සුබ දවසක් ඔබ සැමට.මිතිකා අයන් ක්‍රවුන් එහෙම නැත්තම් මිතිකා 4. මේක තමයි අද මම ගෙනාපු නිර්මණය. මුලින්ම මම මේකට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා මට මේක කරන්න කියලා දුන්නා අපේ සිසිල ප්‍රසාද් අයියාට. උදව්කළ සියලු දෙනාට මම ස්තූති වන්ත වෙනවා. හැමදාම සබ් ගන්න කමෙන්ට් දාන සියලු දෙනාටත් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් ෆිල්ම…

සුබ දවසක් ඔබ සැමට.මිතිකා අයන් ක්‍රවුන් එහෙම නැත්තම් මිතිකා 4. මේක තමයි අද මම ගෙනාපු නිර්මණය. මුලින්ම මම මේකට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා මට මේක කරන්න කියලා දුන්නා අපේ සිසිල ප්‍රසාද් අයියාට. උදව්කළ සියලු දෙනාට මම ස්තූති වන්ත වෙනවා. හැමදාම සබ් ගන්න කමෙන්ට් දාන සියලු දෙනාටත් ස්තූතිවන්ත වෙනවා.
එහෙනම් ෆිල්ම් එක ගැන පුංචි විස්තරයක් කරන්නම්. මේක රිලීස් වුනේ නම් 2016 මැයි 14 දිනයි. ඉතින් මේක මූළිකවම අයිති වෙන්නේ Action, Adventure, Fantasy කියන වර්ගවලටයි. මේ සිනමාපටය විනාඩි 93ක පමණ කාලයක් ධාවනය වෙනවා. මේක IMDB අගයනම් ලැබිලා තියෙන්නේ 5.2ක් ඡන්ද 687කින්. මේකෙ අධ්‍යක්ෂක ගැන කිව්වොත් John Lyde. මේක ලියලා තියෙන්නේ Jason Faller. චරිත ගැන කිව්වොත් Melanie Stone, Adam Johnson, Jake Stormoen ටික දෙනා. මේක Arrowstorm Entertainment ආයතනය නිෂ්පාදනය කරලා තියනවා. මේක ඇමරිකානු චිත්‍රපටයක්. ලස්සන කතාවක් කියවලා බලලා ගන්න කියලා ආරධනා කරනවා.
ඉතින් කතාව ගැන කිව්වොත්, මේකෙදි වෙන්නේ මේ මිතිකාගේ කණ්ඩායමක් තියනවා. මෙයාගෙ මේ කණ්ඩායම ගෝජන් කියලා කෙනෙකුට තමයි අයිතිවෙන්නේ. මෙයාලා දෙයක් හොයනවා. ඒකට කියන්නෙ ඩාක්ස්පෝර් කියලා. මේ ඩාක්ස්පෝර් එක තියෙන්නෙ ක්‍රෑර අද්මිරාල් කෙනෙක්ගාව. අද්මිරාක් කිව්වට මෙයා ගෑනු කෙනෙක්. ඉතින් මෙයා වාහනේක තමා එකත් අරන් තව කුමරියෙකුත් අරන් එන්නේ. ඔය එන අතරේදි මිතිකා පාර මැද්දට පැනලා වාහනේ නවත්තනවා. ඊටපස්සෙ මෙයාව අල්ලගන්න කියලා අණ කරද්දි ලොකු වලියක් ගිහින් වැඩේ සෙට්ල් වෙනවා. ඔයා වෙද්දි සෝලොක් කියලා කෙනෙක් එනවා. ඔයාලා දන්නවනේ හැම ෆිල්ම් එකකම වගේ හතුරෙක් ඉන්නවනේ. මේකෙ හතුරා සෝලොක්. මෙයා එන්නෙත් ඩාක්ස්පෝර් එක ගන්න. ඇවිල්ලා ඉද්දි මළවුන් තුන්දෙනෙක් ගෙන්නනවා මෙයා. ඊටපස්සෙ ඔතනට ගෝජන් එනවා. ඇවිල්ලා මෙයාව මළවුන්ගේ ලෝකයට එක්කන් යනවා. ඊටපස්සේ මේකත් (ඩාක්ස්පෝර්) අරගෙන පන්සලකට යන්න තියෙන්නේ……………… අරගෙන ගිහින් එතන දෙවඟනක් ඉන්නවා. එතනදි සෝලොක් ගෝජන් මරලා ඔතනට එනවා. ඇවිල්ලා මේ සෝලොක් ගාව තමා අයන් ක්‍රවුන් එක තියෙන්නෙ. ඊටපස්සේ සෝලොක් මේ ඩාක්ස්පෝර් එක ගනියිද? මිතිකාට මොකක් වෙයිද? අයන් ක්‍රවුන් එහෙම නැත්තම් යකඩ ඔටුන්නට මොකක් වෙයිද? කියලා බලන්න එන්න කියලා ආරාධනා කරනවා. කතාව මෙතනින් ඉවර කරනවා.
උපසිරැසිය අරගෙන, ලිපිය කියෙව්වට විතරක් මදි. කමෙන්ට් එකකුත් හලාගෙන යන්න. ඒක විතරයි අපිට උපසිරැසියක් කරන එකෙන් ලැබෙන්නේ.
!!!!! ජය වේවා !!!!!
෴ ෴ ෴ බුදු සරණයි! ෴ ෴ ෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
5,218 downloadsDownload Mythica-The-Iron-Crown-2016.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Mr.-Gentleman.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “C. R. ජයලත් (Mr. Gentleman)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
C. R. ජයලත්
Subtitles
23 comments
ashan lankanath
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........oshanda
සබ් එකට ගොඩක් ස්තුති
KAVINDA GAMAGE
ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!දමිත්
ස්තුතියි ජයලත් සහෝ උපසිරැසියට.
ජයෙන් ජයUdara Damith B/K
මේක තුනට සබ් දීලා තියෙනවද
එක දෙඅ නම් තියෙනවා
තුන්වෙනි එක මන් බලලා නෑ \
පොඩ්ඩක් එක ගැන බලනවදඅසිත
wena web ekaka sub dila tyenawa
Udara Damith B/K
ok
Dulanga
Thanks
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
kelum priyadarshana
super
අසිත
elama saho thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
ජය වේවා...!eranga
Mythica 3: The Necromance mekatath dendoooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharanga
Thanx saho
Lushan Tharinda
Subata thanks bro...
podda
thanks
මොළ කකුලුස්
Thanks for subtitles..jaya wewa..
Anonymous
404 error ekk enawane sub eka download karanna be
Sanupa Ranmeth
ඒක හැදුවා සහෝ. දැන් සබ් එක ඩවුන්ලෝඩ් වෙනව.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks ..............good luck ..................