Watch Trailer

Luck Unnodu (2017) with Sinhala Subtitles | අවාසනාවන්තයා [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වෙන්න ඕන යාලුවෝ හැමෝටම. ඉතිං කාලෙකට පස්සේ ආයෙත් උපසිරැසියක් කරන්න හිතුනා. මේක මගේ හතරවන උපසිරැසි ගැන්වීමයි. කලින් කල උපසිරැසි වලටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ ගැන මාගේ හද පිරි ස්තූතිය ලබාදීමට මම කැමති.හරි ඉතින් අපි හැරෙමු සිනමාපටය දෙසට. Comedy ගනයට අයත්වන Luck Unnodu (2017) මෙම සිනමාපටය තිරග…

සුභ දවසක් වෙන්න ඕන යාලුවෝ හැමෝටම. ඉතිං කාලෙකට පස්සේ ආයෙත් උපසිරැසියක් කරන්න හිතුනා. මේක මගේ හතරවන උපසිරැසි ගැන්වීමයි. කලින් කල උපසිරැසි වලටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ ගැන මාගේ හද පිරි ස්තූතිය ලබාදීමට මම කැමති.හරි ඉතින් අපි හැරෙමු සිනමාපටය දෙසට.

Comedy ගනයට අයත්වන Luck Unnodu (2017) මෙම සිනමාපටය තිරගත වීම ඇරඹූනේ 26 ජනවාරි 2017 දිනයි.මෙහි ධාවන කාලය පැය 1 කුත් මිනිත්තු 58කුත් වෙනවා IMDb අගය 7.3 තරම් ඉහල අගයක් ගනු ලබනවා. මෙහි රන්ගනයෙන් දායකත්වය ලබාදෙනු ලබන්නේ Tanikella Bharani, Posani Krishnamurali, Vishnu Manchu යන දක්ෂ නලු නිලියන් විසිනි.මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Raaja Kiran විසිනි.

මෙහි කතාව දෙසට හැරුනොත් ලකී කියන්නේ අවාසනාවන්ත කම උපතින්ම අරගෙන ආපු කොල්ලෙක්.ජීවිතේ ලකීට මුහුන පාන්න වෙන ඉතාමත් අමිහිරි අද්දෑකීම් ලකීගේ කාමරේට හොරෙන් පැනපු හොරෙක්ට කියන කතවක්.

ලස්සන කතාවක් හොඳට හිනා වෙන්න පුලුවන් ධනාත්මක විදිහට කොහොමද හිතන්නෙ කියලත් ඉගනගන්න පුලුවන් එහෙමන් සැමට ජය…….

සිනමා පටය රස විඳ ඔබගේ වටිනා අදහස් ලබා දෙනමෙන් මම ඉල්ලා සිටිනවා. සියලුම දෙනාට ජය වේවා!

ඔබ සැමට ජයෙන් ජය පතමි !

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

4,657 downloadsDownload Luckunnodu-2017.zip49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/NuwanTerans.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් ටෙරන්ස් ධර්මසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-06-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නුවන් ටෙරන්ස් ධර්මසේන

Subtitles

4,657 downloadsDownload Subtitles49 KB

21 comments

  1. රුවන් ඉන්දික

    Thanka bro..........

  2. දමිත්

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි නුවන් සහෝ.
    ජයෙන් ජය.

  3. ඩොක් අයියා

    ඔන්න මගෙනුත් ස්තුතිය මල්ලියෝ

  4. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
    ජය වේවා...!

  5. Pawan Shamika

    Thanx mchn
    Mchn Spider tamil film 1ta sub one

  6. කවී ❣️

    මේකෙ ටොරන්ට් ෆයිල් එක හොයාගන්න නෑනෙ සහෝ

  7. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  8. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  9. Darshana

    The Nut Job 2 Nutty by Nature 2017 ඉක්මනට දෙන්නකෝ

  10. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  11. Pakaya

    ahh kariyo mona labbakwath biscopedownload akata dala nahane

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Udaya Fernando

    Thanks Nuwan

  14. Dilan Sandaru

    Sub එකට thaq මචං..sweetiee weds nri මේ film එක google එකේ පොඩ්ඩක් හොයලා බලන්න ෆට්ටම film එකක්..පුලුවන් නම් මේකේ sub එක දෙන්න මචං

  15. Visitha amaratunge

    WASTAGE OF DATA !! DO NOT WATCH THIS

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Lakshan Thennakoon

    සබ් එකට තුති

  18. Tharaka Lahiru

    tnq

  19. suna

    thnxs Nuwan sub ekata...

  20. TharakaWAS

    Thanks

  21. මොළ කකුලුස්

    පට්ට film එකක් මේක...Thanks for subtitles..ජය වේවා යාළුව.