Watch Trailer

Luca (2019) Sinhala Subtitles | ආදරය සුන්දර වරදකි [සිංහල උපසිරසි සමඟ]

මලයාලම් ලව් ස්ටෝරියක්. හැබැයි ටිකක් වෙනස්, මේක Romantic thriller ශාරනයට තමා අයිති වෙන්නේ. ඒ නිසා කතාව ගැන කිසිවක්ම නොකියා සිටීම වඩා අගනේය. Tovino Thomas හා Ahaana Krishana ගේ ඉතා ප්‍රේමණීය රංගනයෙන් හැඩ කෙරෙන මෙහි අධ්‍යක්ෂණය Arun Bose ය. මෙය ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි. Nimish Ravi ගේ සිනමාරූපණයෙන…

මලයාලම් ලව් ස්ටෝරියක්. හැබැයි ටිකක් වෙනස්, මේක Romantic thriller ශාරනයට තමා අයිති වෙන්නේ. ඒ නිසා කතාව ගැන කිසිවක්ම නොකියා සිටීම වඩා අගනේය. Tovino Thomas හා Ahaana Krishana ගේ ඉතා ප්‍රේමණීය රංගනයෙන් හැඩ කෙරෙන මෙහි අධ්‍යක්ෂණය Arun Bose ය. මෙය ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි.

Nimish Ravi ගේ සිනමාරූපණයෙන් (cinematography) අගතැන්පත් මෙහි ආරම්භයක නාමාවලිය යන කොටසම ප්‍රමාණවත් ආකර්ෂණය වෙන්න. මේ චිත්‍රපටයේ තිබෙන මනාස්කාන්ත දර්ශන කීපයක්.

Luca හි සංගීතය නිර්මාණය කරන්නේ Sooraj S. Kurup. Ann Maria Kalippilaanu, Solo වැනි චිත්‍රපටි සඳහාද ඔහුයි සංගීතයෙන් දායක වුණේ. ඉතා මියුරු ගීත 4ක් මෙම චිත්‍රපටයේ ඇතුලත්‍ ය.

විශේෂත්වය වන්නේ සංගීතඥ Sooraj S. Kurup මේ චිත්‍රපටය තුල Sooraj නමින්ම රඟපෑමේද යෙදීමයි.

Luca වෙනුවෙන් ඉන්දියානු රු.කෝටි 7ක් වැනි මුදලක් නිෂ්පාදනයට වැය වුණද, ඊට තුන් ගුණයකටත් වඩා උපයමින් එනම් දළ වශයෙන් ඉන්දියානු රු.කෝටි 25ක් පමණ ඉපැයීමට මෙය සමත් විය. විචාරක ප්‍රතිචාර අතිනුත් Luca පියවරක් ඉදිරියෙන් සිටියේය.
   IMDb – 7.5/10
  Times Of India – 3/5
  First Post – 3/5
  The News Minute – 3/5
  Film Beat – 3/5
  Indian Express – 3/5
  Deccan Chronicle – 3/5
  Desi Martini – 3.5/5
  Now Running – 3.3/5

මලයාලම් සිනමාවට ආදරය කරන බොහෝ දෙනෙක් එනතුරු බලා සිටි නිර්මාණයක් තමා ලූකා කියන්නේ. එහෙනම් ඒ හැමෝටම ආරාධනා කරනවා නරඹන්නට ලූකා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත සඳහා වලංගු වේ.

27,114 downloadsDownload Luca-2019.zip74 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙතිනි නිමන්තිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-06-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නෙතිනි නිමන්තිකා

Subtitles

27,114 downloadsDownload Subtitles74 KB

54 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :)

    1. Nethini123

      බොහොම ස්තූතියි

  2. Gihan perera

    ස්තුතියි සහොදරී වෙච්ච මහන්සියට..... ගොඩක් ස්තුතියි.... මලයාලම් ෆිල්ම් මාර ලස්සනයි.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා.... දෙවි පිහිටයි...ජය වේවා.....

    1. Nethini123

      බොහොම ස්තූතියි

  3. Hasantha_Sajeewan

    Thanks, ජය වේවා.

