හැමදාම බයිස්කෝප් එකෙන් සබ් බානවා විතරයි, ඉතින් මටත් හිතුන සබක් කරන්න ඕනේ කියල, මේක මගේ පලවෙනි සබ් එක. මේක කරන්න ඉල්ලගෙන මාසයක් විතර වෙනවා ඒත් අධික කාර්යබහුලත්වය නිසා මේක කරන්න ගොඩක් පරක්කු වුනා , මේක 2012 ඩි තිරගත වෙච්ච IMDB රේටින් 8.2 කුත් Rotten tomatoes රේටින් 94% කුයි තියෙන මලයාලම් චිත්‍රපටියක්…

හැමදාම බයිස්කෝප් එකෙන් සබ් බානවා විතරයි, ඉතින් මටත් හිතුන සබක් කරන්න ඕනේ කියල, මේක මගේ පලවෙනි සබ් එක. මේක කරන්න ඉල්ලගෙන මාසයක් විතර වෙනවා ඒත් අධික කාර්යබහුලත්වය නිසා මේක කරන්න ගොඩක් පරක්කු වුනා , මේක 2012 ඩි තිරගත වෙච්ච IMDB රේටින් 8.2 කුත් Rotten tomatoes රේටින් 94% කුයි තියෙන මලයාලම් චිත්‍රපටියක් , මලයාලම් චිත්‍රපටි ගොඩක් ඒවා කොහොමත් ගොඩක් ලස්සනයි නේ , කතාවේ විස්තරේ මෙහෙමයි.
ෆයිසි කියන්නේ සල්ලිකාර පවුලක ඉන්න එකම පිරිමි දරුවා. මෙයාගේ තාත්ත මෙයාව ඉපදෙන්නත් කලින් ඉදලම තමයි අනාගතේ මොනවා කරන කෙනෙක්ද කියල තීරණය කරල තිබුනේ. ඒත් මෙයාගේ ආසාව තිබුනේ සූපවෙදියෙක් වෙන්න තාත්තනම් කොහොමවත් කැමති නෑ එකට , කොහොම හරි මෙයා තාත්තව රවට්ටලා සූපවේදී පාටමලාවක් කරනවා , පස්සේ කොහොම හරි ගෙදරිනුත් පැනල යන්න වෙනවා, යන්නේ සීය ලගට සීයත් එක්ක මෙයාගේ තාත්ත වැඩි සම්බන්ධයක් නෑ, සීය බිරියානි හෝටලයක් කරගෙන සාමාන්‍ය විදියට ඉන්න මනුස්සයෙක් , බලමු ෆයිසිගේ අනාගතේට මොනවා වෙයිද කියල , ෆයිසි විදියට ඉන්නේ Dulquer Salmaan , තව ශහානා කියල ගෑනු ළමයෙකුත් ඉන්නවා Nithya menon තමයි ඒ චරිතේ රගපාන්නේ , මෙයාල දෙන්න රගපාපු චිත්‍රපටි ගොඩක් සාර්ථක වුන ඒවා [100days of love, OK kanmani වගේ ඒවා ]. ලස්සන සින්දු ටිකකුත් තියෙනව මේකේ.එහෙනම් වැඩි දෙයක් කියන්න ඕනේ නෑ නේ ඊලග සබ් එකෙන් හම්බවෙමු.
පොඩි අදහසක්: පොඩ්ඩක් හිතන්න මේ ලෝකේ හරියට කෑමක් බීමක් නැති මිනිස්සු කොච්චර ඉන්නවද , ඒත් අපි කොච්චර නම් කියල අහාර අපතේ දානවද ?, පිගානට බත් කදු වගේ බෙදාගෙන ඒකෙන් 60 % වඩා කුනුකූඩේට දාන වෙලාවල් කොච්චර නම් කියල තියෙනවද??
899 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
4C013C6E39667DFB4AA3B293DFA65C47444AEF3D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,783 downloadsDownload Ustad-Hotel-2012.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉමල්ක ද සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉමල්ක ද සිල්වා
Subtitles
48 comments
achi
ඉමල්ක ද සිල්වා
ගොඩක් ස්තුතියි සහෝ
පැතුම් ..
