Watch Trailer

The Nutcracker and the Four Realms (2018) Sinhala Subtitles | රාජධානි සතරක් එක්සත් කළ කුමරිය, ක්ලාරා! [සිංහල උපසිරැසි සමඟ]

The Nutcracker and the Four Realms කියන්නෙ 2018 අවුරුද්දෙ ඔක්තොම්බර් 29 ලොස් ඇන්ජලීස් නුවරදී තිරගත වීම ආරම්භ කරපු තවත් දැවැන්ත ඩිස්නි නිර්මාණයක්. 2016 දි තමයි මේ චිත්‍රපටිය නිපදවීම පිළිබඳ දැනුවත් කිරීම කලේ. පාදක වුන කතාව ගැන කිව්වොත් මේ චිත්‍රපටියට පාදක වෙන්නෙ 1816 ජර්මානු ජාතික ලේඛකයෙක් වුන E. T.…

The Nutcracker and the Four Realms කියන්නෙ 2018 අවුරුද්දෙ ඔක්තොම්බර් 29 ලොස් ඇන්ජලීස් නුවරදී තිරගත වීම ආරම්භ කරපු තවත් දැවැන්ත ඩිස්නි නිර්මාණයක්. 2016 දි තමයි මේ චිත්‍රපටිය නිපදවීම පිළිබඳ දැනුවත් කිරීම කලේ. පාදක වුන කතාව ගැන කිව්වොත් මේ චිත්‍රපටියට පාදක වෙන්නෙ 1816 ජර්මානු ජාතික ලේඛකයෙක් වුන E. T. A. Hoffmann අතින් නිමවුන The Nutcracker and the Mouse King සහා 1892 දී වේදිකා ගත වුන Marius Petipa ගේ The Nutcracker කියන මුද්‍රා නාටකයයි. ඩොලර් මිලියන 120ක් වියදම් කර නිමවුන මෙම චිත්‍රපටිය මේ වන විට ලබා ඇති ලාබය ඩොලර් මිලියන 139ක්.

The Nutcracker and the Mouse King කියන්නෙ අපි කවුරුත් පොඩි කාලෙ කියවලා තිබුන සුරංගනා කතාවක්. මරී ස්ටාල්බෝම් කියන ගෑණු ළමයගෙ ප්‍රියතම ලී සොල්දාදු බෝනික්කා “නට්ක්‍රැකර්”ට නත්තල් දවසක පණ ලැබෙනවා. මේ චිත්‍රපටිය ඒ කතාවෙන් උකහා ගැනුන නව තේමාවක් ඔස්සේ ප්‍රේක්ෂකයාට නැරඹීමට හැකියාව ලබාදෙන නිර්මාණයක්.

අධ්‍යක්ෂණය : Lasse Hallström, Joe Johnston
නිෂ්පාදනය : Mark Gordon, Larry Franco
ප්‍රධාන රංඟන දායකත්වය : Keira Knightley, Mackenzie Foy, Eugenio Derbez, Matthew Macfadyen
ධාවන කාලය : 1h 33min

“නත්තල් සැන්දෑවක ස්ටාල්බෝම් මහත්මයා එයාගෙ දරුවන්ට, ඔහුගෙ බිරිඳ මියයාමට පෙර දීමට පිළියෙල කර තිබුනු නත්තල් ත්‍යාග ලබාදෙනවා. දරුවන්ගෙන් බාලම දියණිය වෙන ක්ලාරට ලැබෙන්නෙ ලොක් කර ඇති බිත්තර හැඩැති පෙට්ටියක්. එය විවෘත කිරීමට පුළුවන් යතුරක් ඇය ළඟ නෑ. පසුව ළමයින් බලාගන්නා පියතුමන් මුණ ගැහෙන ක්ලාරා දැනගන්නවා මේ බිත්තර හැඩැති පෙට්ටිය සාදා ඇත්තෙ ඔහු විසින් බව. එය ඔහු විසින් ක්ලාරාගේ මවටත්, පසුව මව ක්ලාරාටත් ලබාදී තිබෙනවා. නමුත් මේ යතුර බැඳී තිබෙන්නෙ රාජධානි සතරකින් සැදුම්ලත් දේශයක් ඇති සමාන්තර ලෝකයක් සමග. සිදුවන අහඹු සිදුවීමක් නිසා ක්ලාරා නතර වෙන්නෙ මේ සමාන්තර ලෝකෙට පිවිසිලා.” එහෙනම් මේ චිත්‍රපටියත් රසවිඳින්න ආරාධනා කරනවා.

