හොල්මන්, ආත්ම, ප්‍රේත ආත්ම… මම ඔය මුකුත් විශ්වාස කලේ නැහැ. හොල්මන්, ආත්ම, ප්‍රේතයො… ඒව කතා විතරයි. ඒවා එකක්වත් ඇත්ත නෙවෙයි. මම හැම වෙලේම අනිවාර්‍ය සත්‍යයන් දෙකක් ගැන විශ්වාස කරනවා. ජීවිතය සහ මරනය. හැබැයි මේ කතාවෙන් මට ඒ එක අවලස්සන සත්‍යයක් පෙන්නුවා. හොල්මන් සහ ආත්මයන් ඇත්තටම ඉන්නවා කියන එක. අපි මේ…

හොල්මන්, ආත්ම, ප්‍රේත ආත්ම…
මම ඔය මුකුත් විශ්වාස කලේ නැහැ.
හොල්මන්, ආත්ම, ප්‍රේතයො…
ඒව කතා විතරයි.
ඒවා එකක්වත් ඇත්ත නෙවෙයි.
මම හැම වෙලේම අනිවාර්‍ය සත්‍යයන්
දෙකක් ගැන විශ්වාස කරනවා.
ජීවිතය සහ මරනය.
හැබැයි මේ කතාවෙන් මට ඒ එක
අවලස්සන සත්‍යයක් පෙන්නුවා.
හොල්මන් සහ ආත්මයන් ඇත්තටම ඉන්නවා කියන එක.
අපි මේ ජීවිතය සහ මරනය කියන චක්‍රයෙ හිර වෙලා.
ආත්මයන් හැරෙන්නට.
මොකද ආත්මයන් කියන ඒවා ඇත්තටම තියෙන නිසා.
ඒවා අප අතරම ඉන්නවා.
අප අතරෙම….
මේ චිත්‍රපටිය තිරගත වෙන්නෙ 2018 අවුරුද්දෙ නොවැම්බර් 2 වෙනිදා. අධ්‍යක්ශනය සහ රචනය Prabhuraj. සංගීත අධ්‍යක්ශනය Vicky-Hardik සහ A. R. Rahman. රංගනයෙන් දායක වෙන්නෙ Javed Jaffrey, Vijay Raaz, Karan Aanand, Niki Aneja Walia, Meenakshi Dixit, Rishab Chadha, Rishina Kandhari, Kasturi Banerjee, Sanjeev, Rayees Mohiuddin, සහ Kiearra soni.
ඉතින්, හැමෝටම බලන්න කියල ආරාධනා කරනවා. තවත් චිත්‍රපටියකින් මුන ගැසෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.
6,741 downloadsDownload Lupt-2018.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
27 comments
Kantha_DLA
Ranidu
සබ් එකට බොහොම ස්තුතියි
හැබැයි ෆිලුම නම් මෙලෝ රහක් නෑHashan M. Priyadarshana
Thank you sis sub ekata....
Jaya wewa.!gihan perera
ස්තුතියි සහෝදරී ගොඩක්.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
geeganagamage
බොහොම ස්තුතියි නංගි මේ කරනා උතුම් සේවයට .
Bandara76
අපි මේ ජීවිතය සහ මරනය කියන චක්‍රයෙ හිර වෙලා.....අමා සොහොයුරිට බොහොම ස්තුතියි
roshan putha
jaanwar 1996 movie eke sub denna bro
AsithaDilruwan
ela saho thanks
Rumesh dhanushka
THANKS daharaa
gayan215
bohoma sthuthi dahara..
Ara N Madhu
thanks dahara nangi
idirimuni
Thank u , lissa,7, Ammayi me tamil film walatath subtitle hadannako puluwannam
HIRANLASITHA
Thank you....
nish47
thanks sis
walakul
thank uuu
gg1
thanks ama baba
Su
Thanks sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
Thanks muthu sub ekata aniva banava
ruvindamax
tnxxxx
0Nadun Shalitha
Thanks
N_R
Thank You.
Iiiiiiooooo
Sub ekata tnx sis
RuwanLakshan93
බොහොම ස්තූතියි සහෝදරී....
HIRANLASITHA
Thank you....
Saranga J. Liyanagama
බොහොම ස්තූතියි උපසිරැසියට
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
දිගටම සබ් දෙමු ආ..
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!