanne na ne tried vlc and km

  32. saindika

    meka weda naththe ai danne naha???????????????????????

  33. Kasun Ayendra

    Sub eka wada na bro...

  34. Kasun Ayendra

    mkkada font eka...
    KMP eke VLC eke yanne nikan kotu tikak...
    sub eka hadala denna bro...

  35. Kusaldinesh

    sub eka wada nane. hadaganna widihak thiyenawada

  36. shiranga

    meka supirima supiri film ekak. media player clasic eka download karan balanna vlc. lasana film ekak, thanks sub ekata

  37. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. Prasad Sameera

    km player 1 සබ් 1 පේන විදියට හදා ගන්න පුලුවන්.සබ් file 1 notepad 1න් open කරලා එකෙ තසින් ඒවා ඔක්කොම select කරලා ඊලගට format කියන එකෙන් font option 1ට ගිහින් pc 1 තියන සිංහල font 1k දෙන්න.ඊළඟට save කරන්න.save කරනකොට සබ් file 1 propaties ගිහින් read only අයින් කරලා apply කරලා save කරන්න

    1. nipunvid

      thank you brother!

    2. SAMEEWJ

      thanks a lot dear,,, Thank uuuuuuuuuuuuu

    3. leshantharaka

      Thank you machan

    4. sameera priyanka

      Thanks its working

    5. madusanka19

      thanks bro.. you're kind of genius...

  39. prabash kasun

    sub 1 wada nane :(

  40. adi_anjana

    sub awl bn

  41. Gayan0000

    Ela ela thama

  42. achala12413

    sub eka download karanna bane puluwaninm thiyana frnd kenek denna sub eka

  43. Ilakmalperera

    Thanx bro ur sub

  44. MAALnath

    Thanks ..............good luck ........................

  45. dela mahesh

    not supporting Sinhala Subtitles KMPlayer

  46. Madhuw

    Biscope eke hamadama account hadanna onad plz help

  47. Isuru Lakmal

    Suba hariyata dapanko machan,ova edit kara kara inna be bn

  48. Saranga J. Liyanagama

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

  49. gayanmagee

    thanks

  50. sujai

    Supiri lokka,ubala naththan apii movies balala iwarai, thank you very much brothers

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.