මේකේ සබ් එක ගන්න බැහැ, එක ගන්න පොඩි උදව්වක් දෙනවද? ..
Mayura
Meka nam aniwa aniwa aniwa gannawa macho. Me couple eka nathi thanak nane :P
ඉමල්ක ද සිල්වා
ගොඩක් ස්තුතියි සහෝ
නලින්
ස්තුතියි ඉමල්ක සහෝ!
අඩවියට සාදරයෙන් සමාදරයෙන් පිලිගන්නවා.
තවත් උපසිරැසි කරන්න හැකියාව ලැබේවා.!
ජය වේවා!
ඉමල්ක ද සිල්වා
ගොඩක් ස්තුතියි සහෝ
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks IMALKA saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
Kulanjana Maduranga
ahhhhh telugu 1k ne...ehenm balannama ona....thanks again bro....
ඉමල්ක ද සිල්වා
ගොඩක් ස්තුතියි සහෝ
මේක මලයාලම් එකක්
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
පලවෙනි සබට සුභ පැතුම්!
ජයවේවා!ඉමල්ක ද සිල්වා
ගොඩක් ස්තුතියි සහෝ
dharshana...
Thanks...
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ඉමල්ක ද සිල්වා
ගොඩක් ස්තුතියි සහෝ
ඉමල්ක ද සිල්වා
බොහොම ස්තුතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි ඉමල්ක සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
ඉමල්ක ද සිල්වා
ගොඩක් ස්තුතියි සහෝ
ඉමල්ක ද සිල්වා
ගොඩක්ම ස්තුතියි සහෝ , සබ් කරන වැඩෙත් පොඩි ගතියක් තියෙනවා, ඉඩ ලැබෙන හැටියට තවත් සබ් කරල එවන්නම්
isuru neranjan
tanx
ඉමල්ක ද සිල්වා
(y)
D.Chamara
bohoma sthuti sahooo
ඉමල්ක ද සිල්වා
(y)
thisal
ස්තූති සහෝ!!!
පළවෙනි උපසිරැසියට සුබපැතුම්!!!ඉමල්ක ද සිල්වා
ගොඩක් ස්තුතියි සහෝ
ඉමල්ක ද සිල්වා
බොහොම ස්තුතියි සහෝ
shihab
thanks :)
ඉමල්ක ද සිල්වා
(y)
kavi
tnx sahoo....ur name is beautifull
ඉමල්ක ද සිල්වා
(y) :)
“චූටී මල්ලි”
niyamaa bro
digtma demu sub
tnxindika
ස්තූති සහෝ!!!
Gayan
Thanks...
yeshu
tnx
sam
torrent link is not working bro. fix that
wajira
filumanam maru sub ita dewani ne jayawewa
පැතුම් ..
මේකේ සබ් එක ගන්න බැහැ, දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරනන්න.
Thisara Neo
thanks
dilshan
thankz
yunnan pu erh tea cake
The darkish selection is the best to brew; not like
conventional tea preparation you possibly can't over brew
this tea.spd
imalka saho thanks sub ekata. puluwannam PREMAM 2015 malayalam movie ekata sub ekak denna
Menu
ගොඩක් ලස්සන චිත්‍රපටියක්... මලයාලම් චිත්‍රපටි කොහොමත් ගොඩක් ලස්සනයි :) බොහොම ස්තුතියි !!!
Hemantha De Silva
Thanks Tharindu..
අවුරුදු 2 කට පස්සෙ ගත්තේ
Thanks Baiscope...Gandhaka Indrajith
Thanks for the subtitle
N_R
Thanks.
Tharu
තැන්ක්ස්
Vishwa sasanka
Thank you
Binod Inguruwatta
thanks
Advertisement

ස්තූති සහෝ!!!
පළවෙනි උපසිරැසියට සුබපැතුම්!!!
ජය!!!