කොහොමද සෙට් එක.අද මන් ඔයාලට ගෙනත් තියෙන්නේ 2013 නිකුත් කරපු හොල්මන් ලයින් එකේ Film එකක්. අපේ සෙට් එකේ අය කොහොමත් හොල්මන් ඒවට ආසයිනේ. ටික දවසක් යනකම් මොකුත් දෙන්න වෙන එකකුත් නෑ. ඒ නිසා හොඳට මතකේ තියා ගතෑකී Film එකකටම සබ් එක කරා.මේක නිකුත් කරලා තියෙන්නේ 2013 ජූනී වල. මේක Direct කරලා තියෙන්නේ BJ McDon…

කොහොමද සෙට් එක.අද මන් ඔයාලට ගෙනත් තියෙන්නේ 2013 නිකුත් කරපු හොල්මන් ලයින් එකේ Film එකක්. අපේ සෙට් එකේ අය කොහොමත් හොල්මන් ඒවට ආසයිනේ. ටික දවසක් යනකම් මොකුත් දෙන්න වෙන එකකුත් නෑ. ඒ නිසා හොඳට මතකේ තියා ගතෑකී Film එකකටම සබ් එක කරා.මේක නිකුත් කරලා තියෙන්නේ 2013 ජූනී වල. මේක Direct කරලා තියෙන්නේ BJ McDonnell මහතා තමා.මේකේ ප්‍රධාන නළු ගැන්සිය ගැන කිව්වොත් Danielle Harris, Kane Hodder, Zach Galligan කියන අය තමා ප්‍රධාන. මේ Film එක IMDb 5.6ක අගයක් අරන් තියෙනවා. මේක දිවෙන්නේ Action, Comedy, Horror කියණ කාංඩවලින්.
මේකේ කථාව ගැන ලාවට වගේ කිව්වොත් විකටර් ක්‍රව්ලි කියන අමුනුස්සයාගේ ජීවිතේ වටා ගෙතුනු කථාවක් මේක. විවිධ තැන් වලදී මතු වෙන මෙ රාක්ෂයා සමූලඝාතනයට ගොඩක්ම කැමති හාදයෙක්. මේක ගැන බලන්න යන පොලිස් කන්ඩායමකට වෙන අකරතැබ්බය ගැන තමා මේකේ තියෙන්නේ. පට්ට Film එක ඈ. මේක බැළුවම බත් කන්න ඕනම නෑ. මම මේක ගැන පම්පෝරිය නෙලනවට වඩා අපේ සහෝලා ටික මේක බලලා ගිනදරද කියලා කියන්න එහෙනම්. අදට මම කැපෙන්නම්. ඊලග උපසිරැසියෙන් මුණගැහෙමු.
ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent link.
Hatchet.III.2013.720p.WEB-DL.H264-PublicHD
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාල වේ.
1,629 downloadsDownload Hatchet.III_.2013.Baiscopelk.com_.rar37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/ShanilkaJayalath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශනිල්ක ජයලත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශනිල්ක ජයලත්
Subtitles
- #Caroline Williams
- #Cody Blue Snider
- #Danielle Harris
- #Derek Mears
- #Diane Ayala Goldner
- #Editor's Pick
- #Jason Trost
- #John Michael Sudol
- #Kane Hodder
- #Must Watch
- #Parry Shen
- #Rileah Vanderbilt
- #Robert Diago DoQui
- #Sean Whalen
- #Sinhala Subtitle
- #You Decide
- #Zach Galligan
- #ශනිල්ක ජයලත්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
23 comments
නිලන්ත
නිලන්ත
link ekak ona= film eka dana yaluwa link ekaka deela na neda ... sub witharai gathe film eka banna link deela na film name eka searh karalath baluwa
Anonymous
ow film eka na web sub ekata galapena
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Asitha
ela thanks
Ishan Madusha
ස්තුතියි උපසිරැසියට සහෝ. Hatchet (2006),Hatchet II (2010)ත් උපසිරැසි දෙන්න.ජය වේවා!
saman
patta film eka
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka
බොහෝම ස්තුතියි උපසිරැසියට සහෝ. ජයවේවා!
Wasanga Ama
torrent ඇත ඩවුන්ලෝඩ් වෙන්නේ නැත. හැෂ් කෝඩ් එකක් නැද්ද
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka
patta patta ..... jayawewaaaaaaaaaa
Visal Wijesinghe
supiri broo thanks sub ekata
ryback
Hatchet 1 , 2 eke subtitle denna plzzzzz
Kasunabayasekara
Thanks bro
sumudunamal
thanx bro...
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
Hatchet (2006)
Hatchet II (2010)
Victor Crowley (2017)
මේවටත් සබ් දෙන්න බ්‍රෝ :)
ජය වේවා.!Anonymous
Thanks
Shaggy
Thank you very much
vimukthi
hatchet 4 (victor Crowley) sub eka denna plz..
Lakshansilva18
thanks for sub
Sandaru Nimsara
Thanks
Advertisement

බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