Samshayam (2025) Sinhala Subtitless ආයුබෝවන්, ටික දවසකට පස්සෙ උප සිරැසියක් කරන්නෙ. මේ මලයාලම් චිත්‍රපටය ඇවිත් මාසයකට වැඩියි. වැඩි සද්දයක් බද්දයක් නැතුව නිකම්ම අමතක වෙලා යන්න තිබුනට මේක බැලුවම ඒකත් බලන්නම ඕනෙ අමුතුම මලයාලම් පවුලේ කොමඩියක් බව තේරුණා. ඒ වගේම මේකෙ උපසිරැසිය සඳහා ඉල්ලීම් කීපයක්මත් තිබුන…

ආයුබෝවන්, ටික දවසකට පස්සෙ උප සිරැසියක් කරන්නෙ. මේ මලයාලම් චිත්‍රපටය ඇවිත් මාසයකට වැඩියි. වැඩි සද්දයක් බද්දයක් නැතුව නිකම්ම අමතක වෙලා යන්න තිබුනට මේක බැලුවම ඒකත් බලන්නම ඕනෙ අමුතුම මලයාලම් පවුලේ කොමඩියක් බව තේරුණා. ඒ වගේම මේකෙ උපසිරැසිය සඳහා ඉල්ලීම් කීපයක්මත් තිබුනා. ඉතිං මේ ලස්සන කතාවෙ උපසිරැසිය අද ඔබට රැගෙන එනවා. ඉතිං ඒක මැකිල යන්න කලින් අදම ඩවුන්ලෝඩ් කර ගෙන බලල ඉන්න.
ලස්සන කතාවක් උනත් ලොකු ලොකු තරු හිටියෙ නැති නිසාද දන්නෙ නෑ මේක එතරම් ජනප්‍රිය උනේ නෑ වගේ. ඒත් මලයාලියේ දක්ෂම නළු නිළියන් කීප දෙනෙක් මේකෙ රඟපානවා. තමන්ටම ආවේණික ශෛලියක් තියෙන දක්ෂ නළුවෙක් තමයි විනේ ෆෝට්, ලිජොමොල් ජෝස් ගැනත් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ, ඒ වගේම මේ දවස් වල ජනප්‍රිය ශරාෆුඩීන්, සිද්දික් වගේ නළුවන් රඟපාන මේකෙ අධ්‍යක්ෂනය රාජේශ් රවීගේ.
අවුරුදු එකහමාරක් ආදරෙන් හදා ගත්තු දරු පැටියා එක පාරටම අහිමි උනොත්? එහෙම නැත්තම් වෙන කෙනෙකුට දෙන්න උනොත් මොකද හිතෙන්නෙ? ඒ වෙනුවට වෙනත් දරුවෙක් තමන්ට ලැබුනොත් ඔබට ඒ ආදරේම දෙන්න පුළුවන්ද? මෙතන තමන්ගෙ ලේ පිළිබඳ ප්‍රශ්ණයක් තියෙනවද? මනෝජන්, විමලා යුවළට වගේම හාරිස් ෆයිසා යුවළටත් මේ ප්‍රශ්ණෙට මැදි වෙන්න වෙනවා. ඒ කෙනෙකුගේ සැකයක් මත පදනම් වෙලා සිදු වෙන සිදු වීමක්. අන්තිමේදි මේ ගැටළුව විසඳා ගන්නෙ කොහොමද? මේකත් තවත් අමුතුම කතාවක්.
ඉතින් මේ සුන්දර පටලැවිල්ල බලන්න ආරාධනා කරනවා.
තවත් උපසිරැසියක් සමග හමු වෙමු.
Samshayam (2025) Sinhala Subtitless
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
1,112 downloadsDownload Samshayam-2025.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Samshayam (2025) Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
4 comments
Arawinda
Anonymous
thanks puluwannam kerala crime file 2 ekata sub denna
Buddhika laKMal
ස්තූතියි බන්දුල සහෝ මේකට සිංහල සබ් දුන්නට
Anonymous
Sahasam movie sub plz
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H