Watch Trailer

Blockers (2018) Sinhala Subtitles | ආතල් කඩනු පිණිස! [සිංහල උපසිරැසි සමඟ] (18+)

හැමෝම සැපෙන් සනීපෙන් ෆිලුමක් බලාගෙන ඇති කියලා හිතනවා. ඔන්න Game Night වලින් පස්සෙ ආපහු හොද කොමඩියක් උස්සගෙන ආවා. සෑහෙන කාලෙකින් තමයි ඉතින් උපසිරැසියක් කරන්න ලැබෙන්නෙ. ලැබෙන සීමිත විවේක කාලයෙන් කොටසක් වැයකරගෙන දවස් ගණනක මහන්සියෙන් තමයි උපසිරැසියක් මේ විදියට නිර්මාණය වෙන්නෙ. කොටින්ම මේ අවුරුද්දට මේ ම…

හැමෝම සැපෙන් සනීපෙන් ෆිලුමක් බලාගෙන ඇති කියලා හිතනවා. ඔන්න Game Night වලින් පස්සෙ ආපහු හොද කොමඩියක් උස්සගෙන ආවා. සෑහෙන කාලෙකින් තමයි ඉතින් උපසිරැසියක් කරන්න ලැබෙන්නෙ. ලැබෙන සීමිත විවේක කාලයෙන් කොටසක් වැයකරගෙන දවස් ගණනක මහන්සියෙන් තමයි උපසිරැසියක් මේ විදියට නිර්මාණය වෙන්නෙ. කොටින්ම මේ අවුරුද්දට මේ මගේ 5වෙනි උපසිරැසිය. කොහොමද හිතවතුනි වේගය. 🙂 තවදෙයක් මතක් කරන්න ඕනෙ, මගේ ප්‍රමාදය ගැන දන්න නිසා මං මේක වෙන කෙනෙක්ට දෙන්නයි කල්පනා කලේ. ඉතින් ඒ ගැන විමාට කිව්වම විමා කිව්වේ “පමාවට කාරි නෑ, උබම කරල එවපන්” කියලා. එවෙලෙ විමාගෙන් එහෙම ප්‍රතිචාරයක් ලැබුන නිසා තමයි ඔන්න අද මේක මගේ අතින්ම නිර්මානය වුනේ. ස්තූතියි විමා ඒකට. එහෙනම් මගේ කතාව අවසානයි. දැන් ෆිලුමෙ කතාව බලමු.

සම්පූර්ණයෙන්ම කොමඩි වර්ගීකරණයට අයිති වෙන චිත්‍රපටිය නිකුත්වෙලා තියෙන්නෙ අප්‍රේල් 6වෙනිදා. ආදායම් අතින්ද සාර්ථක වුන මේ චිත්‍රපටිය imdb අගයත් 6.4ක් ලබාගෙන තියෙනවා. ප්‍රධාන චරිත විදියට, සුපිරි රෙස්ලින් තරුවක් වගේම දක්ෂ නළුවෙක් වන John Cena(මිචෙල්), Leslie Mann (ලීසා), Ike Barinholtz (හන්ටර්) යන අය රංගනයෙන් එකතුවෙනවා. මෙන්න මේකයි කතාව.

මිචෙල්, ලීසා, හන්ටර් කියන මේ තුන්දෙනාටම දුවලා තුන්දෙනෙක් ඉන්නවා ජූලි, කයිලා, සෑම් කියලා. ඉතින් ඔන්න මේ තුන්දෙනාගෙ පාසලේ නැටුම් රෑ (Prom Night)ලඟ එනවා. කට්ටිය අහලා ඇතිනේ මේක ගැන. මේකෙදී කෙල්ලෙක් කොල්ලෙක් එක්ක, කොල්ලෙක් කෙල්ලෙක් එක්ක ජෝඩු දාලා තමා සහභාගිවෙන්න ඕනෙ. ඉතින් අපේ මිචෙල් ඇතුළු දෙමාපිය කණ්ඩායම ගැන කිව්වොත්, දුවලා ගැන සෑහෙන්න හොයල බලන, ඕනවටත් වඩා දේවල් හිතටගන්න සෙට් එකක්. එතකොට ජූලි ඇතුළු දුවල කණ්ඩායම හැමවෙලේම විනෝදවෙන, අම්මල කියන එකක් කනකට ගන්නෙ නැති සෙට් එකක්. ඉතින් නැටුම් රෑ දවසෙ මේ දුවල ටිකට වෙනම ප්ලෑන් එකක් තියෙනවා. ඒ තමයි එදාට තුන්දෙනාම තමන්ගෙ කන්‍යාභාවය නැතිකරගන්නවා කියලා ගිවිසුමක් ගහනවා. හැබැයි දුවලා නැටුම් රැයට පිටත්වුනායින් පස්සෙ මිචෙල්,ලීසා, හන්ටර් කට්ටියගෙ වැඩේ ගැන දැනගන්නවා. ඒ ජූලි ලැප් එක ඕපන් කරලා ගිහින් තියෙන නිසා කට්ටිය එවන මැසේජ් දැකලා. ඉතින් මේ තුන්දෙනා එකතුවෙලා දුවල එයාලගේ කන්‍යාභාවය නැතිකරගන්න යන එක නවත්තන්න හදන හැටි තමයි කතාවේ සාරාංශය වෙන්නේ. මේකෙ නමෙන්ම වැඩේ තේරෙනවා.

