Watch Trailer

Mythica: The Godslayer (2016) Sinhala Subtitles | ද ගොඩ්ස්ලේයර් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතිං යාළුවනේ? ඔන්න එහෙනම් මාත් චිත්‍රපටයක් අරන් මේ පැත්තට ආවා.මුලින්ම ස්තූති කරන්න ඕනේ මට මේ අවස්ථාව ලබා දුන්නට. පළමු උපසිරැසි ගැන්වීම හින්දා පොඩි පොඩි අඩුපාඩු ඇති. ඒ හින්දා ඒවා එච්චර ගනන්ගන්න එපා කියලා මුලින්ම ඔයාලගෙන් ඉල්ලනවා. දැන් අපි චිත්‍රපටය පැත්තට ටිකක් හැරුනොත් ඔයාලා දකින්න ඇති ඔයාලට…

කොහොමද ඉතිං යාළුවනේ? ඔන්න එහෙනම් මාත් චිත්‍රපටයක් අරන් මේ පැත්තට ආවා.මුලින්ම ස්තූති කරන්න ඕනේ මට මේ අවස්ථාව ලබා දුන්නට. පළමු උපසිරැසි ගැන්වීම හින්දා පොඩි පොඩි අඩුපාඩු ඇති. ඒ හින්දා ඒවා එච්චර ගනන්ගන්න එපා කියලා මුලින්ම ඔයාලගෙන් ඉල්ලනවා.

දැන් අපි චිත්‍රපටය පැත්තට ටිකක් හැරුනොත් ඔයාලා දකින්න ඇති ඔයාලට ටිකක් හුරුපුරුදු චිත්‍රපට මාලාවක තවත් එක් දිගහැරුමක් තමයි මේ ගෙනත් තියෙන්නෙ කියලා. ඒ තමයි Mythica චිත්‍රපට මාලාවේ අලුත්ම දිගහැරුම වන The Godslayer චිත්‍රපටය. මේක තිරගත වෙන්නෙ 2016 වර්ෂයේදියි. 2016 නොවැම්බර් 19 වන දින ඉඳලා තමා මේකේ තිරගත වීම ආරම්භ වෙන්නේ. ඒ වගේම මේකට Imdb rating 5.3ක් හිමිවෙලා තියෙනවා.මිනිත්තු 118ක ධාවන කාලයකින් යුක්ත මේ චිත්‍රපටය අයත් වන්නේ Action/Adventure/ Fantasy කියන කැටගරියට. සුපුරුදු විදිහට Melanie Stone: Marek විදිහටත් Matthew Mercer: Szorlock ටත් Jake Stormoen: Dagen ටත් Nicola Posener: Teela ටත් සහ Adam Johnson: Thane විදිහටත් මේ චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.

මේකේ සිද්ධි දාමය වෙන්නේ Lich Kingගේ Zombie හමුදා ලෝකය විනාශ කරනවා.මේක වෙන්නේ Marek සහ එයාගේ යාළුවා වන Dagen දෙන්නා දෙවියකුගේ ආයුධයක් හොයාගන්න ගමන් අරඹන අතර කාලය තුලදි. ඒත් කව්රුත් පුදුමයට පත්කරමින් Marek එකතු වෙනවා හතුරන්ගෙ පැත්තට. ඒ කියන්නෙ Szorlock ගේ පැත්තට. හැබැයි එයා Szorlockගේ පැත්තට එකතු වෙන්නෙ වෙන අරමුණකින්.ඒ අරමුණ මොකක්ද කියලා ඔයාලම චිත්‍රපටය නරඹලා අවබෝධ කරගන්නකෝ.

මම එහෙනම් අදට ගිහින් එන්නම්.ආයිත් මේ වගේ චිත්‍රපටයක් අරගෙන එන්නම්කො. එහෙනම් මගෙ යාළුවො හැමෝටම තෙරුවන් සරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

5,128 downloadsDownload Mythica-The-Godslayer-2016.zip52 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Vihanga-Piyumal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විහඟ පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

විහඟ පියුමාල්

Subtitles

5,128 downloadsDownload Subtitles52 KB

41 comments

  1. sachintha

    Thanks For Sub

    1. Vihanga Piyumal

      Thanks for downloading

  2. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

    1. Vihanga Piyumal

      Thanks for downloading bro

  3. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    1. Vihanga Piyumal

      Thanks saho

  4. ranga11112

    ස්තූතියි සහෝ……

    1. Vihanga Piyumal

      Thanks for downloading

  5. kelumchathuranga

    thanks....

    1. Vihanga Piyumal

      Thanks for downloading

  6. nihalpujitha

    super broo

    1. Vihanga Piyumal

      Thanks saho

  7. Dinu

    Sub ekata thanx sahoo.good luck

    1. Vihanga Piyumal

      Thanks for downloading

  8. Navodani Thilini Sasanika

    පළවෙනි උපසිරසියට සුභ පතනවා.
    තවත් උපසිරසි කරන්න, මේ කරන කැපකිරීම අගය කරනවා. උපසිරසියට ස්තූතියි.

    1. Vihanga Piyumal

      Thanks for downloading

  9. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

    1. Vihanga Piyumal

      Thanx bro

  10. Panther

    Sub akta thanz saho

    1. Vihanga Piyumal

      Thanks for downloading

  11. AsithaDilruwan

    ela ela thanks

    1. Vihanga Piyumal

      Thanks for downloading

  12. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    1. Vihanga Piyumal

      Thanx saho

  13. හසිත මධුෂාන්

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.....
    ඒ වගේම පලමු උපසිරැසියටත් සුබ පැතුම්.
    දිගටම සබ් කරමු.
    ඔබට ජය......!

    1. Vihanga Piyumal

      Thanks for downloading.

  14. samathandi

    thanks sahooo

    1. Vihanga Piyumal

      Thanks for dowloading

  15. wajira

    THANKS FOR SUB

  16. Death_race

    Thanks mcn

  17. BruceLee

    ElzzzzzzzZ BrooooooO.......

  18. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  19. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි විහඟ සහෝ.
    ජයෙන් ජය.

  20. malinda0138

    Best Of luck Bro...
    දිගටම කරගෙන යමු

  21. arum zoysa

    Thanks sahahodaraya....jaya wewa....!

  22. kasunkavinda

    supirii thank for your sub

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. gayanmagee

    thanks

  25. podda

    elama elama

  26. Dewadithya

    Thanks for sub!

  27. Anonymous

    kery ballo download krgnna deepan