Watch Trailer

Scarface (1983) | කැළලක් නිසා… [සිංහල උපසිරසි සමඟ]

“ස්කාර්ෆේස්” යනුවෙන් මෙම සලරුවට නම යෙදෙන්නේ මෙහි ප්‍රධාන චරිතය දරන මත්ද්‍රව්‍ය වෙළෙන්දා – ටෝනි මොන්ටානා ගේ මුහුණේ තිබෙන කැළලක් නිසාවෙන්. ටෝනි මොන්ටානා යනු මුදල් ඉපයීමේ අදහසින්ම මියාමි වලට පැමිණෙන ස්ථිර අධිෂ්ඨාන ශක්තියක් ඇති, නිර්භීත කියුබානු සංක්‍රමණිකයෙකි. ගනුදෙනුවක් විදිහට කියුබානු නිලධාරියෙක් මර…

Scarface (1983)

“ස්කාර්ෆේස්” යනුවෙන් මෙම සලරුවට නම යෙදෙන්නේ මෙහි ප්‍රධාන චරිතය දරන මත්ද්‍රව්‍ය වෙළෙන්දා – ටෝනි මොන්ටානා ගේ මුහුණේ තිබෙන කැළලක් නිසාවෙන්. ටෝනි මොන්ටානා යනු මුදල් ඉපයීමේ අදහසින්ම මියාමි වලට පැමිණෙන ස්ථිර අධිෂ්ඨාන ශක්තියක් ඇති, නිර්භීත කියුබානු සංක්‍රමණිකයෙකි. ගනුදෙනුවක් විදිහට කියුබානු නිලධාරියෙක් මරණයට පත්කිරීමෙන් පසු මියාමි වෙතට යාමට වරම් ලබන ටෝනි මොන්ටානා (Al Pacino) ඉහළට යාමේ ආශාවෙන් පසුවූවකු වන හෙයින් කෙමෙන් කෙමෙන් මත්ද්‍රව්‍ය ලොව රජු බවට පත්වෙයි. නිතරම ගැවසෙන මුදල් යහපත් ආකාරයට සොයාගන්නා ලැබූ ඒවා නොවෙන නිසා පොලිසිය ඇතුළු ඒ ගමන යාමේදී ඔහුට එරෙහි වූවෝ බොහොමයකට අත් වූ ඉරණම මරණයම විය. මියාමි වල සියලුම මත් ද්‍රව්‍ය ජාවාරම් වල පාලකයා වශයෙන් කටයුතු කරන මොහුට තම නැඟණියගේ හා හොඳම මිතුරාගේ මරණයෙන් පසු ඔහු සොයා එන පැරණි කෝන්තරකරුවන්ගෙන් ඔහුගේ ජීවිතය තර්ජනයට ලක්වෙයි. පැය දෙකකුත් විනාඩි හතළිස් පහකට ආසන්න කාලයක් පුරා ගලා යන්නේ අතිශයින් කුතුහලය දනවන කතාවකි.

1983දී තිරගත කරන ලද Brian De Palma විසින් අධ්‍යක්ෂණය කරන ලද “Scarface” සලරුව IMDb දර්ශකයේ 8.3ක අගයක් ගත් ලොව විශිෂ්ටතම චිත්‍රපට 250 න් 114 වෙනි ස්ථානයේ තිබෙන විශිෂ්ට සිනමා කෘතියකි. මෙහි ටෝනි මොන්ටානා ලෙස රඟන ඇල්ෆ්‍රඩො ජේම්ස් පචීනෝ ඇමෙරිකානු ජාතික නාට්‍ය හා චිත්‍රපට නළුවෙකු හා අධ්‍යක්ෂකවරයෙකි . The Godfather ත්‍රිත්වයේ මයිකල් ලෙස රඟපෑමෙන් පසුව ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත් විය. විශිෂ්ට නළුවෙක් වන මොහු සමග මෙහි Steven Bauer සහ Michelle Pfeiffer රංගනයෙන් එක් වෙයි. මෙහි භාවිතයේ එනු ලැබු ගොරහැඩි වදන් යම් සුමට කිරීමකට ලක් කිරීමට සිදු වූ බවත් කිව යුතුය.

Scarface (1983) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

d44b271e19b2513734a8962660844ff3a619f40a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

784 downloadsDownload Scarface.1983.baiscopelk.zip60 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දමිත් තරංග

Subtitles

784 downloadsDownload Subtitles60 KB

32 comments

  1. SaDuN dAnUsHkA

    එල
    උපසිරැසියට තුති..

  2. Jack

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට.

  3. Sach

    සබට තුති සහෝ !!!!!!

  4. DilanH

    මේක ගොඩ කාලෙක ඉදන් බලන්න හිටපු එකක් දැන් සිංහලත් එක්කම බලන්න පුළුවන්
    ජයෙන් ජය :D

  5. thisal

    එල එල මෙච්චර වොට්ස් වලින් රෙටින්ග්ස් තියෙන එකක් කොමද අතැරින්නෙ එල තැන්ක්ස් සබ් එකට

  6. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  7. Kulanjana Maduranga

    niayamai…thanks DAMITH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  8. samee

    Thanks a lot for your sub........

  9. chamara southern

    parana wunata honday wage subata thanks damith malli.

  10. කැලුම් ගුණසේකර

    ස්තූතියි සහෝ උපසිරැසියට.

  11. Imankar

    thank you boss

  12. “චූටී මල්ලි”

    හ්ම් මේවා බලන්න වෙලාව තමා බන්
    නැත්තෙ මේ අලුත්වත් එක්ක
    හැබැයි මේක පට්ට එකක් වගෙ බන්
    කෝම උනත් එල මචන් දිගටම කම්මු වැඩේ
    සබට තුති
    ඔබට ජය............

  13. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ඉදිරියම යමු..
    ජයම වේවා...!!!

  15. අදිත ප්‍රවීන්

    බොහොම තුති උපසිරැසියට !
    දිගටම් කරමු .

  16. Sithu

    hoya hoya hiyapu chithrapatiyak... bohoma sthuthi

  17. රොයිලි

    බොහොම ස්තූතියි දමිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. sajitha

    hey guys if you love to learn English, watching movies with English subtitles is one of most working method.so don't addict to this sinhala subs
    just my 2 cents

  19. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  20. Thilanka

    sub ekata thanks sahooo meka patta film ekak...

  21. LSM HUSKAA

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..

  22. අසිත

    elama saho thanks

  23. Piyumal Dissanayaka

    බොහොම ස්තූතියි සහෝ,ජයවේවා

  24. Piyumal Dissanayaka

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා

  25. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  26. ricadodamien

    Thank U Damith brother & baiscope team for the sub, enjoyed it very much. all the best to baiscope team..........

  27. Saranga J. Liyanagama

    Thanks

  28. akila

    sleepers 1996 sub denn puluwnd

  29. Pahasara

    Thankz

  30. Mr. B

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
    ජයෙන් ජය!

  31. බිම්බිෂ

    සිංහල උපසිරැසියට ලබා දුන්නාට බෙහෙවින් ම ස්තූතියි!
    ජයෙන් ජය!

  32. sahan malinga

    Thank you