Watch Trailer

Greyhound (2020) Sinhala Subtitles | අත්ලාන්තික් සාගරයේ සටන… [සිංහල උපසිරැසි සමඟ]

ටික කාලෙකට පස්සේ චිත්‍රපටයක් ලැබුන උපසිරසක් කරන්න. එත් හිතුවට වැඩ තරමක් පරක්කු උනා වැඩේට. දෙවන ලෝක යුද්ධය පාදක කරගෙන නිර්මාණය උන සාගරය සමබන්ධ කතාවක් තමයි අද ඔයාලට අරගෙන එන්නේ. මේ චිත්‍රපටය චිත්‍රපට ශාලා වල තිරගත කරන්න නියමිතව තිබුනත් 2020 ආරම්භයේ පටන් පවතින කොරෝනා වසංගතය හේතුවෙන් එහි විකාශන අයිතිය…

 

ටික කාලෙකට පස්සේ චිත්‍රපටයක් ලැබුන උපසිරසක් කරන්න. එත් හිතුවට වැඩ තරමක් පරක්කු උනා වැඩේට. දෙවන ලෝක යුද්ධය පාදක කරගෙන නිර්මාණය උන සාගරය සමබන්ධ කතාවක් තමයි අද ඔයාලට අරගෙන එන්නේ. මේ චිත්‍රපටය චිත්‍රපට ශාලා වල තිරගත කරන්න නියමිතව තිබුනත් 2020 ආරම්භයේ පටන් පවතින කොරෝනා වසංගතය හේතුවෙන් එහි විකාශන අයිතිය ඇපල් ටීවී එකට හිමි උනා. ඉතින්  නිසා වෙනදාටත් කලින් අපිට බලන්න පුළුවන් මට්ටමේ පිටපතක් ලැබිලා තියෙනවා. එහෙනම් මම පොඩ්ඩක් කතාවට පාදක උන විස්තර ටිකක් කියන්නම්. මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ 1955 නිකුත් වූ The Good Shepherd නමැති  නවකතාවයි . එය ලියවී තිබෙන්නේ C. S. Forester අතින්. දෙවන ලෝක යුධ සමයේදී අත්ලාන්තික් සාගරය තුල සිදුවූ යුධ කටයුතු ගැන තමයි මේ මේ පොතෙන් කරුණු එලි දක්වනු ලැබුවේ. දෙවන ලෝක යුද්ධය ආරම්භයත් එක්ක ඇමෙරිකාව තම සහය මිත්‍ර පාර්ශව වූ එක්සත් රාජධානියට ලබා දීමත් එක්ක වෙළඳ නැව් ඇමෙරිකාව හරහා එංගලන්තය බලා පිටත් උනා. එත් ජර්මනිය මේ කටයුතු ව්‍යර්ථ කරන්න විවිධ උත්සාහයන් දැරුවා. විශාල වශයෙන් මේ නැව් සාගරය තුල විනාශ කරන්න ජර්මනිය ප්‍රමුඛ සතුරු පාර්ශව උත්සුක උනා. මේ හේතුව නිසාම අමෙරිකාවෙන් පිටත් වෙන වෙළඳ නැව් සඳහා ඇමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නැව් කණ්ඩායමක් ඉදිරියෙන් ගමන් කලා පරිවාර නැව් වල ආරක්ෂාව වෙනුවෙන්. ඉතින් එහෙම නැවක කතාවක් තමයි මේ ග්‍රේහවුන්ඩ් චිත්‍රපටයට පාදක වෙන්නේ. 

අමෙරිකාවෙන් ගමන් ගන්න පරිවාර නැව් 37 කින් සමන්විත නැව් කණ්ඩායමක් එංගලන්තය කරා යන්න නාවික හමුදා ප්‍රහාරක නැව් 4කට පැවරෙනවා. ඒ නැව් හතරේ ප්‍රධානියා ග්‍රේහවුන්ඩ්. ඒ වගේම සහයට ඊගල්, ඩිකී සහ හැරී නමින් තවත් ප්‍රහාරක නැව් 3ක් මේ කණ්ඩායමට එකතු වෙනවා.  මේ ගමනේදී අත්ලාන්තික් සාගරය තුලදී මේ කණ්ඩායමට හමුවෙන විශාලම බාධකය වෙන්නේ ජර්මානු සබ්මැරින් හෙවත් U-Boat යාත්‍රා විශේෂයි. ග්‍රේහවුන්ඩ් ප්‍රමුඛ කණ්ඩායමට එවැනි සබ්මැරින් කණ්ඩායමකට මුණ ගැහෙන්න සිදුවෙනවා. අපි බලමු ග්‍රේහවුන්ඩ් කොහොමද මේ බාධකය ජය ගන්නේ කියල. ඇත්තෙන්ම ටිකක් ප්‍රමාද උනා මේ උපසිරස කරාට වඩා හොඳයි සීමන් කෝස් එකක් කලානම් කියල හිතුනා. ඒ තරම් නාවික බාශාව. සමහර වචන නම් නාවිකයෝ භාවිතා කරන ඒවාට සමාන නැතුව ඇති. එත් නාවිකයෝ නොවෙන යට තේරෙන්න මම වචන භාවිතා කරල ඇති.  එසේ නම් නැවත මුණ ගැහෙනකන් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක් වගේම ජයෙන් ජය!!!

 

 

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

මෙම උපසිරසි HD / WEB  පිටපත් සඳහා  අදාළ වේ.

