ඉන්දියාවෙ ඈත දුශ්කර ගමක ඉන්න මේ තාත්තා දුප්පත් ගොවියෙක්. දෙයියො මේ තාත්තට පුත්තු වෙනුවට දීල තියෙන්නෙ දුවල දෙන්නෙක්. එයාට හිතෙන විදිහට නම් කසාදයක් බන්දල දෙන්නත් බැරි, වැඩක් පලක් කරන්නෙත් නැති කමකට නැති දුවල දෙන්නෙක්. වැස්සක් නැති නිසා කුඹුරු වලින් අස්වැන්නකුත් නෑ. දාදා ටාකුර්ට වෙච්චි ණය ගෙවා ගන්න වි…
ඉන්දියාවෙ ඈත දුශ්කර ගමක ඉන්න මේ තාත්තා දුප්පත් ගොවියෙක්. දෙයියො මේ තාත්තට පුත්තු වෙනුවට දීල තියෙන්නෙ දුවල දෙන්නෙක්. එයාට හිතෙන විදිහට නම් කසාදයක් බන්දල දෙන්නත් බැරි, වැඩක් පලක් කරන්නෙත් නැති කමකට නැති දුවල දෙන්නෙක්.
වැස්සක් නැති නිසා කුඹුරු වලින් අස්වැන්නකුත් නෑ. දාදා ටාකුර්ට වෙච්චි ණය ගෙවා ගන්න විදිහකුත් නෑ. ඉතින් මේ තාත්තා ගත්තු ණය හිලව්වට බාල දුවව දාදා ටාකුර්ට විකුණනවා. තමන්ගෙන් වෙන් වෙලා ගිය නගාව හොයාගෙන අක්කා සෝනියා යනවා දාදා ටාකුර්ගෙ නෝනත් එක්ක මුම්බායට. සෝනියාව එක්ක යන්නෙ ගනිකා මඩමකට.
ලොව පුරා මිලියන 4.5ක් මිනිසුන් ලිංගික සූරාකෑම් වලට ගොදුරු වෙනවා. ඉන්දියාවේ ආසන්න වශයෙන් වාණිජ ලිංගික ව්‍යාපාරයන්ට ලක්ශ 5ක් පමන ගොදුරු වෙනවා. දිනකට ඉන්දියාවේ කාන්තාවන් හා ගැහැනු ළමුන් 270ක් අතුරුදහන් වෙනවා. එරටේ රාජ්‍ය නොවන සංවිධානයන් වල මිලියන තුනකට වැඩි පිරිසක් මෙම ලිංගික ව්‍යාපාරවලට එරෙහිව කටයුතු කිරීමට බැඳී සිටිනවා. 2013 වසරේදී ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 370 වගන්තිය මගින් ලිංගික ව්‍යාපාරයන්හි යෙදීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට සම්මත වෙනවා.
සෝනියා කියන්නෙ ඒ ඉරණමෙන් ගැළවුණු 1%කටත් වඩා අඩු පිරිසකට අයත් වැන්නියක්. මේ ඇයගේ කතාවයි.
සත්‍ය කතාවක් ඇසුරෙන් නිපදවුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ නවක අධ්‍යක්ශකවරයෙක් වන Tabrez Noorani විසින්. Mrunal Thakur, Freida Pinto, Sai Tamhankar Mark Duplass, Manoj Bajpayee, Rajkummar Rao, Richa Chadda, Riya Sisodiya සහ Anupam Kher රංගනයෙන් දායක වෙනවා.
මේ චිත්‍රපටිය මුලින් බාරගෙන තිබුනෙ තරිඳු රසාංග මල්ලි. ඉතින් එයාට කරන්න වෙන්නෙ නැහැයි කියපු නිසා තමයි මම කරන්න ඉල්ලගත්තෙ. ඒත් මගෙනුත් සෑහෙන පරක්කු උනා. ඒ වගේම මයුර මල්ලිටත් ස්තූති වන්ත වෙන්න ඕනෙ උදව් කලාට. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත්උපසිරැසියකින් මුන ගැසෙමු.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.
8,348 downloadsDownload Love-Sonia-2018.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට හා ““මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
38 comments
Krishan NiShalya
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!maikee
තැන්ක්ස් සබ් එකට මුතු. පුලුවන් නම් namaste england ෆිල්ම් එකට සබ් දෙන්නකො
yeshu
tnx
Madhura prasad
Tnx bro sub ekata
Madhura prasad
දහරා brotath ekkama
Kulanjana Maduranga
subata thanks sis & saho...keep it up....
Achi
Thanks
යුරාන් ධනුක
බොහෝම ස්තූතියි මුතූ හා මයුරට ....
ජය වේවා !!! :Dsooriyapatabadige
Thanks for sub.....( Machine 2017) film ekata sub dennako please.....
Tharaka
THANKS.................
Suranjan
Thanks.....jayawewa...,,...!
Bandara 1976
දෙන්නටම,බොහොම ස්තුතියි
Hemantha De Silva
ස්තුතියි අමා...
ස්තුතියි මයුර...dusmantha
thanks
Chami.S
Thanks..
Good Luck..gihan perera
දෙන්නට ම ගොඩක් ස්තුතියි.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා.....
තරිඳු රසාංග
බොහොම ස්තුතියි❤️ දෙන්නටම සබ් එක වෙනුවෙන්.මේකේ වෙනස් තේමාව හින්දමයි භාරඅරන් තිබුනේ.සබ කරන්න බැරිවුනත් ඉඩක් ලැබුනු ගමන් අනිවාර්යෙන් බලන්න ඕනේ ✌
chathurangi93
wenas widihe film1k wage. Gdak thankz sub1ta. Ela
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
ශසිත් සඳරුවන්
දෙන්නටම බොහොම තුති කිව්වා..
කවුරු හරි ගේනකල් ඉඳලා බලන්නෝන.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!niroshanshan
super bro
nish47
thanks saho
D.Chamara
dennatama bohoma sthuthi jaya ....
Bandaramudiyansi
Ma film eka hoda movie ekak.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manura Sathsarindu
උපසිරසියට බොහොම ස්තූතියි සහෝ.
Saranga J. Liyanagama
බොහොම ස්තූතියි උපසිරැසියට…
samadhi25
බොහොම ස්තුතියි.
prasakr
බොහෝම ස්තූතියි උපසිරැසියට ...... ජයවේවා...
N_R
Thank You.
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සබ් එකට.....!
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!gayanmagee
thanks
Kp harshana
thanks
Madhawa642
Supiri
ricadodamien
Thank U Guys Muthu Ama, Mayura & baiscope team for the sub, Amazing movie, love it very much. all the best to baiscope team.................
Indika Sanjeewa
Thanks Me Wage Film Karanawata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තුතියි
දෙන්නටම
Good Luck...!
☺☺☺☺☺