ආදරය, ආදරය කියන්නෙ මහ අමුතු දෙයක්. ආදරය නිසා මිනිස්සු විවිධ දේවල් කරනවා. ඒව ඉතින් හොද වගේම නරක වෙන්නත් පුළුවන්.අපිට ඉතින් ආදරය කියන දේ විවිධ විදිහට හම්බවෙනවනෙ.පෙම්වතියගෙන්/පෙම්වතාගෙන්, යාළුවන්ගෙන්, නෑදෑයින්ගෙන්, බිරිදගෙන්/සැමියගෙන්, ඒත් ඒ ඔක්කොමත් හරි අම්මගෙනුයි තාත්තගෙනුයි ලැබෙන ආදරයත් හරි. මම කිය…

ආදරය, ආදරය කියන්නෙ මහ අමුතු දෙයක්. ආදරය නිසා මිනිස්සු විවිධ දේවල් කරනවා. ඒව ඉතින් හොද වගේම නරක වෙන්නත් පුළුවන්.අපිට ඉතින් ආදරය කියන දේ විවිධ විදිහට හම්බවෙනවනෙ.පෙම්වතියගෙන්/පෙම්වතාගෙන්, යාළුවන්ගෙන්, නෑදෑයින්ගෙන්, බිරිදගෙන්/සැමියගෙන්, ඒත් ඒ ඔක්කොමත් හරි අම්මගෙනුයි තාත්තගෙනුයි ලැබෙන ආදරයත් හරි. මම කියන්නෙ නෑ අනික් අයගෙ ආදරය වටින්නෙ නැ කියල. ඒත් ඉතින් දෙමව්පියන්ගෙ ආදරය තමයි අංක එක. හරි, ඒත් අපේ සමාජයේ පවුල් වල සිද්ද වෙන ආරවුල්, ගැටුම්, වගේ දේවල් නිසා දෙමව්පියෝ දික්කසාද වෙනවා.(හැම පවුලක්ම නෙවෙයි) ඒ විදිහට උනාම තැලෙන්නෙ පොඩිවෙන්නෙ ලොකු අය නෙවෙයි එයාලම මේ ලෝකෙට බිහි කරපු පුංචි ළමයි. පේනවනෙ මේ දවස් වල ප්‍රවෘති එහෙම බැලුවාම ඇහෙන පේන කතා. මම ඉතින් ඒ ගැන කියන්න යන්නෙ නැ. දෙමව්පියො වෙන් වුනාම මෙයාල එක්කො අම්මා ලග නැත්නම් තාත්තා ලග.කොහොමවුනත් මෙයාල පුන්චි අය. මේ පුංචි එවුන් පාරට බැස්සාම මිනිස්සු මෙයාලගෙ දෙමව්පියො ගැන කතා වෙන දේවල් මෙයාලට ඇහෙන එක ආයෙ නවත්වන්න බැ. ඒ වගේම තමා පාසල් ගියාමත් එයාගෙම යාළුවො කියන දේවල් අහන් ඉන්න වෙනවා. හැබැයි ඉතින් මේ පුංචිහිත් වලට ඔය වගේ දේවල් දරා ගන්න අමාරුයි.ටික කාලයක් ඔහොම යනකොට මෙ පුංචි එවුන්ගෙ මානසිකත්වය පහළ වැටෙනවා. පස්සෙ එයාලගෙ ඉගෙනීම, හැසිරීම මේ හැම දේම සම්පුර්ණයෙන්ම වෙනස් වෙන්න ගන්නවා. හැබැයි ඉතින් ඔය අස්සෙ ඉන්නවා සමහර දෙමව්පියො වෙන් වෙලා හිටියත් තමන්ගෙ දරුවන්ට පණ වගේ ආදරය කරන.
හරි ඔය ඇති කියෙව්වා..
punjab. IMDb දර්ශකයේ 7.7 අගයක් ලබා ගෙන තියෙන මේ සලරුව පැය 2 කුත් විනාඩි 9 පුරාවට සුන්දර, ලස්සන, අපි මීට කලින් අහල, දැකල නැති ආදර කතාවක් ඔබ වෙත ගෙන එනවා. චිත්‍ර පටයෙ පිටපත amberdeep singh ලියා ඇති අතර අධ්‍යක්ෂණය කර ඇත්තේ Rajiv Dhingra විසිනි.
කතාවට පසුබිම් වෙන්නෙ කැනඩාවෙ ජීවත් වෙන පංජාබ් පවුලක්. මෙයාලගෙ කතාව තමයි මේ සලරුවෙන් ගෙන එන්නෙ.මම කතාව ගැන නම් කියන්න යන්නෙ නැ. ඔයාල බලලම තීරණය කරන්න කතාව කොහොමද කියල. මම මේකට සබ් දාපු නිසා කියනව නෙවෙයි, මට නම් මේක පට්ට ලස්සන කතාවක්. අන්තිමට කියන්න තියෙන්නෙ ඉතින් මේ කතාව මට හොයල දුන්නශාන් විමුක්ති (විමා) සහෝට ස්තූතියි කියල තමයි.
Due to copyright issues, we do not provide any torrent link.
LOVE PUNJAB (2016) – HEVC – DVD.Rip – x265.AAC.Esubs – 1 CD –
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාල වේ.
3,910 downloadsDownload Love-Punjab-2016Baiscopelk.com_.rar70 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
21 comments
Sachintha Sudaraka
ලහිරු ප්‍රසාද්
හරි මචන් ඊලග පාර දාන්නම්.
මට වෙලාව පොඩ්ඩක් මදි වුනා. ඕක භාරගෙනත් ටික දවසක්.නිලන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
rushan
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැ
lakmal
Angrej (2015) මේ ෆිල්ම් එකෙත් සබ් එක දෙනවද? ලොකු උදව්වක්
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !රයන් ද සිල්වා
බොහොම ස්තූතියි සහෝ සබ් එකට මේ ෆිලුම බාගෙන හිටියේ සබ් එක ලැබෙනකල්.....
තවත් උපසිරැසියකින් ඉක්මනටම හමු වෙමු....
෴ ජය වේවා ෴me
Thanks
buddhika
ela ela thanx sub ekata..
sajith wick
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
කෙවින් ඔවන්ස්
සබට ස්තුතියි
පුලුවන්නම් Carnage Park එකෙ සබ් එකත් දෙන්න.නිලන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
Tharaka
බොහෝම ස්තුතියි උපසිරැසියට සහෝ. ඔන්න බාන්න දැම්මා. Dhanak (2016) කියලා ලස්සන ෆිල්ම් එකක් තියනවා. පුළුවන්නම් ඒකටත් සබ් දෙන්න කියා ඉල්ලනවා. ජයවේවා!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sanduni
Thank you!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Jana
Sultan 2016 sinhala sub eka nedda hoyaaganaa?
chamith
me sab banne kohomada saho banna ba ne
\cha cha
film eka balanda issella mama kare sub eka hariyata hadha ganna eka..mehem sub karana kota ube nama dhanda epa bag ethakota nondine ..
D Chamara
bohoma sthuthi sahooo
sheen
e vidiyatat ba yako.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

lahiru baro ,,,,,mn nam lipiya kiyawala thmi kathwa banne ,,ilaga para sub eka daddi lipiyata kathawath poddak wenna danna,,,>>>>