හැමදාමත් වගේ Action | Thriller | Sci-Fi ගණයට අයත් චිත්‍රපටනෙ රැගෙන ආවේ. ඔන්න මේ පාර ඇනිමේෂන් චිත්‍රපටයක් රැගෙන ආවා. කොච්චර වයසට ගියත් කාටුන් නම් එපා වෙන්නෙම නැහැ <3. චිත්‍රපටය ගැන කියනවා නම්, මෙය නිකුත් උනේ 2018 මැයි 24 වෙනිදා තමයි. දැනට චිත්‍රපටය හට IMDb අගය 6.1 සහ කුණු තක්කාලි අගය 21% අගයක් අරගැන…

හැමදාමත් වගේ Action | Thriller | Sci-Fi ගණයට අයත් චිත්‍රපටනෙ රැගෙන ආවේ. ඔන්න මේ පාර ඇනිමේෂන් චිත්‍රපටයක් රැගෙන ආවා. කොච්චර වයසට ගියත් කාටුන් නම් එපා වෙන්නෙම නැහැ <3. චිත්‍රපටය ගැන කියනවා නම්, මෙය නිකුත් උනේ 2018 මැයි 24 වෙනිදා තමයි. දැනට චිත්‍රපටය හට IMDb අගය 6.1 සහ කුණු තක්කාලි අගය 21% අගයක් අරගැනීමට සමත් වී තිබෙනවා. මෙය Animation | Adventure | Comedy | Family | Sci-Fi යන කාණ්ඩ කීපයටම අයිති වෙන චිත්‍රපටයක්. හරි එහෙනම්, අපි කතාව පැත්තට හැරෙමුකො.
ලුයිස් කියන්නෙ තමන්ගෙ අම්මා නොමැතිව තමන්ගෙ පියා සමග ජීවත් වෙන කෙනෙක්. හැබැයි මොහුට තමන්ගෙ අම්මා නැතිකම ගොඩක් හිතට දැනෙනවා. මොකද එයාගෙ තාත්තා ඔහුගෙන් දරුවාට වෙන්න ඕන දේ හරියට සිද්ධ වෙන්නෙ නැහැ. ඔහු පිටසකවලින් ගැන හිත හිත ජීවත් වෙන්නෙ. මොකද ඔහු කුඩා කාලයේදී එහෙම කෙනෙක් දැක තිබෙනවා ඔවුන්ගෙ දෙමාපියන් සමඟ ගිය චාරිකාවකදී. හැබැයි ඉතිං ඔහු පවසන කිසිම දෙයක් දෙමාපියන් අහන්නෙ නැහැ. ඔන්න ඔය හේතුව නිසා තමයි ලුයිස්ගෙ තාත්තා එහෙම බයෙ ජීවත් වෙන්නෙ. ඔහු මුළු දවසෙම තිස්සෙම නිදාගෙන ඉන්නව රෑට පිටසකවලින් ගැන අධ්‍යනය කිරීම සඳහා. ඔන්න ලුයිස්ගෙ උපන්දිනයත් ළඟා වෙලා. ඔහුට තාත්තට ඒ ගැන කිසීම අදහසක් නැහැ. ඔන්න ඔය දවසෙම සක්වලින් පැමිණෙනව. හැබැයි මොහුන් එන්නෙ අපි ට්‍රිප් එකක් යනවා වගේ අදහසකින්. ඔන්න මොවුන් එවෙලෙ දකිනව Nubbidubbie යක්. ඒ මොකද්ද කියන්න යන්නෙ නැහැ. ඔයාලා චිත්‍රපටය බලන්නකො එතකොට වැටහෙයි. ඉතිං මේ Nubbidubbie ය අරගන්න කියල වාබු, මෙග්, නැග් පෘථිවියට පැමිණෙනවා. ඔය වෙලාවේදී ලුයිසුත් දකිනවා මොවුන්ගෙ පැමිණීම ගැන. ඉතිං ලුයිස් යනව මොවුන්ව හොයාගෙන. අපි බලමුකො එහෙනම් මොනවයි මොනව සිද්ධ වෙයිද කියල.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
4,033 downloadsDownload Luis.And_.The_.Aliens.2018.Baiscopelk.com_.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
26 comments
mick
Hashan M. Priyadarshana
Thank you machan sub ekata...
Jaya wewa..!Sonal5478
El bn
Shalin
සබ් එක download වෙන්නෙ නෑනෙ
සබ් එකට ස්තුතිRasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Dushandc
Film 1 Brrip Hoyaganna Nane,
Ravindu Rukshan
තියෙනව සහෝ සබ් එකේ නම ගූගල් එකේ ගහන්න එතකොට ලින්ක් එනව
Dushandc
na ne bn, puluwannam link 1 dannako.
anonymous_boy
creed 2 එකේ සබ් එක දාපන්කො මචන්
kanchana071519
menna link eka
openload.co/f/2fmy3fqSrI8/Luis.%26.The.Aliens.2018.1080p.BluRay.x264-YifyDDL.com.mp4
chandika1975
thank you for the subtitle.
Hemal
Thanks saho
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kulanjana Maduranga
subata thanks
Tharaka
THANKS............
harshani11112
ස්තුති සහො තෙරැවන්සරණයි
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.......!
wajira
Thanks for sub
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Asankasoisa
Thanks.brooooooo...
rockz2020
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
♥♥♥♥බොහොම ස්තූතියි රවිදු රුක්ෂාන් සහෝ.♥♥♥♥
මේක දෙනකන් හිටියේ,animation release වෙනවා ගොඩක් අඩුයිනේ,
ඒක නිසා මේකට sub කරපු එක ගොඩක් වටිනවා බොහොම ස්තූතියි!
පුළුවන්නම් පරන වෙන්න කලින් Bad Cat (2016) එකටත් sub දෙන්න.
♥♥♥♥♥♥♥♥ජයවේවා!♥♥♥♥♥♥♥♥
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥IreshSampath
thanks
Dileepa77
එල... ස්පයිඩර්මෑන් ඕනා ඉක්මණටම...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AsithaDilruwan
ela saho thanks
chamara0321
thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanx bro