ආයුබෝවන් කට්ටියටම..හැම දාම වෙන කවුරු හරි කරන උපසිරැසක් එක්ක චිත්‍රපට බලද්දි මගෙම උපසිරැසක් එක්ක චිත්‍රපටයක් බලන්න ලොකු ආසාවක් තිබ්බ ඔන්න හා..හා පුරා කියල ඒකනම් ඉශ්ට කරගන්ත. මම මගේ පලවෙනි උපසිරැසිය ඕන්න ඉවර කරා. ඔක්කෝටම කලින් මට මේ උපසිරැස කරන්න ලබාදුන්න ආදරණීය විමා අයියට ස්තුතිය ඒ වගේම. අධ්‍යාපන කට…
ආයුබෝවන් කට්ටියටම..හැම දාම වෙන කවුරු හරි කරන උපසිරැසක් එක්ක චිත්‍රපට බලද්දි මගෙම උපසිරැසක් එක්ක චිත්‍රපටයක් බලන්න ලොකු ආසාවක් තිබ්බ ඔන්න හා..හා පුරා කියල ඒකනම් ඉශ්ට කරගන්ත. මම මගේ පලවෙනි උපසිරැසිය ඕන්න ඉවර කරා. ඔක්කෝටම කලින් මට මේ උපසිරැස කරන්න ලබාදුන්න ආදරණීය විමා අයියට ස්තුතිය ඒ වගේම. අධ්‍යාපන කට යුතු අස්සෙ මේක මට හටි වෙලාවට දෙන්න බැරිඋනා. ඉතින් ඒ සඳහා ටිකක් වැඩි කාලයක් ආපහු ලබා දුන්නටත් විමා අයියට ගොඩාක් ස්තූතියි.
ඔක්කෝටම කලින් මම මේ සලරුව කාගෙද. කවුද ඉන්නෙ කියන වඟ තුග ටිකක් කියල ඉන්නම්කො. 2018 ඔක්තෝබර් 5 ප්‍රදර්ශනය ඇරඹුන LoveYatri නැත්තම් “ආදර යාත්‍රාව” අධ්‍යක්ෂනය කරන්නෙ Abhiraj Minawala මහතා. ඒ වගේම නිශ්පාදනය කරන්නෙ අපි හැමෝම දම්න ඉන්දියන් හින්දි සිනමාවේ ප්‍රතාපවත් චරිතයක් වන Salman Khan මහතා. ඒ වගේම විනාඩි 139 පුරා දාවනය වෙන මේ සලරුවේ විනාඩි 32 වෙන් වෙන්නෙ විශ්ව භාශාවක් වෙන සංගීතය එහෙම නැත්තම් සිංදු සඳහා..ගීත හතරක් පමන තියනව..(සිංදුනම් උපසිරසෙ නෑ ඈ.) සංගීත අධ්‍යක්ෂනයෙන් Tanishk Bagchi තමා දායකත්වය දෙන්නෙ. ප්‍රදාන රංගන දායකත්වය සුශාරත්(සුසු) ගෙ චරිතෙට Aayush Sharma. ඒ වගේම (මිචෙල්/මනීශා) කියන චරිතෙට Warina Hussain තම දායකත්වය දෙනව.
ප්‍රධාන නළු නිළිය ගැන පොඩ්ඩක් හොයාගන යද්දි දැන ගත්තෙ මේක දෙන්නගෙම රංගන දායකත්වය දෙන කුලුදුල් සිනමා සිත්තම කියල. ඒ වගේම “ආදර යාත්‍රාව” සලරුව Drama, Romance කියන කැටගරි එකට තමා අයිතිවෙන්නෙ. වාර්තා අනං මනං ටිකත් මෙතනම දිගාරින්නම් ඈ. සකරුව නිශ්පාදනයට කෝටි 27 යද්දි..බොක්ස්ඔෆීස් වාර්තාව කෝටි 18 යනව. ජ්‍යාත්‍යන්තර චිත්‍රපටය දර්ශකයේ (IMDB) මීටරේ 2.9/10 කැරකෙන්නෙ මනාප 1426 ලබාගන (මනාප 500 විතර අරං 8/10 වෙච්ච චිත්‍රපට තියනව ඈ). කුනු තක්කාලිය නැත්තම් (Rotten Tomatoes) එකත් 33% කැරකෙන්නෙ. ගූගල් හි මනාප පලකිරීම (google users like) මගින් 81% ලබාගන්නව.