“දුකට පත් වුනු රාජධානී මේ ලෝකෙ ඕන තරම් තිබෙනවා. ඔවන්ගේ රහස් වලට පිවිසීමට යතුර ඇත්තෙ ඔබ ළඟයි. මතක තියාගන්න ක්ලාරා…. දකින කිසි දෙයක් ඒ පේන දේ නෙවෙයි.”

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සදහා යාවත්කාලින කර ඇත.

12,690 downloadsDownload The-Nutcracker-the-Four-Realms-2018-BR.zip68 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවෝදනී තිළිණි ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

12,690 downloadsDownload Subtitles68 KB

83 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. Bandaramudiyansi

    බ්ලුරෙ ඇවිත් නෙ ද.වැඩකරයිද උපසිරැසිය එම කොපියට

  3. krishanmadusanka

    ela thanks

  4. AsithaDilruwan

    bluray awma balamu
    thanks sahi

  5. mayura_lanka

    BOHOMA STHUTHI SUB EKETA JAYA WEWA.....

  6. Nandana_kumara

    Tu sis

  7. visartnadeera

    sub ekkata godak sthuthi .....JAYAWEWA..

  8. Ravindu Rukshan

    T

  9. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    Bluray එකක් අවහමම ගන්නවා ....
    ආදායම මේ $139M
    දිගටම සබ් දෙමු...

  10. Udara Damith Dissanayaka

    thankssssss

  11. subodha

    Thanks

  12. buddhikaexr

    thank you sis....

  13. yehanc

    Bluray ekat release wela.........

  14. Hashan Nethupriya HK

    Thannnxxxx

  15. Kulanjana Maduranga

    subata thanks sis,,,keep it up....

  16. යුරාන් ධනුක

    උපසිරැසියට බොහෝම ස්තූතියි නවෝදනී !!! :D

  17. chandika1975

    thank you for the subtitle and keep it going

  18. Tharaka

    සබ් එකට ගොඩාක් ස්තූතියි. පුළුවන්නම් BluRay එකටත් sub එක update කරන්න. ඒ වගේම හැකිනම් Mary Poppins Returns (2018) ෆිල්ම් එකටත් උපසිරැසි ලබාදෙන්න කියලා ඉල්ලනවා. ජයවේවා!

  19. Nilush Angana

    Sub ekata thanx

  20. Dasunudayanga

    Thanks

  21. nimesh_herath

    Thanks jaya wewa

  22. vas0303

    Thank you very much

  23. Bandarajbandara

    Thanks ela jayawewa

  24. Chamil

    Bluray ඇවිත් තියෙන්නේ.ඒකටත් Sub එක Update කරමු.ජයවේවා!

  25. thanujamilandi

    Thank you sub ekata jaya wewa! BS!

  26. Deshani

    thank you

  27. malithmadhushan45

    නවෝදනි බොහොම ස්තුතියි දෙනකන් බලාගෙන හිටියේ ඉක්මනටම blue ray update එක දාමු

  28. Ishan Madusha

    බොහොම ස්තූතියි

  29. K.c.r.perera

    Thank you

  30. Hashan M. Priyadarshana

    Thank you sis sub ekata...
    Jaya wewa!

  31. Chami.S

    Thanks..
    Good Luck.

  32. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  33. M.W. Dilhani

    Thank you so much

  34. nirodha uthpala

    Thx for sub sis sub denna labeva keya hadavatinma partana karanava sis obata jaya

  35. tbsdarshana

    thank you

  36. HummerDanu

    thanks sis

  37. suranuwan

    thank you....

  38. Mevandhanushka

    Thanks...

  39. lahiru sadaruvan

    thank you so much sis....

  40. sampath n perera

    thanks

  41. LB Roshan

    thanks sis

  42. kaweesha kalyana

    sub eka wenuwen godak sthuthi akke.

  43. shevin

    Thanks

  44. Thilankadissanayake

    Thanks sis

  45. LimeGreenSoda

    ThanksSis

  46. Rukshan37

    Ela ela

  47. thilz

    Thank you

  48. TharakaWAS

    Subata Thanks nangi...!!!
    jaya wewa...!!!

  49. hansani_sangeeth

    thanks for you this sub..

  50. Sanjeewa2010

    thnxxxxxxxxxxxx

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.