Maa Inti Bangaaram (2026) Sinhala Subtitles ආයුබෝවන්, මෙන්න එහෙනම් අළුතෙන්ම නිකුත් උන තෙළිඟු බ්ලොක්බස්ටරය. මේක පවුලේ කතාවක් එක්ක දුවන ලස්සන ඇක්ෂන් කොමඩියක් කිව්වොත් නිවැරදියි. පටන් ගත්තු වෙලේ ඉඳලම කිසි කම්මැලි කමක් නැතුව අවසන් වෙනකල් බලන්න පුළුවන් හැම දේම අඩුත් නැති වැඩිත් නැති ලස්සන කතාවක්. මේ වසෙ…
Maa Inti Bangaaram (2026) Sinhala Subtitles
ආයුබෝවන්, මෙන්න එහෙනම් අළුතෙන්ම නිකුත් උන තෙළිඟු බ්ලොක්බස්ටරය. මේක පවුලේ කතාවක් එක්ක දුවන ලස්සන ඇක්ෂන් කොමඩියක් කිව්වොත් නිවැරදියි. පටන් ගත්තු වෙලේ ඉඳලම කිසි කම්මැලි කමක් නැතුව අවසන් වෙනකල් බලන්න පුළුවන් හැම දේම අඩුත් නැති වැඩිත් නැති ලස්සන කතාවක්. මේ වසෙර් ඉන්දියන් රුපියල් කෝටි සීය පන්නපු චිත්‍රපටයක්.
බී වී නන්දනී රෙඩ්ඩි න අධ්‍යක්ශකවරියගෙ මේ චිත්‍රපටයෙ ප්‍රධාන නිළි චරිතය සමන්තා රූත් ප්‍රභූ විසින් කරන්නෙ. එයයි එයාගෙ ස්වාමියා රාජ් නිදිමෝරු තමයි මේක රචනය කරල නිශ්පාදනය කරන්නෙත්. ගුල්ශාන් දේවයියා, දිගාන්ත් මචාටේ ඇතුළු නළු නිළි කැළක් මේකෙ රඟපානවා.
මේ කතාවෙදි අනාථ නිවාසයක ජීවිතය අරඹලා ප්‍රචණ්ඩ කල්ලියක් සමග ජීවත් වුන තරුණියක් පසුව එම ජීවිතය අමතක කර නව ජීවිතයක් අරඹනවා. ඇය හොඳ පවුලක වෛද්‍යවරයෙක් විවාහ කර ගන්නවා. ඇගේ මූලික ප්‍රශ්ණ තමයි සැමියාගේ පවුල ඇයව කෙසේ පිළි ගනීද? ඔවුන්ගේ වත් පිළිවෙත් වලට අනුගත වන්නේ කොහොමද? කොටින්ම ඇයට හොඳ ලේලියක් විය හැකිද යන්නයි.කිසිදා පවුලක අත් දැකීමක් නොලද ඇය ඒ සඳහා උත්සාහ දරණවා. ඒත් ඒ සමගම ඇයගේ ලොකුම ප්‍රශ්ණය තමයි තම වැළලුණු අතීතය සැමියා හෝ අන් කෙනෙක් දැන ගනීද යන එක. කෙසේ වෙතත් ඇගේ කුප්‍රකට අතීතය නැවත මතු වීමේ උත්සාහය සහ එමගින් සිය පවුලට ඇති විය හැකි තර්ජනය යටපත් කිරීමේ අභියෝගයට ඇයට මුහුණ දෙන්න වෙනවා. ඇගේ රහස් හෙළි කළ යුතුද නැතහොත් හෙළි වෙයිද? ඇයගේ පවුක අහිමි වේද? මේ කතාව බලල හොයා ගන්න.
තවත් නව උපසිරසියකින් හමු වෙමු. ආයුබෝවන්
Maa Inti Bangaaram (2026) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
3,394 downloadsDownload Maa-Inti-Bangaaram-2026.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Maa Inti Bangaaram Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
- #BANDULA K
- #Maa Inti Bangaaram (2026) Sinhala Sub
- #Maa Inti Bangaaram (2026) Sinhala Subtitles
- #Maa Inti Bangaaram Sinhala Sub
- #Maa Inti Bangaaram Sinhala Subtitles
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
ඕෂද එරංග (Era Boy)
Buddhika laKMal
ස්තූතියි බන්දුල අයියේ සබ්එකට
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Harshana Atapattu
Thanks for sub bro. Keep it up
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Maa Inti Bangaaram (2026) Sinhala Subtitles | මටත් පවුලක් අවශ්‍යයි [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/07/Maa-Inti-Bangaaram-2026-11.jpg)
මරු ඈ..