කතාව පොඩ්ඩක් කියන්නම්කො… මම මෙහෙම පටන් ගන්නම්,
ඔයාට එයාව පලවෙනි පාරට හම්බ වෙන්නෙ නවරාත්‍රී උත්සවයෙදි.
ඇස් කතාකරන කොට.
ඔයාට දැනෙයි ලෝකෙම වියලි වගේම පට්ටට රත් වෙලා වගේ,…
ඒත් ඔයාට වැස්ස වහිනවා වගේ දැනෙයි.
හැමතැනම කලුසුදු ෆිලුමක් වගේ පාට නැති වෙයි.
හදවත ගැහෙයි අමුතුම රිදම් එකකට.
ඔයාට හිතෙයි හීනෙක ජිවත්වෙනවා කියල
ඔයාට දැනෙයි.
අත්තටු ලැබුනා කියලා.
මෙහෙම වෙලා තියනවද..? ඔයාලට මෙහෙම ගැනු ලමයෙක්ව යාළුකරගන්න කියලා දෙන මාමෙක් ඉදලා තියනවද..? පෝස්‍ත් කෙල්ලෙක්ව සාමාන්‍ය පවුලක කොල්ලෙක්ට අපේ වචනෙන්ම කියනවනම් සෙට් කරගන්න පුලුවන් වෙයිද..? මේ ප්‍රශ්න වලට උත්තර තියෙන්නෙ මේ සලරුව ඇතුලෙ විතරයි. වාර්තා ගැන බලලනම් චිත්‍රපටය බලන්නැතිව ඉන්න එපා කියල තමා කියන්න තියෙන්නෙ.
අවසාන වශයෙන් ආයෙමත් මට මේ ෆිල්ම් එකට සබ් කරන්න ලබා දුන් විමා සහෝදරයාට ස්තුතියි. පලමු උපසිරස නිසා ගොඩක් අඩුපාඩු තියෙන්න පුලුවන් ඒකට සමාවෙන්න. ඒ වගේම මට පට්ට සහයෝගයක් දුන්න පැතුම් එන් හේරත් සහෝදරයාට හා සමිත රමේශ් සහොදරයාට ස්තූතී. (ෆේස්බුක් එකෙන් සෙට් උන පට්ට බොක්කක්)
ආයෙත් සුපිරි සලරුවක උපසිරැස එක්ක හමුවෙමු එහෙනම් ජයවේවා..!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD පිටපත් සඳහා අදාළ වේ.
12,967 downloadsDownload Loveyatri-2018.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් විදුර දිලශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-01-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචිත් විදුර දිල්ශාන්
Subtitles
57 comments
madushan98
VIdura2001
Thanks aiya
isuru srinath sjs
අම්මෝ සුපිරි මල්ලී.. දිගටම යමු.. ජයවේවා ...!!!
janakaruwan9299
suba pathum kollo
isuru srinath sjs
අම්මෝ සුපිරි මල්ලී.. දිගටම යමු.. ජයවේවා ...!!! ❤️
VIdura2001
Thanks aiya
ශසිත් සඳරුවන්
පළමු උපසිරැසියට සුබපැතුම් මලේ...
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් පවුලට.
එහෙනම් දිගටම සබ් දෙමු ආ..
ඔබට ජය!VIdura2001
Thanks aiya
Samitha Ramesh
නියමයි මල්ලි ,
පලවෙනි උපසිරැසියට සුභපැතුම්
දිගටම කරගෙන යමු...ෆිල්ම් එකත් ලස්සනයි
VIdura2001
Thanks aiya
maikee
Thankyou bro සබ දුන්නට තව කරහන් හිංදි බලනවා මං අනිවා. තව අලුත් හිංදි ෆිල්ම් වගයක් තියෙනවා namasthe england අඩො මෙකත් ආපු ගමන් කරන්න කවුරැ හරි කමක් නැ. ජයවෙවා බයිස්කෝප්
VIdura2001
Ela
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!arunasmunasinghe
Thanks brother
Pathum N Herath
එල සහෝ උපසිරැසට ගොඩක් ස්තූතියි.