    1. Nethini123

      බොහොම ස්තූතියි

  4. Anonymous

    thanks

    1. Nethini123

      බොහොම ස්තූතියි

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. Nethini123

      බොහොම ස්තූතියි

  6. Malayalam film fantacy

    Dulker Salmange Varane Avashyamund film eke sub dennako

    1. Nethini123

      දැන් දීලා තියෙන්නේ, සයිට් එකේ බලන්න

  7. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    1. Nethini123

      බොහොම ස්තූතියි

  8. Anonymous

    මාරම ලස්සන කතාවක්.අනිවා බලන්න

    1. Nethini123

      බොහොම ස්තූතියි

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Nethini123

      බොහොම ස්තූතියි

  10. රංගික සිනෙත්

    බෝම තුති නෙතිනි. ගොඩක් කල් බලා ඉදපු ෆිලුමක්.ජයම වේවා

    1. Nethini123

      බොහොම ස්තූතියි

  11. Sujeewa

    Bisecop eka register venne nahane

    1. Nethini123

      මේ සබ් එක ගන්න නම් register වෙන්න අවශ්‍ය නෑ

  12. Hemantha De Silva

    ස්තුතියි නෙතිනි...
    ගෙදරටම නාකිවෙලා යන කාලේ සුන්දර මලයාලමක් දෙන්න මහන්සි වුනාට...
    තව එකක් හොයාගමු...
    ජයවේවා..,!

    1. Nethini123

      බොහොම ස්තූතියි

  13. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ...

    1. Nethini123

      බොහොම ස්තූතියි

  14. srgtd321

    Thanks Nangi..

    1. Nethini123

      බොහොම ස්තූතියි

  15. D.Nerun Kalpajith

    අඩේ dvdrip වලටම සබ් දාන්නේ ඇයි දෙයියෝ

    1. Nethini123

      බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකෙන් මීට අදාල පිටපත බාගත කරගන්න පුලුවන්

  16. D.Chamara

    bohoma sthuthi

    1. Nethini123

      බොහොම ස්තූතියි

  17. Anonymous

    HDrip එකට හරියන subtitle එකක් නැද්ද..??

    1. Nethini123

      බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකෙන් මීට ගැලපෙන පිටපත බාගත කරගන්න පුලුවන්

  18. Anonymous

    Thank you

    1. Nethini123

      බොහොම ස්තූතියි

  19. rangika

    proper hdrip ekata hariyana sub ekak nadda? thank you!

    1. Nethini123

      බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකෙන් අවශ්‍ය පිටපත බාගත කරගන්න පුලුවන්

  20. P@sindu

    සුපිරි film එක. Thanks for sub.good luck

    1. Nethini123

      බොහොම ස්තූතියි

  21. Manohari

    Godak Sthuthi..Jaya wewa..

    1. Nethini123

      බොහොම ස්තූතියි

  22. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා!
    ඔන්න බලලාමයි කමෙන්ටුව දාන්නේ
    දාන්නේ...
    සබ ලස්සනට කරලා තියෙනවා. සින්දු ටිකත් ලස්සනට පරිවර්තනය කරලා...
    දිගටම සබ් දෙමු ආ..
    ජය!

    1. Nethini123

      බොහොම ස්තූතියි

    2. Anonymous

      Kohomada eka balanne

    3. Anonymous

      Link ek denn puluwnd

    4. Anjana Kasun

      Link eka denna puluwanda

  23. Shashika

    Proper HD-RIP එකට සබ් එක හදලා දාන්න !

    1. Nethini123

      බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකෙන් මීට අදාල පිටපත බාගත කරගන්න පුලුවන්

  24. සාරංග ජේ. ලියනගම

    Thanks..

    1. Nethini123

      බොහොම ස්තූතියි

  25. AnuRuDDha LakMal

    Hd ekata sub eka hadala dannko

  26. Hirusha Silva

    Superb ❤️‍
    Jaya wewa

  27. Mano

    Godak sthuthi.. Jaya wewa!