Watch Trailer

Lovely (2012) | වැඩියෙන් වටින්නේ පිය සෙනෙහසද, ආදරයද?? [සිංහල උපසිරැසි සමඟ]

මුල ඉදලම පැටලිලි ගොඩක් එක්ක දිවෙන තවත් රසවත් චිත්‍රපටයක් තමයි මේ. තාත්තලා වැඩියෙන්ම ආදරේ දුවලටලුනේ. මේ චිත්‍රපටයත් පාදක වෙන්නේ දුවෙක් හා පියෙක් අතර තියෙන සම්බන්ධතාවය ගැන. ඒ අතරම තවත් රසවත් ආදර කතා 2ක්ම මේ චිත්‍රපටයේ අන්තර්ගතයි. වැඩියෙන්ම වටින්නේ ආදරයද, නැතිනම් පියාද? මේගැටළුවට හසුවන ලව්ලිට නිවැරදිම…

Lovely 2012

මුල ඉදලම පැටලිලි ගොඩක් එක්ක දිවෙන තවත් රසවත් චිත්‍රපටයක් තමයි මේ. තාත්තලා වැඩියෙන්ම ආදරේ දුවලටලුනේ. මේ චිත්‍රපටයත් පාදක වෙන්නේ දුවෙක් හා පියෙක් අතර තියෙන සම්බන්ධතාවය ගැන. ඒ අතරම තවත් රසවත් ආදර කතා 2ක්ම මේ චිත්‍රපටයේ අන්තර්ගතයි. වැඩියෙන්ම වටින්නේ ආදරයද, නැතිනම් පියාද? මේගැටළුවට හසුවන ලව්ලිට නිවැරදිම තීරණය ගන්න පුළුවන් වෙයිද? ඒ වගේම එකිනෙකා රවට්ටගන්න හදන සමාජයක එවැනි දෙන්නෙක් එකතු වුනාම කොහොම වේවිද? තමන්ගේ බොරු එළිවුනාම ඊට කොහොමද මුහුණදෙන්නේ? මෙවැනි හුගක් සිද්ධි ගැන දැනගන්න මේ චිත්‍රපටය නරඹන්න.

2012දී නිකුත් වූ මෙම චිත්‍රපටය බොක්ස් ඔෆිස් චිත්‍රපට අතර ජනප්‍රිය වුනා. මෙම චිත්‍රපටය B. Jaya විසින් රචනය සහ අධ්‍යක්ෂණය කර තිබෙනවා. Aadi ආකාශ් ලෙසත්, Shanvi ලවන්යා ලෙසත් චරිත නීරූපණය කරනවා. මෙම චිත්‍රපටය IMDb  වල ලකුණු  5.9ක් ලබාගෙන තියෙනවා.

Lovely (2012) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

FC723E54634D8F4DDCE8E664C13EBA30B0C00D66

1.00 GB (BR) කොපිය මෙතනින් බාගන්න

c09f712831122b8390db22b907e5bed8bd9df3d5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,987 downloadsDownload Lovely-2012.zip140 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු වසන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,987 downloadsDownload Subtitles140 KB

22 comments

  1. KP Muthukumarana

    Ela Filumak Wage Baagenama Balamu.....
    Thanks For Subs...
    Jaya Wewa...!!!
    :) :) :) :) :)

  2. thisal

    එල එල තෙලිගු එකක් නම් අත අරින්නෙ නැ එත් මෙක බාන්න න්අම් අමරුයි වගෙ සිඩර්ස්ලා නැ නෙ එල එල තැන්ක්ස් සබ් එක්ට

  3. Kulanjana Maduranga

    patta...telugu filumak ne.etath love storyak...aniwa bamak...subata thanks LAHIRU saho....

    run raja run,
    maaya,
    love you bangaram,
    yuddham,
    autonagar surya,
    kotha janta,
    ra ra krishnayya,
    galipatam,.... LAHIRU saho me telugu film tikatath issahata sub denn balanna......jayen jaya........

  4. hara

    thanks

  5. කොබා

    elo balanna ekak natuwa hitiye sahola tnQ a lahiru sahoo :D

  6. asiri

    thankssss

  7. chamara southern

    thanks lahiru malli subata....

  8. සංජය

    උපසිරසට බොහො, ස්තුතියි සහෝ...

  9. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  10. කැලුම් ගුණසේකර

    බැලුවා වගේ මතකයක් තියනවා. කොහොම නමුත් උපසිරැසියට තුති.

  11. “චූටී මල්ලි”

    හොදා වගෙ නෙහ්
    තව සබ්ස් ඔනි හරිය
    සබට තුති
    ඔබට ජය............

  12. Pradeep

    Sabata Godak Thanks saho,
    Digatama sub denna :D

  13. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. Sanjaya

    Thanks Saho.....

  15. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ඉදිරියම යමු..
    ජයම වේවා...!!!

  16. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම සබ් දෙමු.

  17. රොයිලි

    බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  19. Menu

    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!

  20. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  21. janaka

    film eka nam ela ahh

  22. Tharaka Lahiru

    tnq

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.