ඉක්මනට අයෙත් උපසිරැසක් ඕනා...bimbi
අඩෝ පට්ට මචන් !
පළවෙනි එකම ආදර කතාවක් දුන්න එක වටිනව
පහුගිය ටිකේ ලස්සන ලව් ස්ටෝරියක් බලන්නම බැරි උනා
ඉස්සරහටත් මේ වගේ ටිකක් කරමු
ජය !pahan nayanajith ihalawaththa
film ek gnn site ekk nedd
Milo
Elma saho..
snak
thanks sub ekata jayawewa
Ayesh Prashan
pallaweni sub ekata subha pathum
Kulanjana Maduranga
g'luck 1st attempt BRO.great work & lot of thanks saho...keep it up.....
kelumchathuranga
thanks
prasakr
ela ela bro
sooriyapatabadige
Thanks bro........(patiela house ) 2011 akshaya kumarge film ekata sub dennako please......
gihan perera
පට්ට ඈ.....ආදර කතා නම් සුපිරි...සුභ පැතුම් 1වැනි උපසිරැසි යට...ස්තුතියි උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි මල්ලි සහෝ...දිගටම උපසිරැසි දෙන්න බලන්න සහෝ...ජය වෙිවා...
Amal_indika
thank you machn...
ela...lahiru sadaruvan
thank you so much brother.. puluwannam machine hindi movie ekatath sub denna..gd luck
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..
Shashika mendis
thankz mchan! sub eka pattah.. good luck issarta suppah sub tikak oni..
damith_janaranjana
Thanks bro sub ekta
Sajithprema
Thanks machoooo
dulakshitha
thanx bro
VIdura2001
ela bro
Ekruwan
Thanks bro
VIdura2001
ela bro
chathura4321
සමාවෙන්ඩ මෙහෙම කියනවාට අඩුපාඩුකම් න අතිවිශාලයි..මේකේ එහෙම එකක් දැක්කමයි..ගොඩක් කැපවීමෙන් මහන්සියෙන් කරන්ඩ බලන්ඩ..මොකද එහෙම අය නිදිවරාගෙන ගොඩක් කැපවීමෙන් කරපු නිසයි බයිස්කෝප් එක මෙහෙම තියෙන්නේ..ඒම තත්වය ඉස්සරහට ඇරන් යන්ඩ මහන්සිවෙන්ඩ ඕනේ
VIdura2001
ස්තුතියි අදහස් දැක්වීමට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
D.Chamara
bohoma sathuthi sahooo
wmcsubhash
niyamai malli,marama happy,digatama karan ynna
Deshani
thank you :)
dulakshitha
thanx bro
Baazaar kiyana film ekata sub eka dapnko plzzzVIdura2001
එකේ සබ් එක කරන්න පුලුවන් . සමහර විට ඒක බාරගෙන ඇත්තේ
Tharaka Nuwan Dilhara
ස්තුතියි කිව්වා එහෙනම් උපසිරැසියට..
දිගටම උපසිරැසි අරන් එමු
එහෙනම් ඔන්න දාගත්තා බලන්න ඉන්න ගොඩට
ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා.
ජයෙන් ජය!!VIdura2001
තැන්ක්ස් අයියේ
Nadeeranga
Sub eka poddak track paninava.hd copy eke..eka haduwanam hodai.gd luck bro..
dinusha
thanx bro sub akata
MAALnath
Thanks ......................good luck ....................
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!BTC
thanks bro...
Laknima
Thank you...
aks
Thanks...
sudharaka Jayanath
thankz bro
sachinnn
Thanx mchn jaya wewa....
Aravinda sampath
Thasss daa
pahan nayanajith ihalawaththa
film ek nene
pahan nayanajith ihalawaththa
film ek ko
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Loveyathri (2018) Aka Love Will Take Over Sinhala Subtitles | ආදර යාත්‍රාව [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/01/Loveyatri-2018.jpg)
එල මල්ලියා..දිගටම කරගෙන යමු..සුබ පැතුම ♥️