Blockers-බාධා, අවහිර කරන්නෝ කියන තේරුම. උඩ පොටෝ එකේ කුකුලෙක් එහෙමත් ඉන්නවා. කුකුලා – Cock.එතකොට Cock Blockers වගේ. හැබැයි Cock කියන්නෙ කුකුලට විතරක් නෙමෙයිනෙ. 🙂 මොනාද මෙයාලා අවහිර කරන්නෙ කියලා තේරෙන්න ඇති ඉතින්. 🙂 එහෙනම් කොමඩි වලට කැමති, හිනාවෙන්න කැමති හැමෝටම ඔන්න හොද භාණ්ඩයක්. හැමෝම බලන්නකෝ එහෙනම්, තවත් උපසිරැසියකින් කවදා හෝ හමුවෙන බලාපොරොත්තුවෙන් දැනට නවතිනවා. හැමෝටම ජයවේවා!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

21,191 downloadsDownload Blockers-2018.zip69 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

21,191 downloadsDownload Subtitles69 KB

86 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. Batman

    hammeeee ... supiri kathavak vage..... thx bn sub ekata ..

  3. Dulshan

    thanks

  4. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  5. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahoo sub ekata..

  6. Umayanga_perera

    Thanks bro

  7. dsdkavishka

    Thenks bro, lassanai wage

  8. Dilangadda

    supiriyak

  9. sam1973

    thank you sooo much

  10. lahiru sadaruvan

    thank you so much bokka.. meka denakan balagena hitiye..

  11. Kaushan Herath

    සබට තෑන්ක්ස් සහෝ.Overboard (2018) එකටත් සබ් කරහන්.මේ අවුරුද්දේ ආපු සුපිරිම කොමඩියක්

  12. දසිත චාමික

    ‌බ‌ොහ‌ොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වූවාට! ජය!

  13. Himantha

    Sub ekata thanx mekata sub danakan balan hitiye

  14. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  15. mahesh88

    ඉක්මනටම සබ් එක දුන්නට ස්තූතියි සහෝ......මේ අවුරුද්දේ ආපු තවත් සුපිරිම කොමඩියක් BR ඇවිල්ල. Overboard.. පුලුවන්නම් දෙන්න සහෝ...

  16. darshana100

    godak thanks saho sub akata

  17. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. gihan perera

    Superb story bro...Good luck and good job....god bless you and keep continue it....

  19. K P

    Thanks sub ekata bro...

  20. Sajithlakshan

    සිංහල උපසිරැසියට ස්තූතියි

  21. Lahiru9111

    ptta.sub ekata thanks

  22. Suranjan

    Thanks machan.......jayawewa.....!

  23. Naween Lakshan

    sub ekata thanks

  24. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  25. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!

  26. AsithaDilruwan

    Ela saho thanks

  27. Nimesh sasanka

    sub ekata thanx saho...denakal blan hitiye meka...

  28. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  29. Chandima1998

    Thank you saho.... sub ekata

  30. SPrasa

    Thanks

  31. harshani11112

    ස්තුති ඉසුරු සහො ......

  32. Nilush Angana

    Sub ekata thanx

  33. THE NEW FOLDER

    Yuddham Sharanam (2017), Officer (2018) , Siberia (2018) , Raju Gadu (2018) , Semma Botha Aagatha (2018) මේවටත් සිංහල උපසිරැසි දෙන්නකෝ සහෝ…..............

  34. .comDevinda

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  35. jagath55

    Thanks

  36. RandiS

    Thanks bro

  37. N_R

    Thanks.

  38. Emosha kevinzz

    Scary Movie ෆිල්ම් ටිකට සබ් දෙන්නකො සහෝ

  39. Laky94

    Thnx mcn

  40. kent parker

    thanks

  41. Amalka Himeshan

    Thanks sub ekata

  42. Lahiri

    thankz saho

  43. Naween Lakshan

    patta film eka

  44. Hiranhiru

    ගොඩක් ස්තුතියි සහෝ...
    තෙරුවන් සරණයි...!

  45. gayan215

    bohoma sthuthi saho...

  46. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
    ජය වේවා!

  47. TharakaWAS

    Thanks bro Sub 1kata..
    jaya wewa...!!!

  48. Pramukmili

    thanxx bro..............

  49. Chamika Praboth2000

    thanqq bro sub ekata
    me man oylagen film ekkata sub ekk illuwa eka thama dunnee na film eke name eka thama notoriyas B.I.G 2009 ekk oyala eke sub eka dila naa film eka gana podi vishtharayak dila thiyennee man oyalagen e film eke sub eka illanawa plz

  50. hashanmp

    tanxxx..

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.