සුභ දවසක් වේවා.මේ තමයි බයිකෝප් සිංහලෙන් වෙනුවෙන් කරන 3 වන උපසිරැසි නිර්මාණය . මේ පාර මම හිතුවා සුපිරිම Action Comedy කොරියානු චිත්‍රපටකට උපසිරැසි නිර්මාණය කරන්න . මුලින් ම කියන්න ඕනෙ මේක නියම Action Comedy යක් කියලා.නළුවා ගැන ආයේ කතා කරන්න දෙයක් නැහැ acting ඒ තරම් සුපිරි . නළුව තමයි Yoo hae jin . ඔ…

සුභ දවසක් වේවා.මේ තමයි බයිකෝප් සිංහලෙන් වෙනුවෙන් කරන 3 වන උපසිරැසි නිර්මාණය . මේ පාර මම හිතුවා සුපිරිම Action Comedy කොරියානු චිත්‍රපටකට උපසිරැසි නිර්මාණය කරන්න . මුලින් ම කියන්න ඕනෙ මේක නියම Action Comedy යක් කියලා.නළුවා ගැන ආයේ කතා කරන්න දෙයක් නැහැ acting ඒ තරම් සුපිරි . නළුව තමයි Yoo hae jin . ඔයා කොරියානු චිත්‍රපට රසිකයෙක් නම් මෙයා ගැන අනිවාර්යයෙන් දන්නවා ඇති .මේ චිත්‍රපටය idbm අගය 7.2/10 ලබා ගෙන තියෙනවා . චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නේ 2016 ඔක්තෝබර් මස 13 දකුණු කොරියාවේදී. Simple Storyline එකක් වුනත් මාරම Interesting විදිහට හදපු ෆිල්ම් එකක්.. අනික මේක Key of Life කියන Japanese Movie එකේ Remake එක. සුපිරිම Remake එකක් කියලා කියන්න පුළුවන්. Storyline එක ගැන කියනවා නම් මෙහෙමයි.
Hyung Wook කියන්නෙ සුප්‍රසිද්ධ කුලී ඝාතකයෙක්..පොර දවසක් පෞද්ගලික Sauna එකක නාන්න ගිය වෙලාවෙ සබන් කෑල්ලක් උඩට කකුල තියලා පොර ලිස්සලා වැටෙනවා….පස්සෙ පොරගෙ මතකෙ නැති වෙනවා..පොර කවුද ? මොනාද කරේ ? ඔය වෙලාවෙ නළුවෙක් වුනත් ප්‍රසිද්ධ නැති ජේ සුං කලින් පොරගෙ වටින ඔරලෝසුව එහෙම දැකලා හූල්ල හූල්ල තමා හිටියෙ..ඉතින් මේ අනතුර දැකපු ජේ සුං පොර ඉන්න රෝහලට ගිය වෙලාවෙ Hyung ගෙ මතකෙ නැති වෙලා කියලා දැනගන්නවා..පස්සෙ පොර එයාගෙ ගෙදර යතුරයි..Hyung ගෙ යතුරුයි මාරු කරලා පොඩි කට්ට වැඩක් ගහනවා. ඊටපස්සෙ තමා පොරට වාසනාව උදා වෙන්නෙ..ඒ මොකද කියලා මේක බලලම දැනගන්න..කුලී ඝාතකයෙක් නළුවෙක් වෙනවා..නළුවා වෙනම පොරක් වෙනවා..ඩබල මාරු වෙලා..මරු ආතල් තව ගොඩක් දේවල් වෙනවා මේකෙ..පට්ටම…
මේකෙ Comedy / Action / Crime එහෙම ගොඩක් Balance කරලා හදලා තියෙනවා..ඒ නිසාම තමා මේක සාර්ථක වෙලා තියෙන්නෙ..Japanese Movie එකට වඩා නියමයි කියලා කියන්නෙ හැමෝම..ආතල් ෆිල්ම් එකක්.. පොඩ්ඩක් වත් කම්මැලි නෑ. එහෙනම් අරගෙනම බලන්න. තවත් සිංහල උපසිරැසියකින් නැවත හමුවෙමු. ජයවේවා !

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා ගැළපේ.
5,607 downloadsDownload Luck-Key-2016.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාවන් ගීතාංජන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-05-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මාවන් ගීතාංජන
Subtitles
19 comments
Prabodha
ඩ්ලා
පට්ට
Anonymous
Thanks macho
Thawa korean 1k denno ikmntamathilina
thq veva .pulvnm mevatath denako
The Academy Of Magic [2020] [720p]
The Professor And The Madman (2019
Vic The Viking And The Magic Sword [2019]indika75
thanks..
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
(honda aluth movies walata sub denna plz..)Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Anu143
කොරියන් නම් ඉතින්
සුපිරි තමා... බොහොම ස්තුුුුුුතියි සහෝ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ...!
isuru srinath sjs
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
බොහොම ස්තුතියි..
jagath55
Thanks
Dewadithya
Thanks for sub!
Kusal
Thanks.
Ravisara Dharmapala
Pattama movie ekk mchn thnks sub ekta godk mahnsiwela maruwatama kral tybba wade..thnks good luck..
Ushan
Thanks for sub
Krishani
Thank you ️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Sthuthi ...