Lovedale (2025) Sinhala Subtitle ඉතින් සාදරයෙන් පිලිගන්නව තවත් අලුත් ෆිල්ම් එකකට. ඉතින් ටික දවසකට පස්සෙ තමයි ෆිල්ම් එකක් අරන් එන්නේ. ඉතින් මේක මේ වසරේ නිකුත් වුන මලයාලම් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක තිර රචනය සහ අධ්‍යක්ෂණය කරන්නෙ විනූ ශීදාර් විසින් . ඒ වගේම මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ Rama Shukla…
Lovedale (2025) Sinhala Subtitle
ඉතින් සාදරයෙන් පිලිගන්නව තවත් අලුත් ෆිල්ම් එකකට. ඉතින් ටික දවසකට පස්සෙ තමයි ෆිල්ම් එකක් අරන් එන්නේ. ඉතින් මේක මේ වසරේ නිකුත් වුන මලයාලම් ෆිල්ම් එකක්.
මේ ෆිල්ම් එක තිර රචනය සහ අධ්‍යක්ෂණය කරන්නෙ විනූ ශීදාර් විසින් . ඒ වගේම මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ Rama Shukla විසින්. මීට අමතරව මෙහි Bagio George Meenakshi Aneesh, Benny Joseph, Manesh Kaitharam, Reshma, Johan M Shaji වගේ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා
කතාව පැත්තට ගියොත්
ඊෂා කියන්නෙ මොඩල් කෙනෙක් ඉතින් මෙයා මෙයාගෙ යාලුවෙක් උන සැන්ද්‍රලාගෙ ගෙදර යනව දවස් කීපයකට. ඉතින් මේ අතරෙ ඊෂයි මෙයාගෙ යාළුවෝ ටිකයි කතා වෙනව පොටෝ ෂූට් එකකට ලව් ඩේල් කියන කන්දට ට්‍රිප් එකක් විදියට යන්න. ඉතින් මෙයාල ගියාම රෑ නවතින්නෙ මේ කන්ද තියන කැලේ ඇතුලෙ පාලුවට ගිහින් තියෙන ලොකු බංගලාවක. ඉතින් මෙතනින් තමයි මෙයාලට නොසිතූ විදියෙ භයානක අත්දැකීමකට මුහුණ දෙන්න වෙන්නේ.
ඉතින් කවුද මේ කට්ටිය? මොකක්ද මේ කන්දෙ තියෙන අභිරහස? බංගලාවෙදි මෙයාලට මොනවද වෙන්නේ? මේ ටික දැන ගනන ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනව. තවත් ෆිල්ම් එකකින් නැවත හමුවෙමු. සුභ දවසක්!
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDRIP පිටපත් සඳහා ලබා දි ඇත.
1,673 downloadsDownload Lovedale-2025.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර සංදීප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2024-12-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Lovedale (2025) Sinhala Subtitle Sinhala Subtitle
Subtitles by
චතුර සංදීප
Subtitles
3 comments
Arawinda
Visal Ashintha
Thnx for the sub
Buddhika laKMal
තෑන්ක්ස් මචං සබ්එකට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H