42,280 downloadsDownload Greyhound-2020.zip46 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

42,280 downloadsDownload Subtitles46 KB

95 comments

  1. උවිඳු

    සිංහල උපසිරසට බොහෝම ස්තුතියි.

  2. harinuofficial

    ස්තූතී සහෝ.. ♥️♥️♥️

  3. Amila Wickramasinghe

    Thank you very much...:)

  4. leo one

    Super....!!THANK YOU ..!!

  5. නිරෝෂ්

    ස්තුතියි හසන්ත සහෝ.ජයවේවා!

  6. Kalanacosta

    Thank you.....

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  8. shelby

    Thanks Machan <3

  9. Prabodha20

    Godak sthuthi sahooo ....

    1. Telan

      Baiscope diwnload 1ke na neda

    2. isuru srinath sjs

      තියෙනවා.

  10. LaHIRU MV

    උපසිරසියට බොහොම ස්තූතියි සහෝ...

  11. malithmadhushan45

    හසා අයියේ බොහොම ස්තුතියි සබ් එකට, මේක එනකන් බලන් හිටියේ සුපිරි

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ...!

  13. Anonymous

    Thank You Bro...

    Narcos- Maxico Season 2 ekata sub denna adahasak naddda ?

  14. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  15. Dan

    Thank You ...

  16. Sahan

    Baiscope downliad 1ya danne nadda

    1. isuru srinath sjs

      තියෙනවා.. baiscopedownloads එකට දාලා තියෙන්නෙ..

  17. Arawinda Sunimal

    Thanks sub ekata jayawewa Hasantha

  18. Anonymous

    Enakn idiye.. thanks...

  19. Malaka prasad

    ammoo................. meka enakan balagena hitiye bro thnq sub ekata

  20. Anonymous

    ඔබගේ මහන්සියට සහ කැපවීමට අපගේ ස්තූතිය..❤️❤️❤️

  21. nuwan

    Thank youuuu....blagena hitiya danakan...

  22. Chandima Prasad

    Denakan balan hitiya film ekak..War nam Tom Hanks...thanks sub ekata..jayawewaa.........

  23. කොළඹ නංගි

    අම්මෝ ගොඩ කාලෙකින් අයියගේ සබ් එකක් එක්ක ෆිල්ම් එකක් බලන්නේ... බලාගන්න කල් ඉවසිල්ලක් නෑ දැන් ඉතිං.. ගොඩක් ස්තුතියි උපසිරැසියට.. ඔයාටත් පවුලේ හැමෝටමත් දෙවි පිහිටයි !!!

  24. Chanaka

    සබ් එකට බොහොම ස්තූතියි අයියේ..!

  25. හිරාන් ශාරංග

    මං ආසම විදියෙ පිලුමක්..ස්තුතියි...

  26. Anonymous

    thnaks bro

  27. mihiranga kuruwita

    thanks bro....

  28. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  29. isuru srinath sjs

    ගොඩක් දවසකින් වගේ නේද අයියෙ.?? සුපිරියක්ම අරන් ඇවිත්.. බොහොම ස්තුතියි අයියෙ සිංහල උපසිරැසියට.. ජය!!

  30. එල්.සී. දමැල්

    බොහොම ස්තුතියි උපසිරසට.
    ජය :)

  31. Ayesh

    උපසිරසියට ස්තුතියි

  32. Sandaruwan Weerasinghe

    Thanks a lot bro.. waited for this one..

  33. Sandaruwan Weerasinghe

    Thank you bro.. waiting for " wasp network" and "outpost" movie subs.

  34. MadusankaMunasinghe

    Thanks

  35. saman rukantha

    Meke Bluray release ekak enne nadda?
    passe hari

  36. Anonymous

    thanks !!!!!

  37. malsha silva

    supiriy
    thank you verrry much

  38. Anonymous

    Thanx bro...

  39. නිමල් දිසානායක

    නියම ෆිලුමක්.
    සබ්ස් ටික නිසා නැවේ ඉන්නවා වගේම දැනුනා.
    වෙලාව යනවා දැනෙන්නෙත් නැතිව එක දිගටම බැලුවේ.
    ගොඩක් ස්තුතියි හසන්ත,

  40. Udaya Fdo

    Thank you

    1. Anonymous

      බොහොම ස්තූතියි

  41. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට...
    ෆිල්ම් එක බලලා තමා මේ කමෙන්ට් එක දාන්න ආවේ.. සබ් එක සුපිරි... ලාස්ට් ශිප් එහෙම මතක් උනා මාර විදියට. ඒක නොබලා මේක බැලුවානම් ඒම හෙන අවුල් වෙන්න තිබ්බා. නාවික භාශාව සහ ඒ ක්‍රියාකාරකම් අපිට සෑහෙන්න හුරුයිනේ ලාස්ට් ශිප් නිසා. හෝල් වලට රිලීස් කරගන්න පුලුවන් උනානම් හොදට හම්බකරන්න තිබ්බ ෆිල්ම් එකක්.. මොනවා කරනන්ද ඉතිං..
    ජය වේවා..බුදුසරණයි...

  42. melinda

    thank you

  43. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. Shaggy

    Thank You saho

  45. ishan

    thanx for your sub hasantha ayyaa

  46. Sahan randunu

    Thanks bro

  47. Nilush Angana

    Sub ekata thanx

  48. uvindu

    පුලුවන් නම් netflix cursed වලටත් sub දාන්න .

  49. Sanjaya

    Thank you bro...
    4k akenma balanna puluwan..film aka gaththe 4k qulity aken

  50. podda

    thanks bro

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.