LURK (2026) Sinhala Subtitles තවත් අළුත් මලයාලමක පසිරැසියක් ගේනවා. මේකෙත් ලොකු ලොකු තාරකා ප්‍රධාන චරිත වල නැති උනාට සංවේදී සරල කතා පුවතක් සහිත චිත්‍රපටයක්. එම් ඒ නිශාඩ් නම් අධ්‍යක්ශක වරයාගේ චිත්‍රපටයක් වන මෙහි සයිජු කුරුප්, අජු වාර්ගීස්, අනුමොල් මනෝහරන්, මන්ජු පිල්ලේ, ඇලෙක්සැන්ඩර් ප්‍රශාන්ත්, ප්‍රශ…
LURK (2026) Sinhala Subtitles
තවත් අළුත් මලයාලමක පසිරැසියක් ගේනවා. මේකෙත් ලොකු ලොකු තාරකා ප්‍රධාන චරිත වල නැති උනාට සංවේදී සරල කතා පුවතක් සහිත චිත්‍රපටයක්. එම් ඒ නිශාඩ් නම් අධ්‍යක්ශක වරයාගේ චිත්‍රපටයක් වන මෙහි සයිජු කුරුප්, අජු වාර්ගීස්, අනුමොල් මනෝහරන්, මන්ජු පිල්ලේ, ඇලෙක්සැන්ඩර් ප්‍රශාන්ත්, ප්‍රශාන්ත් මුරලි,සුධීර් කරමානා, ජෆාර් ඉඩුක්කි, ටීජී රවී වැනි නළු නිළියන් රඟපානවා.
වනයක් ආශ්‍රිතව ජීවත් වන ජනතාව නිරන්තරයෙන් සොබා දහම හා වන සතුන් සමග තම පැවැත්ම උදෙසා අරගල කරද්දී, රජය, රජයේ නිලධාරීන් හා නීති රීති පද්ධතිය සමගද ඔවුන්ට ගැටෙන්න සිදු වෙනවා. ජනතාවට ජීවිතය පිළිබඳ ප්‍රශ්ණයක් උනත් එය නිලධාරීන්ට රාජකාරිය, දේශපාලකයින්ට ඔවුන්ගේ පැවැත්ම , රජයට නීති රීති ගැන ප්‍රශ්ණයක්. ඒ වගේම නියම මෘගයින් ඉන්නේ කැලෑවෙද මිනිසුන් අතරද කියන එකත් මෙතන කතා වෙනවා. ගම්මානයේ අලි කොටි ගැටළු වලට විසඳුමක් ලබා දීමටපැමිණෙන රජයේ නිළධාරීන් සහ ජනතාව මුහුණ පාන සිද්ධි සමූහයක් මේ කතාවට පාදක වෙනවා.ඉතින් මේ කතාවේ අන්තර් ගතය කේරළයට පමණක් නෙමෙයි ඕනෑම රටකට අදාළ වෙනවා.
කතාවක් හැටියට විස්තර කරනවාට වඩා මේ කියපු ටික ඇති කියල හිතනවා. ඉතින් මේක බලල ඉන්න.
තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්
LURK – Eyes on the Prey (2026) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
477 downloadsDownload Lurk-2026.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
LURK Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
- #BANDULA K
- #LURK (2026) Sinhala Sub
- #LURK (2026) Sinhala Subtitles
- #LURK Sinhala Sub
- #LURK Sinhala Subtitles
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ්එකට ස්තූතියි බන්දුල අයියේ