ඔන්න එහෙනම් මම තවත් ෆිල්ම් එකක් අරං ආව. මේක කලින් ඇවිත් තියන Mythica: A Quest for Heroes ෆිල්ම් එකේ දෙවැනි කොටස. තුන් වැනි කොටසත් 2016 තමයි එන්නෙ. කලින් කොටසට සබ් හදල තිබ්බෙ හසන්ත මාලිංග සහෝ.. කොහොමහරි මේකෙ සබ් එක මට කරන්න ලැබුණ. මේකට IMDB අගය දැනට 4.0ක් ලැබිල තියනව. Melanie Stone, Adam Johnson, Ja…

ඔන්න එහෙනම් මම තවත් ෆිල්ම් එකක් අරං ආව. මේක කලින් ඇවිත් තියන Mythica: A Quest for Heroes ෆිල්ම් එකේ දෙවැනි කොටස. තුන් වැනි කොටසත් 2016 තමයි එන්නෙ. කලින් කොටසට සබ් හදල තිබ්බෙ හසන්ත මාලිංග සහෝ.. කොහොමහරි මේකෙ සබ් එක මට කරන්න ලැබුණ. මේකට IMDB අගය දැනට 4.0ක් ලැබිල තියනව. Melanie Stone, Adam Johnson, Jake Stormoen, Nicola Posener හතර දෙන තමයි ප්‍රධාන චරිත කරන්නෙ. මම දැන් ෆිල්ම් එක ගැන ටිකක් කියන්නම්.
කලින් කොටස හැමෝම බලන්න ඇති කියල හිතනව. එකේදි තමයි ටීල, ඩේගන්, තේන් සහ මෙරෙක් යන හතර දෙනා එකට කණ්ඩායමක් හදාගෙන ටීලගෙ සහෝදරිය හොයාගෙන යන්නෙ. මේකෙදි වෙන්නෙ නැති වුණ පාෂාණය හොයාගෙන යනව. ඒවගේම මෙරෙක් කියන්නෙ අඳුරු මයකාරියක් කියල කණ්ඩායම දැනගන්නව. ඒවගේම යන ගමනේදී තවත් යාළුවෙක් හමුවෙනව. එයත් කණ්ඩායමට එකතු වෙනව. අන්තිමට මකරෙක් එක්කත් සටන් කරන්න වෙනව. එතනින් එහාට කථාව වෙන්නෙ කොහොමද කියල බලන්න. එහෙනම් ඊළඟ කොටස පුළුවන් වුණොත් හමුවෙමු. ඒ නැතත් ඊළඟ ෆිල්ම් එකෙන් කොහොමත් හමුවෙනවනෙ. එතකං හැමෝටම ජය!!!
5,748 downloadsDownload Mythica-The-Darkspore-2015-baiscopelk.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
25 comments
Kulanjana Maduranga
sanjaya
Yaluwa sub eka ekadownlord wenna java mokadda ekak kiyanava
Hashan Maduwantha ~ HASH_#
mekath bagena hitiye denakam thamay,
maru... :)Hashan Maduwantha ~ HASH_#
mekath bagena hitiye denakam thamay,
maru...lakmal
thanks
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!achintha
thanklssssssssss
Athula
Sub eka ganna ba ne.
saman chandhana
patta i aaaaaaaaaaaaaa
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Sahan
උපසිරසට නම් හිස් මුදුනින්ම ස්තූතියි..අමුතුම චාටර් ෆිල්ම් එකක්..එත් සහෝ මේ වගෙ ෆිල්ම් වලට සබ් දෙන්න එපා..එක හරියට සහෝ දෙවියෙක් නම් දෙවියා ගොම පෑගුව වගේ වැඩක්...
kasun lakshitha
ptta movie ekk bro..sub ekt thnks..
Kasun Lakshitha Dissanayake
tanks sub ekt...
ashan lankanath
thanks
Nishan
Thanx bro
Ravin Laksitha
achintha saho Mythica: The Iron Crown filumatath sub eka dapan machan.....
silent$
Thnxxxxxxxxxxxx
tharangani
thanx
ANIL CHAMARA
machan mythica the godslayer sub dennako
Mahesh..test
THanks bro sub ekata
podda
thanks mcn
Dewadithya
Thanks for sub!
Binu_yt
Sub Download කරහම එන්නේ 1kb file එකක්. ඒක Extract කරන්න බැහැනේ.
Ravindu Heshan - Admin
Dan Wada Karanawa Saho
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

patta ahhhhhhh,,,,,,aniwa bamak thama,thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……